
කෙටි
පිළිතුර :- එක් හුදකලා ප්‍රතිභාවන්තයෙක්
නිසා වඩාත් වර්ණවත් තිර රචනා බිහි වේ.
මේ වසරේ පැවති හොලිවුඩ් ශාස්ත්‍රීය සම්මාන උළෙලේදී (Hollywood
Academy Awards) හොඳම චිත්‍රපටිය සඳහා නාම යෝජනා වූ චිත්‍රපට අතරින් ගණිතඥයින් සම්බන්ධ චිත්‍රපට එකක් නොව දෙකක්ම තිබීම
ඉතාම විරල සිදුවීමකි. ’The
Theory of Everything’ නම් වූ චිත්‍රපටය,තාරකා භෞතික විද්‍යාඥ සුප්‍රසිද්ධ
ස්ටෙෆාන්...