Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

March 31, 2017

දුම්පානයෙන් තොර රටක්

සිගරට් දුම් වල ශරීරයට හානි කරන නොයෙකුත් රසායනික සංයෝග විශාල ප්‍රමාණයක් අන්තර්ගත වේ. මේවායින් ප්‍රධාන තැනක් ගන්නා නිකොටින් සහ කාබන් මොනොක්සයිඩ් යන රසායනික සංයෝග පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කිරීමට කැමැත්තෙමි.       නිකොටින් ප්‍රධාන වශයෙන් උත්තේජකයක් ලෙස ක්‍රියා කරනු ලබයි. එමනිසා දුම් පානයට ඇබ්බැහිවූවන් එයින් ගලවා ගැනීමට ඉතාමත් අපහසු වේ. එමෙන්ම මෙම...

ලොව විශාලතම කෘතීම හිරු

ජර්මානු විද්‍යාඥයෝ ප්‍රථම වතාවට ලොව විශාලතම කෘතීම හිරු ක්‍රියාත්මක කළෝය. කෘතීම හිරුගේ sunlight (සුර්යාලෝකය) නොව synlight මගින් නිපදවූ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක් හෙවත් 54000F ක් වූ අතර එමගින් අනාගතයේදී හයිඩ්‍රජන් නිපදවීමේ ක්‍රම වේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වේ. ජර්මානු වායුගෝල මධ්‍යස්ථානය (German Aerospace Center) විසින් ක්‍රියාත්මක කරන ලද කෘතීම හිරු සදහා...

March 29, 2017

අධිමානුෂික පෙනීම සදහා විශේෂ කණ්නාඩි

සමාන වර්ණ වල ඇති ඉතා සියුම් වෙනස්කම් මිනිස් ඇසට හඳුනා ගැනීමට නොහැකිය. අධි මානුෂික පෙනීම සඳහා නිපදවු නවතම කණ්නාඩි යුගලය භාවිතයෙන් වර්ණවල ප්‍රභේද වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. එනම් නුදුරු දිනෙක ව්‍යාජ මුදල් නෝට්ටු හෝ මුළා කිරීම් සඳහා කළ වර්ණ හඳුනාගැනීම පහසු කාර්යයක් වනු ඇත. Wisconsin-Madison විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායමක් නිර්මාණය කරන ලද මෙම කණ්නාඩි යුගලය නිසා භාවිතා...

March 28, 2017

මහා පරිමාණයෙන් කෘතීම රුධිර නිෂ්පාදනය

ගතවන සැම විනාඩියකදීම ලොව මිනිසුන් විශාල ප්‍රමාණයකට රුධිරය ලබාදීම සිදු වේ. හදිසි අනතුරු, සැත්කම් සහ රුධිරය ආශ්‍රිත බොහෝ රෝග නිසා ප්‍රදානය කළ යුතු රුධිර අවශ්‍යතාවය ඉහළ මට්ටමක පැවතියද රුධිර පරිත්‍යාගය එතරම් ඉහළ මට්ටමක නොපවතියි. එනිසා ඇතිවූ විශාල රුධිර හිගය පිරවීම සදහා බොහෝ කාලයක සිට කෘතීම රුධිරය නිෂ්පාදනය සදහා විවිධ ක්‍රම භාවිතා කළද ප්‍රමාණවත් ප්‍රථිපල ළගාකර ගත නොහැකි වී තිබේ. Bristol...

March 24, 2017

ශරීරය ශීතලව හෝ උණුසුම්ව තබා ගැනීමට අත් පළඳනාවක්

වර්තමානයේදී භාවිතා වන වායු සමීකරණ මඟින් ගෘහස්ථ අවකාශවල මිනිසුන්ට සුවදායක උෂ්ණත්වයක්  රඳා පවත්වා ගැනීම සඳහා විශාල විදුලි බලශක්තියක් අවශ්‍ය වේ. විශේෂයෙන් උෂ්ණත්වය ඉහල රටවල් ලෙස සැලකෙන ඉන්දියාව හා බ්‍රසීලය සඳහා විශාල බලශක්තියක් අනාගතයේදී අවශ්‍ය වනු ඇත්තේ වේගයෙන් දියුණුවන මෙම රටවල 2% ක් හා 11% ක් වු වත්මන් වායු සමීකරණ භාවිතය ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවිතය වන 16.5% දක්වා...

March 22, 2017

තාරුණ්‍යයත් සමග විද්‍යා දැනුම සන්නිවේදනය සඳහා අන්තර්ජාලය හා ජංගම දුරකථන භාවිතය

විවිධ ක්ෂේත්‍රයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් විද්‍යාත්මක තොරතුරු හුවමාරු කරවීම සදහා තාරුණ්‍යයත්  සමග සන්නිවේදනය කිරීම ඉතාමත් වැදගත්ය. අදහස් හුවමාරු කර ගැනීමට, නව අදහස් හා ව්‍යවහාරයන් සමග යාවත්කාලීන වීම සදහා උගැන්වීමට,අප ඔවුන් සමග සාර්ථක ලෙස සන්නිවේදනය  කළ යුතු වේ. විශාල ග්‍රාහක පිරිසක් සමග සන්නිවේදනය උදෙසා ඇති මෙවලම “මාධ්‍යය” වෙයි. වර්ථමානයේ සම්ප්‍රදායික මාධ්‍ය තුලට...

