Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

June 30, 2015

සසලවිය හැකි දේශගුණික විපර්යාස

ප්‍රමාද වී හෝ” දේශගුණික විපර්යාස” පිළිබඳව මෑතකදී ලොවම අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන් සතුටට පත් වී තිබේ. මේ සම්බන්ධයෙන් මහජනයාගේ අවධානය දිනා ගැනීම සඳහා පාප්වහස්සේ මෑතකදී කළ ප්‍රකාශ සේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡා සහ ධවල මන්දිරයේන් නිකුත් කළ අධිකාරී ලත් වාර්තාව විශේෂ කොට සැලකිය හැකිය. දේශගුණය සඳහා ලබා ගත හැකි සියලු අවධානයන් අත්‍යාවශ්‍ය...

June 29, 2015

දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාශීලී වීමට නෙදර්ලන්ත රජයට නියෝගය

නෙදර්ලන්තයේ ජනතාව එරට රජයට එරෙහි අධිකරණයේ ගොනු කළ නඩුවක් හේතුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාශීලී වීමට පෘතුගාල රජයට අධිකරණය නියෝග කර තිබේ. එලෙස අධිකරණයක් විසින් දේශගුනික විපර්යාස පිළිබඳ කටයුතු කරන ලෙස තම රජයට (විධායකයට) නියෝග කළ ලොව ප්‍රථම අවස්ථාව මෙය වේ. සෑම දෙයක් සඳහා ම ප්‍රථම වරට සිදුවීමේ අවස්ථාවක් උදාවේ.  නෙදර්ලන්තයේ හේග් අගනුවර දිස්ත්‍රික් අධිකරණයේදී එරට...

June 26, 2015

වර්ණ හා මෝස්තර කෘත්‍රීමව වෙනස් කරන ඇඳුම්

පර්යේෂකයෝ, මි.මි. 1 ප්‍රමාණයේ “ඇෆ්ගන් ගැහැණු” රූපයක් සහිත ඇඳුමක් නිර්මාණය කර වෝල්ටීයතාව යොදා ගනිමින් ඇඳුමේ වර්ණ වෙනස් කළෝය. අනාගතයේ ඔබේ සහෝදර සේවකයින් ඔබ එකම ඇඳුම නැවත නැවත අඳින බව  දැකගනු ඇතැයි තවදුරටත් සැක සිතීමට අවශ්‍ය නැත. මන්ද ඔබ එකම ෂර්ට් එකක් ඇන්දත් එහි වර්ණ සහ මෝස්තරය ඔබට අවශ්‍ය පරිදි  ක්ෂණයෙන්  වෙනස් කර ගත හැකි වීමයි. මෑතකදී කරන ලද අධ්‍යයන වාර්තාවක්...

මර්ස් රෝගය(MERS )

මේ රෝගය මර්ස් කොරෝනා වෛරස් ආසාදනය ලෙස හඳුන්වයි. මිඩිල් ඊස්ට් රෙස්පි‍රටරි සින්ඩ්‍රොම් කොරෝනා වෛරස් රෝගය මුලින් ම වාර්තා වන්නේ 2012 වසරේ අප්‍රේල් මාසයේ සවුදි අරාබියෙන් ය. කොරෝනා වෛරස් ආසාදන රෝගය පිළිබඳව අදාළ කරුණු මුලින් ම සොයා ගන්නේ ඊජිප්තුවේ වෛද්‍යවරයකු විසිනි. මෙහිදී වෛද්‍යවරු බොහෝ දෙනා අනුමාන කළේ සාර්ස් වෛරස් රෝගය හා සසඳමින් එම රෝගයේ තවත් වර්ධනයක් ලෙසට ය. සාර්ස් රෝගයේදී...

ප්‍රෝටීන් ආහාර

ප්‍රෝටීනවල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ.සරලතම ඇමයිනෝ අම්ලය ග්ලයිසීන් වන අතර ප්‍රෝටීන ජීර්ණයේ අන්ත ඵලය වන්නේද ඇමයිනෝ අම්ලයි. ඒ අනුව ප්‍රෝටීන ජීර්ණය වූ පසු අපේ රුධිරයට අවශෝෂණය වන්නේ ඇමයිනෝ අම්ල ලෙසය.ප්‍රෝටීන අපේ ශරීරයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන පෝෂණ සංඝටකයකි. එනිසා ම ප්‍රෝටීන බහුල ආහාර වර්ග තම ආහාර වේලට එක්කර ගැනීමට සියලු දෙනාම පාහේ විශාල උනන්දුවක් දක්වති. එහෙත් ප්‍රෝටීන් භාවිතය...

June 25, 2015

විශ්වයේ සිදුවීම් තාත්විකව හා ගැඹුරින් දකින්න

  මින් පෙර ඉදිරිපත් නොවූ ආකාරයේ කාව්‍ය ස්වරූපයෙන් අපගේ විශ්වය පිළිබඳ ගවේශණාත්මක චිත්‍රපටයක් වූ “Interstellar” සෑම පාසැලකම විද්‍යා විෂය ඉගැන්වීමේදී ප්‍රදර්ශනය කළ යුතු බව භෞතීකඥයින් ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශ පිළිබඳ ඔබගේ තීරණය හෝ අදහස ඉදිරිපත් කිරීමට පෙර මෙය සුදුසුකම් නොලද පුද්ගලයකුගේ කිසිදු හරයාත්මක හේතුවක් රහිත ප්‍රකාශයක් නොවන බව වටහා ගැනීම අවශ්‍යය. එය ගැඹුරු භෞතික...

June 24, 2015

ඔබගේ විඥානය (consciousness) අන් සිරුරකට ඇතුළු කළ හැකිද?

Consciousness (විඥානය/සිහිය) ලෙස අර්ථ දක්වා ඇත්තේ ඔබේ අනන්‍ය සිතුවිලි, මතක, දැනීම්, උද්වේග සහ පරිසරය පිළිබඳව ඔබගේ පෞද්ගලික දැණුවත්කමයි. ඔබේ අද්විතීය විඥානය පවතින්නේ මොළයේ සෛල ශ්‍රේණි  හෝ නියුරෝන මතය. ඒවා විවිධ රටාවන් අනුව උද්දීපනය වීම නිසා ඔබේ මතකය සහ හැඟීම් අවදි කළ හැකිවේ. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ නිරෝගී පුද්ගලයින් 12 දෙනෙකු භාවිතා කර ප්‍රධාන  පර්යේෂක Martin...