
ප්ලාස්ටික් වල
මූලික සම්භවය පෙට්ට්‍රෝලියම් ය. සංයුතිය
අනුව ප්ලාස්ටික් වර්ග කිහිපයකි.
PET / PETE – Polyethelene terephtalate (සංකේත අංකය - #1)
HDPE – High density polyethelene (සංකේත අංකය - #2)
PVC – Polyvenyl Chloride (සංකේත අංකය - #3)
LDPE – Low density Polyethelene (සංකේත අංකය - #4)
PP – Polypropylene (සංකේත අංකය - #5)
PS – Polystyrene
...