June 8, 2016

අන්තර්ජාලයේ දේවල් භාවිතය(IOT)

IOT – Internet of Things

අන්තර්ජාලයේ දේවල් භාවිතය වර්තමානයේ උණුසුම් තත්වයක් ලෙස පවතින නමුත් එහි සංකල්පය නව ඒවා නොවේ. මෙම සංකල්ප සරල නමුත් ජව සම්පන්න වේ. මෙම සංකල්ප මිනිසාගේ එදිනෙදා භාවිතයට වයර් රහිත තාක්ෂණයන් ඔස්සේ Object ලෙස සන්නිවේදනයේදි භාවිතා කෙරේ. විශේෂයෙන් IOT තාක්ෂණයන් සදහා Bluetooth,Wi-fi,Lie-fi, වැනි වයර් රහිත තාක්ෂණයන් භාවිතා කෙරේ. මෙම උපකරණ වල බොහෝ විට සංවේදක
භාවිතා කරයි.  මෙම සංවේදක සන්නිවේදනය සදහා විශාල වශයෙන් පැතිරු පරාසයන් තුල පවත්වාගෙන යාමට GSM, GPRS,3G,4G වැනි තාක්ෂණයන් භාවිතා කෙරේ.


එසේම එදිනෙදා මිනිසුන් භාවිතා කරන උපකරණ IOT තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විම කර්මාන්තයක් බවට පත් වි ඇත. එසේම අද දවසේ ලෝකයේ දැක්ම වනුයේ IOT ක්ෂේත්‍රය එදිනෙදා මිනිසුන්ගේ භාවිතා කරන උපකරණ සියල්ල සදහා පතුරුවාලිමයි. මේ සදහා උදාහරණ වශයෙන් ජංගම දුරකථන, කාර්යාලීය උපතරණ, ඔරලෝසු, කෘෂිකර්මාන්තය සදහා භෘවිතා කරන උපකරණ, සත්ත්ව ගොවිපල උපකරණ, සියල්ලම IOT තාක්ෂණයෙන් ගෙන ඒමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටි.

මෙම උපකරණ ක්‍රියාත්මක කිරිම සදහා IOT Button යන සංකල්පය හදුන්වා දි ඇත. මෙම ස්වචය හරහා සියලු උපකරණ සම්බන්ධ කිරිමේ හැකියාවක් පවති. නමුත් මේ සදහා හදුන්වා දි ඇති AMOZON DASH BUTTON නැමැති උපකරණය ඩොලර් 65කට වඩා වැඩි වේ.

අප මෙහිදි කථාකිරිමට අදහස් කරනුයේ මෙම IOT Button එක මගින් නිවසේ අයිතිකරු කාමරයට ඇතුඵ විමට දොර විවෘත වන අතර අනවශ්‍ය පුද්ගලයින් ඇතුඵ විම පාලනය කිරිම සදහා දොර සංවේදක සමග IOT Button භෘවිතා කරයි. කාර්යාලයක හෝ කාමරයක GPRS තාක්ෂණය ඔසසේ Smart Phone භාවිතයෙන් AC උපකරණ පාලනය කිරිම. මෙම සරල උපකරණය සෑදිම සදහා මුලික වශයෙන් අවශ්‍ය උපකරණ පහත දැක් වේ.
1)      ESP 826612E පරිපථ පුවරුව
2)      තද කරන ස්විචයක්(PUSH Button)
3)      LED බල්බ  1
4)      ඕම් 330 10k රෙසිස්ටර් 2
5)      සම්බන්ධක වයර් කිහිපයක්
6)      බ්රෙඩ් බෝඩ් 1

මෙම උපකරණ සකස් කර ගන්නා ආකාරය පහත Video මගින් දැක්වේ. මිට අමතරව මෙම උපකරණය Program me කර ගන්නා ආකාරයෙහි Code එක පහත දැක්වේ.
/*
 * IoT Button
 * project by :- Sachin Soni(techiesms)
 * for project details :- www.fb.com/techiesms
 */
#include <ESP8266WiFi.h>
const char* ssid     = "SSID NAME"
const char* password = "PASSWORD";
int button= 5;             // D1 pin of ESP12E board
int LED =16;               // D0 pin of ESP12E board
const char* host = "maker.ifttt.com";     //IFTTT channel address
int buttonState = LOW;
void setup() {
  pinMode(button, INPUT);
  pinMode(LED,OUTPUT);
  Serial.begin(115200);
  digitalWrite(LED,HIGH); // By default Off state
  }
int value = 1;
void loop() {
   buttonState = digitalRead(button);
    if (buttonState == HIGH) {                     //button is pulled down to ground via 10k resistor
       if (value == 1){
        Serial.println("Button Pressed");
       WiFi.begin(ssid, password); // connecting to wifi
       while (WiFi.status() != WL_CONNECTED) {
        Serial.println("Conencting");
       delay(500);
       }
       digitalWrite(LED,LOW);  // LED turns On
       WiFiClient client;
       const int httpPort = 80;
       if (!client.connect(host, httpPort)) {
        Serial.println("Weak Network");
       return;
       }
       // We now create a URI for the request
       String url = "/trigger/EVENT_NAME/with/key/YOUR_KEY";   //our link to trigger the event with special key and event name
 
       // This will send the request to the server
       client.print(String("GET ") + url + " HTTP/1.1\r\n" + "Host: " + host + "\r\n" + "Connection: close\r\n\r\n");  // GET request
      
       value = 0;
       delay(5000);
       digitalWrite(LED,HIGH);  // LED turns Off
       }
    }
    else{
    value = 1;
    delay(500);
    }
}


සැකසුම -   ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                 තුම්පනේ (ගලගෙදර)


උපුටා ගැනිම - http://electronicsofthings.com/

0 comments:

Post a Comment