ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් සමත්වි තිබේ. Thioredoxins
(Trxs) යනු කුඩා ප්‍රෝටීනයකි මෙය මෙය f
සහ m ලෙස දුම් කොල ශාකයෙන් නිස්සාරනය කර ගත හැකිය.
Thioredoxins
(Trxs) මගින් දුම් කොල ශාකයේ පිෂ්ඨ ප්‍රමාණය වැඩි වන අතර මිනිසාගේ ඇල්බියුමින් වලට සමාන ප්‍රෝටීන නිපදවීමට සංඟාව
සැපයේ.
ඇල්බියුමින් නිපදවනු ලබනුයේ රුධිර නිස්සාරනයෙනි. මෙය ඉතා
සීමීත බැවින් ප්‍රෝටීන නිපදවීමට දුම් කොල ශාකය යොදා ගත හැකි වනු ඇත.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන ලබා ගැනීම කාර්යක්ෂම කල හැකිය.
Thioredoxins
(Trxs) මගින් දුම් කොල ශාකයේ පිෂ්ඨ ප්‍රමාණය වැඩිවන අතර සීනි පැසීමේ වේගය ද
වැඩිවේ.
දුම් කොල ශාකයේ කොල ටොන් එකකින් ජෛව ඉන්ධන 40
ලීටර ලබා ගත හැකිය.ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන ප්‍රමාණය ජාන තාක්ෂණය
භාවිතයෙන් වැඩි දියුණු නොකරන ලද දුම් කොල ශාකයෙන්
ජෛව ඉන්ධන ප්‍රමාණය මෙන් 10 ගුණයකි.
ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන් 500% පැසෙන සීනි නිදහස් කිරීමේ හැකියාව ඇත.පර්යේෂණය සිදු කරන ලද්දේ Ruth Sanz-Barrioනම්කෘෂිකර්ම ඉංජිනේරුවරයෙකු විසිනි.
උපුටා ගැනීම
Basque Research (2013,
October 14). Genetically modified tobacco plants are viable for producing
biofuels. ScienceDaily. Retrieved November 1, 2013, from
http://www.sciencedaily.com /releases/2013/10/131014094119
0 comments:
Post a Comment