Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

July 30, 2015

මී පැණිවල වැදගත්කම

  අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන්  මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට  ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි....

July 28, 2015

නිහඩ මාරයා

ව්‍යායාමවලින් තොර ජීවිතයක් ගත කිරීම ඉතා භයානකය. මේ භයානක තත්ත්වය හැදින්වෙන්නේ “නිහඩ මාරයා” යන නමිනි. ඉංග්‍රීසියෙන් Silent Killer යනුවෙන් හැදින්වෙන්නේත් එකී තත්ත්වයමය. ඔබත් ගත කරන්නේ ව්‍යායාමවලින් තොර ජීවිතයක්ද? එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයෙන් වැඩි ඉඩක් නිහඬ මාරයාට වෙන්කර තිබෙනවාද? මේ ප්‍රශ්න වලට උත්තර සෙවීම අපි ඔබටම භාර කරමු. ඒත් ඔබට ඒ තීරණයට එලබෙන්නට පුංචි පහේ අත්වැලක් සඳහන්...

දිගු කලක් ආයු වැළදීමට අධිපෝෂණය බාධාවක්

පෝෂණ ගුණයෙන් යුත් ආහාරපාන මඳකම වගේම ඔනෑවට වඩා වැඩියෙන් ආහාර පාන ගැනීමත් මිනිස් සිරුර ලෙඩ කරවන්නකි. පෝෂණ ගුණයෙන් යුත් ආහාර අධික ලෙස භාවිතා කිරීමෙන් ඇති වන්නේ ස්ථූලතාවයයි. මහත - දෙහෙත ශරීර හැමවිටම ලෙඩට දුකට බරය. හෘදයාබාධ, දෙවන ආකාරයේ දියවැඩියාව, සමහර පිළිකා වගේම අස්ථි සන්ධි ප්‍රදාහය වැනි රෝග තත්ත්ව ඇති වන්නේත් ස්ථූලතාවය හේතුවෙනි. දෙවන ආකාරයේ දියවැඩියා තත්ත්වය කැපීපෙනෙන ලෙස වැඩිවන්නට...

July 27, 2015

ඔබත් සමබල ආහාර වේලක් ගන්නවද?

සියක් වසරකට වැඩි කාලයක් ජීවත්වන්නට නම් මිනිසා හොඳ ආහාර වේලක් ගත යුතුය. “හොද ආහාර වේලක් යනු සමබල ආහාර වේලකි. එවැනි ආහාර වේලක් හැමවිටම අවශ්‍යම පෝෂක කොටස් වලින් සමන්විතය. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින්, ඛණිජ ලවන, තන්තු සහිත ආහාර යනාදී මේ සෑම පෝෂක කොටසක්ම ආහාර වේලකට ඇතුලත් විය යුතුය. ආහාර ලබාගන්නා පුද්ගලයා කරන කාර්යය, වයස, ස්ත්‍රී පුරුෂ බව රෝගී - නිරෝගී බව සැලකිල්ලට...

July 26, 2015

සහල් පිටි හා තිරිගු පිටි

නූතනයේදී  තිරිගු පිටි වෙනුවට විකල්පයක් ලෙස සහල් පිටි පාරිභෝජනය පිළිබදව අවධානය යොමු වී ඇත. අපගේ අහාර තාක්ෂණික නිලධාරීන් දැනටම තිරිඟු පිටිවලට තරඟයක් දිය හැකි ලෙස සහල් පිටි නිපදවීමට ගැළපෙන වී වර්ග හඳුනාගෙන ඇත. එම වී වර්ග ප්‍රචලිත කිරීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක වේ. දැනට අප ඉදිරියේ ඇති අභියෝගයනම් තිරිඟු පිටි පරිභෝජනයට පුරුදුවී ඇති අපගේ ජනතාවට හාල් පිටි පරිභෝජනයේ යහපත...