Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 29, 2017

පැළදිය හැකි සෞඛ්‍යමය උපකරණ බලගැන්වීමට දහඩිය

පැළදිය හැකි උපකරණ බලගැන්විමේ ක්‍රමවේදවල අනාගතය පිළිබද සංඥාවක් ගුවන්විදුලි යන්ත්‍රයක් බලගන්වන දහඩිය උපයෝගි කරගත් ජෛවඉන්ධන කෝෂය ලබාදී ඇත. ඔබේ ගුවන්විදුලි යන්ත්‍රයේ බැටරි බලය අඩු නිසා ක්‍රියාත්මක නොවේද? එසේනම් ඔබ කළ යුත්තේ දහඩිය පිටවෙන ක්‍රියාවක නිරත වීමයි. සමට සම්බන්ධ කළ මෙම නව patch (අණ්ඩය / බිස්ස) හි හැකියාව නිසා දහඩිය පමණක් උපයෝගී කරගෙන රේඩියෝව දින දෙකක් ක්‍රියාත්මක...

ඉලෙක්ට්‍රොනික බෙහෙත් පෙති - සිරුර අභ්‍යන්තරයේ දත්ත එක් රැස් කරයි.

වසර ගණනාවක ආයෝජනයන්හි හා සංවර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රොනික උපාංගයන් අන්තර්ගත කරන ලද මෙම කැප්සියුලය නිර්මාණය කර ඇත. මෙම කැප්සියුලය තුල සංවේදක උපාංග හා ක්ෂුද්‍රීය කැමරා අන්තර්ගත වේ.මෙය ගිල දැමූ දින සිට දිනකින් හෝ දෙකකින් නැවත සිරුරෙන් බැහැර  වන තෙක් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරමින් ආන්ත්‍රයික පද්ධතිය සම්බන්ධ දත්ත ලබා දීම සිදු කරයි. මෙම කැප්සියුලයෙන් ලැබෙන...

June 23, 2017

සුව දිවියට හකුරු

සිනි වෙනුවට ආදේශකයක් ලෙස හකුරු ජනප්‍රිය වෙමින් පවතින අතර ඉතා හිතකර සෞඛ්‍යමය සාධක නිසා හකුරු අතිවිශිෂ්ඨ  පැණිරස කාරකයක් ලෙස හදුන්වයි. හකුරු යනු ආසියාවේ හා අප්‍රිකාවේ නිෂ්පාදිත පිරිපහදු නොකරන ලද සිනි ලෙසද සමහර විට නිෂ්පාදන ක්‍රියාවලියේදි මොලැස් ඉවත් නොවන නිසා කෙන්ද්‍රපසාරි නොවන සිනි ලෙස හදුන්වයි.බොහෝ ග්‍රාමියව නිවාස තුල ආසියාව පුරාම විවිධ හකුරු විශේෂ දක්නට ලැබේ.විවිධ...

June 22, 2017

ඇදුම් මැදීමේ රසායණික ක්‍රියාවලිය

ඇදුම් මැදීම වැඩිදෙනෙකුට ප්‍රිය උපදවන කාර්යයක් නොවුවත් අප විසින් කළ යුතුව තිබේ. එය වළක්වාලිය හැකිදැයි ප්‍රශ්ණ කළ අපහසුතාවයට පත් විද්‍යාඥයකු ඒ සදහා ප්‍රථමයෙන් එහි රසායණික  ක්‍රියාවලිය දැනසිටීම වැදගත් බවත් එවිට ඇදුම් මැදීම පහසු කර ගැනීමට උත්සහ කළ හැකි බවත් සදහන් කළේය. කපු, ලිනන්, හණ වැනි ශාක පාදක කර නිපද වූ රෙදිපිළි වලින් නිමකළ ඇදුම් නිතර රැලි ගැසීම නිසා මෙලෙස මැදීම අවශ්‍යවේ....

කොහොඹ

අප රටේ ඈත අතීතයේදී නිවසට සෞභාග්‍ය ගෙනෙනවා යන අදහසින් ගෙමිදුලේ අලංකාර ලෙස සිටවන ලද ශාකය නම් කොහොඹ ශාකයයි. මෙම ශාකයේ ස්වභාවය ඉතා ඍජු ලෙස උසට වැඩෙන අතර අතු විහිදී වැඩෙති. මෙහි විශේෂත්වය නම් පති‍්‍රකා කොටස් වලට බෙදී කැඩුණු ස්වභාවයක් උසුලයි. තවද අතු අගදී අතු කිනිති ඉතා ළඟින් පිහිටා ඇත. මෙහි මල් සුදුපාටින් පොකුරු ලෙස හැදෙනු ලබයි. සෙ. මීටර් 1 - 2 පමණ වන ගෙඩි හට ගනී. තවද මෙම ගෙඩි...