Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 29, 2017

Google இனுடைய முதல் ஊழியர்கள்

6 ஊழியர்கள் மாத்திரமே கூகிளில் ஆரம்பத்திலிருந்து இன்றுவரை பணிபுரிந்து வருகின்றனர். இதில் இணை நிறுவனர்களான Larry Page மற்றயது Sergey Brin ஆகும். இதில் சிலர் சிறந்த தொழில் முயற்சியாளர்களாகவும் இன்னும் சிலர் வேறுபட்ட தொழில்நுட்ப கம்பனிகளில் உயர் பதவிகளை வகிக்கின்றனர். சிலர் மகிழ்ச்சியாக ஓய்வு பெற்று சென்று விட்டனர். Marissa Mayer Marissa Mayer மென்பொருள் பொறியிலாளராக...

November 28, 2017

ඔබගේ සංගීත රසය පාලනයට විද්‍යාවෙන් මගක්

මිනිස්සු සංගීතයට විශාල ලැදියාවක් සහ ආශාවක් දක්වති. සංගීතය විශ්ව භාෂාවක් ලෙසද සැලකේ. මේ නිසාම සුපිරි සංගීත ශිල්පීහු තම ප්‍රේක්ෂකයන්ට විශාල ආශ්වාදයක් ලබාදෙමින් විශාල ආදායම් උපයති. බටහිර එක සුපිරි ගායිකාවකගේ වාර්ෂික ආදායම රු. කෝටි 3500 කට වැඩි වීමෙන් වාර්තාවක්ද පිහිටුවා තිබේ. දැනට ක්‍රියාත්මක කරන Transcranial Magnetic Stimulation (TMS) ප්‍රතිකාර ක්‍රමය අනුව මොළයේ විශේෂිත...

වියපත් වන මොලයේ රුව ගුණ සුරකින ව්‍යායාම

ස්වායු ව්‍යායාම(Aerobic exercise) වල නිරතවීම මොලයේ හිපොකැම්පස් (hippocampus) නැමැති ප්‍රදේශයට බලපාන ආකාරය  පිලිබද ඕස්ට්‍රේලියා සහ බිතාන්‍ය විශ්ව විද්‍යාල (Western Sydney University-Australia, University of Manchester-UK) පර්යේෂකයන් විසින් සොයා බලන ලදී. මොලයේ හිපොකැම්පස් ප්‍රදේශය මතකය ගබඩා කිරීමට සහ අනෙකුත් මොලයේ ප්‍රධාන ක්‍රියාකාරකම් පිලිබද වැදගත් ස්ථානයකි. වයස...

ශ්‍රී ලංකාවේ කම්පියුටර්, ස්මාට්ෆෝන් හැදෙන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ මෘදුකාංග නැතිනම් සොෆ්ට්වෙයා ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත ආයතනවලට මේ කාලය ගෙවෙන්නේ බොහොම සුභදායකයි. අවුරුදු ගණනාවක් තිස්සේ විශ්ව විද්‍යාලවලින් වගේම වෙනත් අධ්‍යාපන ආයතනවලින් මෘදුකාංග නිර්මාණය, තොරතුරු පද්ධති (information systems), අන්තර්ජාල ආශ්‍රිත මෘදුකාංග නිර්මාණය (web development) ඇතුළු අංශ ගැන හොඳ දැනුමක් සහිත සිසුන් පිරිසක් වාර්ෂිකව මේ ක්ෂේත්‍රයට එකතු වෙනවාද කියනවා...

නිර්මාංශ භාවයට අදාළ හේතු

බොහෝ අය නිර්මාංශවාදය ඉතා ඉක්මණින්ම සම්බන්ධ කරනුයේ භික්ෂූන් හෝ භික්ෂූණීන් සමගය. නමුත් ඇත්ත වශයෙන්ම අද බොහෝ පුද්ගලයින් විද්‍යාත්මක හේතුන් නිසා නිර්මාංශ වීම තෝරාගනී. ඒ නිසා මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ නිර්මාංශ ආහාර ගන්නවුන් විය යුතු වීමට අදාළ විද්‍යාත්මක හේතු සම්බන්ධවය. අපේ මුතුන්මිත්තන් ස්වභාවයෙන්ම නිර්මාංශ ආහාර ගත්තවුන්ය. මනුෂ්‍ය පරිණාමය හැදෑරීමේදී මේ බව ඔප්පු කිරීමට සාධක ඇත. එසේම ජීව විද්‍යාව පිළිබද පාඩම් පොත්වලින්ද මේ බව උගන්වනු ලැබේ. එම නිසා නිරවද්‍යතාව සදහා විශේෂ පැහැදිලි කිරීමක් අනවශ්‍යය. මිනිස් සිරුර මස් අනුභව කිරීම සදහා සුදුසු...

November 27, 2017

වැඩිපුර හොඳ උණු වතුරද ඇල් වතුරද?

උදෑසනට  හොඳම  පානය පාන්දරින්ම වතුර වීදුරුවකින්  දවසට ආරම්භයක්  ලබා දෙන්න. මඳ රස්නෙන්  වතුර  වීදුරුවක් පානය කිරීම මලබද්ධයට  හා  තරබාරු  අයටත් වඩා  සුදුසුයි. ඇල් ජලය පානයට  වඩා  උණුකර  නිවාගත්  වතුර  වීදුරුවට  වැඩි  අවධානයක්  දෙන්න. උණ  ඇති  වූ  විට හෙම්බිරිස්සාව...

පහසුවෙන් ජලය පානය කරමු.

දවස පුරා ජලය පානය කරන්න......... ඔබ පාසල් යන විට හෝ වෙනත් ගමනක් යන විට පානීය ජලය බෝතලයක් රැගෙන යන්න. එවිට අවශ්‍ය ඹ්නෑම මොහොතක ඔබට ජලය පානය කල හැකිය. විශේෂයෙන් උදෑසන අවදි වූ විගස, රාත්‍රී නින්දට පෙර හා ස්නානයට/පිහිනීමට පෙර ජලය පානය කිරීම සෞඛ්‍යයට හිතකරය.  රූපවාහිනිය නරඹන විට සහ පරිගණකය භාවිතා කරන විටද නිරන්තරයෙන් ජලය පානය කරන්න. ඔබ විනෝද ගමන් යන විටදී නිතර...