January 11, 2014

දුම් කොල ශාකයෙන් ජෛව ඉන්ධන


ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයන් සමත්වි තිබේ. Thioredoxins (Trxs) යනු කුඩා ප්‍රෝටීනයකි ‍‍ මෙය  මෙය f සහ  m ලෙස දුම් කොල ශාකයෙන් නිස්සාරනය කර ගත හැකිය.

Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාකයේ පිෂ්ඨ ප්‍රමාණය වැඩි වන අතර මිනිසාගේ ඇල්බියුමින් වලට සමාන ප්‍රෝටීන නිපදවීමට සංඟාව සැපයේ.
ඇල්බියුමින් නිපදවනු ලබනුයේ රුධිර නිස්සාරනයෙනි. මෙය ඉතා සීමීත බැවින් ප්‍රෝටීන නිපදවීමට දුම් කොල ශාකය යොදා ගත හැකි වනු ඇත.         
                                                       
                                                    
Thioredoxins (Trxs) මගින් අනෙක් ප්‍රෝටීනය වල ක්‍රියාව හකුලුවා තබා එම ප්‍රෝටීනය  වල ව්‍යහය තම ප්‍රෝටීන‍යේ ව්‍යහය ලෙස වෙනස් කර ගනී.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ලබා ගැනීම කාර්යක්ෂම කල හැකිය.
Thioredoxins (Trxs) මගින් දුම් කොල ශාක‍යේ පිෂ්ඨ  ප්‍රමාණය  වැඩිවන අතර සීනි පැසීමේ වේගය ද වැඩිවේ.
දුම් කොල ශාක‍යේ  කොල ටොන් එකකින් ජෛව ඉන්ධන 40 ලීටර ලබා ගත හැකිය.ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ප්‍රමාණය ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු නොකරන ලද දුම් කොල ශාකයෙන්  ජෛව ඉන්ධන  ප්‍රමාණය මෙන් 10 ගුණයකි.
ජාන තාක්ෂණය භාවිතයෙන් වැඩි දියුණු කරන ලද දුම් කොල ශාකයෙන්  500% පැසෙන සීනි නිදහස් කිරීමේ හැකියාව ඇත.
පර්යේෂණය සිදු කරන ලද්දේ Ruth Sanz-Barrioනම්කෘෂිකර්ම ඉංජිනේරුවරයෙකු විසිනි.
පර්යේෂණය ස්ථානය NUP/UPNA-Public University of Navarre and researcher at the Institute of Biotechnology (mixed centre of the CSIC-Spanish National Research Council, Public University of Navarre and the Government of Navarre               


උපුටා ගැනීම
Basque Research (2013, October 14). Genetically modified tobacco plants are viable for producing biofuels. ScienceDaily. Retrieved November 1, 2013, from http://www.sciencedaily.com­ /releases/2013/10/131014094119

0 comments:

Post a Comment