ලවණ සාන්දනය අධික ස්ථානවලවෙසෙන බැක්ටීරියාවක් ශාක වර්ධනය වැඩි කරයි. Dilfuza Egamberdieva ඇතුලු කණ්ඩායමක් විසින් ලවණ සන්ද්‍රනය අධික පසේ වෙසෙන බැක්ටීරියාවක් නිස්සාරනය කර ඇත.මෙම බැක්ටීරියාව මගින් ශාක මුල් වර්ධනය සදහා උපකාරී වෙයි.
ලවණ සන්ද්‍රනය
අධික පසේ වෙසෙන බැක්ටීරියා මගින් මූල ගැටිති සාදා වායුගෝලයේ ඇති නයිට්‍රඡන් ශාක
වලට අවශෝෂණය කර ඇති තත්වයට පත් කරයි.
Dilfuza Egamberdieva ඇතුලු
කණ්ඩායමක් විසින් Pseudomonas
extremorientalis නම් බැක්ටීරියාව හදුනා ගෙන ඇත.මෙම
බැක්ටීරීයාව මුල් අවට ඡිවත් වන අතර වෙනත්
බැක්ටීරියා සහ දිලීර වර්ධනය වලක්වයි.
පර්යේෂණය සිදු කරන ලද්දේ Uzbek microbiologist Dilfuza Egamberdieva විසිනි∙
පර්යේෂණය ස්ථානය National University of Uzbekistan, at Tashkent
උපුටා ගැනීම
http://www.sciencedaily.com/releases/2013/10/131006142707.htm
0 comments:
Post a Comment