November 17, 2017

රොකට්ටුවක් නිර්මාණය කල ශ්‍රී ලාංකික තරුණයෙක්

රොකට් තාක්ෂණය පිළිබද සාර්ථක අත්හදාබැලීම් කිහිපයක් සිදුකල ශ්‍රීලාංකික තරුණයෙක්

කුරුණෑගල මාවතගම පදිංචි තිවංක නෙරංජන් තරුණයා රොකට් තාක්ෂණය පිළිබද අත්හදා බැලීම් කිහිපයක් සිදුකොට එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.
කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ ඔහු පාසල් අවදියේ සිට රොකට් නිර්මාණය පිළිබද සැලසුම් කරමින් පර්යේෂණාත්මක රොකට් කිහිපයක් නිර්මාණය කරන ලදී.
ඒවායින් කිපයක් නම්

Hathor Aero Space -  Air touch 01
Hathor Aero Space -  Air touch 02
Hathor Aero Space -  Air touch 03



තම අත්හදා බැලීම් වලින් ලද අත්දැකීම් මත ඔහු විසින් නවතම රොකට්ටුවක් නිර්මාණය කරන ලදී. එය Hathor Aero Space - Sky touch 01 ලෙස නම්කර ඇත. බරින් කි.ග්‍රැ 100 ක් හා උසින් අඩි 15 කින් යුතු වන එය වේගය පැයට කි.මී 800 ක් ද ගුවන් ගත වන උපරිම උස කි.මී 18.5 වන බව ඇස්තමේන්තු කොට ඇත.

                                                  



සාර්ථක අත්හදා බැලීමක ඡායාරූපයක්



1 comments:

මට මෙයාගෙ contact number එක ගන්න පුළුවන් වෙයිද?

Post a Comment