March 20, 2017

මිනිස් මොළයේ තරංග වලින් මෙහෙයවන රොබෝ

කෘතිම බුද්ධිය මගින් බොහෝ රොබෝවරු අපගේ රැකියා ඩැහැගැනීම සඳහා කටයුතු කරන බවට සමහර ලේඛකයෝ අදහස් පළ කරති. එහෙත් මෙම “Baxter” රොබෝ අපට පක්ෂපාතීව අපගේ මොළයේ තරංග විධානයන් අනුව ක්‍රියා කරමින් අප සමගම කටයුතු කරයි. මෙලෙස මිනිස් මනසින්  පාලනය කළ හැකි රොබෝවරු නිෂ්පාදනය සඳහා MIT ආයතනයේ පරිගණක විද්‍යා හා කෘතිම බුද්ධි විද්‍යාගාරය (CSAIL) හා එක්ව Boston විශ්ව විද්‍යාලය කටයුතු...

March 17, 2017

මතක ගබඩාව සඳහා පරමාණුව භාවිතය

ඉලෙක්ට්‍රොනික උපකරණවල  තොරතුරු ගබඩා කිරීමේ ක්‍රමය විප්ලවයකට බඳුන් කළ හැකි සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගැනීමට පර්යේෂකයන් සමත් වි ඇති බව වාර්තා වේ. ​Nature සඟරාවේ පළ කර ඇති වාර්තාවකට අනුව මෙම නව ක්‍රමය පිළිබඳව පර්යේෂකයන් තොරතුරු ඉදිරිපත් කර තිබේ. පළමුව මැග්නීසියම් ඔක්සයිඩ් හි හොල්මියම් (holmium) පරමාණු තැන්පත් කර පසුව scanning tunneling microscope (සුපරික්ෂණ උමං අන්වීක්ෂ)...

කාමරය තුළ රැහැන් නොමැති විදුලි සම්ප්‍රේෂණය

විදුලි රැහැන් නොමැති විදුලි සම්ප්‍රේෂණය මගින් කාමරයක් තුළ විදුලි උපකරණ පණගැන්වීමට හා ක්‍රියාත්මක කිරීමට මිකී මවුස්, ඩොනල්ඩ් ඩක් වැනි ප්‍රසිද්ධ කාටූන් චරිත සහිත චිත්‍රපටි නිෂ්පාදකයින් වන වෝල්ට් ඩිස්නි සමාගමේ පර්යේෂකයන් සමත් වී තිබේ. විදුලි රැහැන් නොමැතිව විදුලිය සම්ප්‍රේෂණය සදහා වඩාත් ප්‍රසිද්ධ යෝජකයා 19 ශත වර්ෂයේ සිටි සර්බියා-ඇමෙරිකානු ජාතික Nikola Tesla  වේ. එහෙත්...

ලෝහමය හයිඩ්‍රජන් නිර්මාණය කිරීම

හයිඩ්‍රජන් වායුව ඝන ද්‍රව්‍යයක් බවට පරිවර්තනය කළ හැකි බව න්‍යායාත්මකව හඳුනා ගෙන ශතවර්ෂයකට ආසන්න කාලයකට පසුව ලෝහමය හයිඩ්‍රජන් නිර්මාණය කිරීමට හාවඩ් (Harvard) විශ්ව විද්‍යාලයේ විද්‍යායින් සමත් වී තිබේ. ලෝහමය හයිඩ්‍රජන් පරමාණුව (atomic metallic Hydrogen) නම් මෙම බොහෝ කාලයක සිට නිර්මාණය කිරීමට අවශ්‍යව තිබු ඝන ද්‍රව්‍යය Harvard විශ්ව විද්‍යාලයේ වි ස්වභාවික විද්‍යාංශයේ මහාචාර්ය...

March 16, 2017

සෑම ජීවි විශේෂයකටම අදාළ ජානමය ද්‍රව්‍ය පිළිබද නාමාවලියක් සැකසීම.

මෙම ග්‍රහලෝකය තුළ සිටින සෑම ජීව විශේෂයකට අදාළ ජාන විශේෂත්වය සදහන් අනුපිළිවෙලක් හෙවත් නාමලේඛනයක් සැකසීමට අවශ්‍ය සැලැසුම් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කිරීම අගය කළ යුතුය. සතුන්, ශාක, දිලිර, ඇමිබා යනාදිය ලෙස වර්ග කළ පෘථිවියේ සියලු ජීවින් මෙම පෘථිවි ජෛවස්ථ ව්‍යාපෘතියට අදාළ වේ. පසුගිය මස පැවති BioGenomics (ජෛවස්ථ) 2017 සම්මන්ත්‍රණයේදී ඉදිරිපත්වූ කරුණු අනුව දැනට හදුනාගත් ජීවින්...

March 13, 2017

ආන්ත්‍රික සිදුරු සහලක්ෂණය සදහා ග්ලුටන් හේතුවෙයිද?

Leaky Gut Syndrome සදහා ග්ලුටන් හේතුවෙයිද?ආන්ත්‍රික සිදුරු ලෙස හදුන්වන ආන්ත්‍රික ස්වභාවය ලොව පුරා අවධානය යොමු වි ඇති අතර විශේෂයෙන්ම ස්වභාවික  සෞඛ්‍ය සංවිධාන අතර ප්‍රමුඛ තැනක් ගනි.සමහර වෛද්‍ය විශේෂඥයින්   ආන්ත්‍රික සිදුරු ඇතිවිම ප්‍රතික්ෂේප කරන අතර අනිත් අය පවසන්නේ එය සියළුම රෝග සදහා මුලික හේතුව බවයි. ආන්ත්‍රික සිදුරු යම් තරමකට වෛද්‍යමය අභිරහසකි. විද්‍යාඥයන්  මෙය...