July 21, 2015

දන්නවා ද ? මොඩම හා රවුටර ගැන



අන්තර්ජාල සම්බන්ධතාවය වේගවත්, පහසු හා විශ්වාසනිය කරන
Modem
සහ Router ගැන ඔබ දැනුවත්ද,

 MODEM
උපාංගය?
ඔබ අන්තර්ජාලය හා සම්බන්ධවන්ට පාවිච්චි කරන Dongle, SLT Router, Phone, Tab මේ සියල්ලේම Modem උපාංගය ඇතුලත් වෙනවා, ඔබ Internet එකට Upload කරන වචනයක් පාසා පින්තූරයක් පසා සමන්විතවෙලා තියෙන්නෙ දත්ත විදියට, මෙම දත්ත Internet එකට යවන්න වෙන්නෙ Digital signal විදියට, නමුත් digital කියන්නෙ එතරම් ශක්තිමත් signal එකක් නොවේ, ඔබ සිටින තැන සිට Signal tower එකට යනකන් යන්න අපහසුයි එම නිසා digital  signal එක Analog signal එකක් කරනවා. මේ ප්‍රාණවත් Analog Signal එක පහසුවෙන් වැඩි දුරකට යනවා.


 මේකට කියන්නෙ Modulation කියලා. Upload වගේම Download කරන විටත් Modem එකට එනවා Analog Signal ඒක Modem එක මඟින් නැවත Digital Signal කරනවා මේකට කියන්නෙ Demodulation කියලා.
මෙම MOdulation හා DEModulation කරන උපාංගයට තමා MODEM කියන්නෙ. SLT එකෙන් දෙනවා වගේ අලුතෙන් එන Router වල Modem එකකුත් එනවා ඒ නිසා අපිට වෙනම Modem එකක් ගන්න අවශ්‍ය නෑ, ඉස්සර නම් Router එකයි Modem එකක් දෙකක්ම ගන්න වුනා.

Wi-fi Router එකේ විශේශත්වය තමා Router එකෙන් එන අන්තරජාල සබඳතාව වයර් රහිතව Wi-fi තරංග හරහා Laptop එකක් වැනි උපකරණයකට ලබාදෙන්න හැකියාවක් තියෙන Router+Modem එකකි.

උපුටාගැනීම?  (කරුණාකර සටහන් කරන්න.)

සකස්කළේ ?  (කරුණාකර සටහන් කරන්න.)

0 comments:

Post a Comment