April 25, 2014

දත්ත විද්‍යාව

උපාධියක් ලබාගත හැකි විවිධ වු විෂය අතරට දත්ත විද්‍යාව (Data Science) ද එක් වී තිබේ. දත්ත විද්‍යාව උපාධියක් ලබා ගැනිමෙන් සාර්ථක වෘත්තිය ජිවිතයක් ලබා ගත හැකි බවත් එය ආකර්ෂණීය සජීවි වෘත්තියක් බවත් හාවඩ් විශ්ව විද්‍යාලීය ව්‍යාපාරික සඟරාවක් වන Business Review හි පළ විය.

Mckinsey Global ආයතනයේ පළ කිරිමකට අනුව ඉදිරි වසර 05 තුලදී දත්ත විද්‍යාව පිළිබඳ රැකියා අවස්ථා මිලියන 0.5 ක් පමණ ඇතිවේ. ඒ අනුව 190,000 සුදුසුකම් ලත් දත්ත විද්‍යා විද්‍යාඥයන්ගේ හිඟයක් තිබේ. දත්ත පිළිබඳ අවබෝධය ඇති විධායකයින්ගේ සහ කාර්ය මණ්ඩල හිඟය තවත් මිලියන 1.5 පමණ බවද දැක්වේ. මේ සඳහා උසස් අධ්‍යාපන ආයතන විශාල ලෙස උනන්දු වි ඇත. එහෙත් 2013 වසරේදී විශ්ව විද්‍යාල කිහිපයක් පමණක් දත්ත විද්‍යා පාඨමාලා ආරම්භ කර ඇති අතර සමහර පාඨමාලා උපාධිය තෙක් වේ.

තවමත්  සංවර්ධනයවන දත්ත විද්‍යාව සම්බන්ධව හොඳින් ඉගැන්වීම ප්‍රායෝගිකව අපහසුය. එය මෙතෙක් නියම විද්‍යාවක් ලෙස නොසැලකේ. එක් පුද්ගලයෙකු තුළ මේ සඳහා සියළු කුසලතා ඇතුළු කිරිම අපහසු බව වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ  ගුරුවරයෙකු වු බිල් හෝවේ පවසයි. සංඛ්‍යා ලේඛණ භාවිතා කර ව්‍යාපාර උපාය මාර්ග සඳහා ආදර්ශ පුරෝකථනය කිරීම පහසු කාර්යක් නොවේ. ඇත්ත වශයෙන් සේව්‍ය පක්ෂයට අවශ්‍ය වන්නේ ඒ සියල්ල කළ හැකි සේවකයින් වුවත් දත්ත විද්‍යා උගතුන්ගේ අඩුපාඩුව නිසා 190,000 ක සේවක හිඟයක් ඇති බව පැවසේ.

විශාල දත්ත ක්ෂේත්‍රයේ විශාලතම අභියෝගය සිදුවනු ඇත්තේ තොරතුරු තාක්ෂණයේ නොව මානව සම්පත් විෂයේය. එහි ප්‍රතිලාභ හඳුනාගත් උසිගැන්වුණු මානව සම්පත් මාණ්ඩලිකයන් දත්ත විද්‍යා ක්ෂේත්‍රයේ ඇට සහ පොතු වෙන් කර ගැනීමට උත්සහ දරණු ඇත. සුදුසු මිනිසුන් හඳුනා ගැනීම විසල් ව්‍යාපාරිකලොව ව්‍යාපාරික ක්‍රිඩාවේ Game – Changer  (ක්‍රිඩාවේ දිශානතිය වෙනස් කරන්නා /ජයග්‍රහණය කරවන්නා) ඇති කර ගැනීම වැනිය. එලෙසම එහි පසුබැමද ඉතා දරුණු වනු ඇත.එවිට අධික හා නාස්තිකාර  වියදම් සහිත ව්‍යාපෘති සමඟ ඵලදායි නොවන ප්‍රතිඵල ලැබේ. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨ දත්ත විද්‍යාඥයින් බිහිවීම යුගයේ අවශ්‍යතාවයකි.


උපුටාගැනීම : Just Two Words, Son : “Data Science”  by Stan Gibson

15 comments:

It's an remarkable paragraph in support of all the web people; they will
obtain advantage from it I am sure.

Also visit my weblog; panic attacks treatment
- en.wikipedia.org -

Heya! I'm at work surfing around your blog from my
new iphone 3gs! Just wanted to say I love reading your blog and look forward to all your posts!
Keep up the great work!

My web site - http://articles.scfenghe.com

I got this site from my buddy who told me regarding this web page and at the moment this time I am browsing
this web site and reading very informative content at this time.


Take a look at my page :: http://info.silvercentral.net/

Hello to every body, it's my first pay a visit of this blog;
this blog carries remarkable and genuinely excellent data
in favor of readers.

Feel free to surf to my website - resources.encinocouncil.org

We absolutely love your blog and find almost all of your post's to
be exactly I'm looking for. Would you offer guest writers to write content available for
you? I wouldn't mind producing a post or elaborating on a
number of the subjects you write with regards to here. Again, awesome site!


Visit my web site - sunsetmarchadors.com

Hmm it seems like your website ate my first comment (it was super long) so I guess I'll just sum it up what I had written and say, I'm thoroughly enjoying your blog.

I too am an aspiring blog writer but I'm still new to everything.
Do you have any tips for newbie blog writers? I'd genuinely appreciate it.


My web page: helpdesk.sunsetmarchadors.com

Hello! I know this is somewhat off-topic but I
had to ask. Does managing a well-established blog like yours require
a large amount of work? I am brand new to running a blog but I do write in my journal on a daily
basis. I'd like to start a blog so I can share my experience and thoughts online.
Please let me know if you have any recommendations or tips for brand new aspiring blog owners.

Appreciate it!

My web page; members.a1-article.com ()

Great blog! Is your theme custom made or did you download it from somewhere?
A design like yours with a few simple tweeks would really make my
blog jump out. Please let me know where you got your design. Thanks

Visit my webpage - http://support.a1-article.com

Hey! This is my first visit to your blog!
We are a group of volunteers and starting a new project in a community in the same niche.
Your blog provided us useful information to work on. You have done a wonderful job!



Feel free to visit my blog post - business.sunsetmarchadors.com

Hello, just wanted to mention, I loved this
article. It was practical. Keep on posting!

Feel free to visit my website ... http://secrets.trafficbackdoorreview.net

Hello, yes this article is in fact nice and I have learned lot of things from it on the topic of blogging.
thanks.

Here is my weblog :: promo code for mcafee

I for alll time emqiled this website post page tto all my contacts,
since if like tto read it afterward my friends will too.


Allso visit my website; web site ()

Do you have a spam issue on tis site []; I
also am a blogger, and I was wondering your situation; we have developed some nice practices and we
are looking to swap methods with other folks, why not shoot me
an e-mail if interested.

Thanks for finally writing about > "දත්ත විද්‍යාව" < Loved it!

my web site; web site ()

Hi! I've bsen following your blog for a while now and finally got the courage to go ahrad and
give you a shhout out rom Houston Texas! Just wanted too mention keep up the greatt job!


Stop by my webb page; web site - ,

Post a Comment