මෙම ආහාර වර්ග 12 ඔබ ආහාරයට ගත් මොහොතේ සිට ඔබේ බර අඩුකිරීම ආරම්භ වනු ඇත. එබැවින් ඔබගේ මීලග ආහාර ලැයිස්තුවට මේවා එක්කර ගැනීමට සැලකිලිමත් වන්න.
01. ජම්බෝල
ඔබගේ ආහාරයේ ඇති මේදය ඉතා හොඳින් පරිවෘත්තීය කිරීමට විටමින් සී වලට හැකියාවක් පවතී. උදෑසන ආහාරයට හෝ ආහාර ගැනීමට විනාඩි 30 කට පෙර ජම්බෝල භාගයක් ගැනීම වඩාත් හිතකර වන නමුත් මෙය වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැලකී සිටිය යුතුය.
02. කළු ගම්මිරිස්

කුරුඳු වලට රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවක් පවතී. තවද ආහාර වලට පවතින අධික රුචිය මර්ධනය කිරීමේ හැකියාවක් ද කුරුඳු වලට ඇත. මෙය තේ, කෝපි හා යෝගට් වැනි ආහාර සමගද භාවිතා කල හැකි ය.
04. බිත්තර

05. ඇපල්

06. හරිත තේ

07. බ්ලූබෙරි


ආමන්ඩ් යනු ප්‍රෝටීන්, තන්තු සහ හෘදයට
හිතකර මේදයන් අඩංගු ආහාරයකි. මෙය ඉතා පහසුවෙන් ආහාරයට එක්කරගත හැකි අතර වරකට ඇට 23
ක් පමණ ගැනීම ප්‍රමාණවත් ය.
09. මිරිස්

10.කෝපි
කෝපි වල අඩංගු කැපේන් සංයෝගය පරිවෘත්තීය සීග්‍රතාවය වැඩි කරයි. කෙසේ නමුත් වැඩි කැපේන් ප්‍රමාණයක් ශරීරගත වීම හිතකර නොවන අතර දිනකට කෝප්ප 1-3 දක්වා පානය කිරීම නිර්දේශ කරයි.

11. කීන්-වා (Quinoa)
කීන්-වා (Quinoa) ඉහළ තන්තු හා ප්‍රෝටීන් අගයක් සහිත ආහාරයක් වන
අතර අනෙකුත් ධාන්‍ය මෙන් නොව මෙහි ඇති අඩු GI (glycemic index) අගය නිසා ඔබගේ රුධිර සීනි මට්මට ඉහල යෑම වලකී.

12. එළවළු
එළවළු යනු පෝෂ්‍ය පදාර්ථවලින් හා තන්තු වලින් පිරිපුන් ආහාරයක් වන අතර දිනපතා අවම වශයෙන් කෝප්ප 2-3 ක් වත් ආහාරයට එක්කර ගැනීම වැදගත් වේ. තවද ඒවා අවම ලෙස සකසා (කැබලි ලෙස) ආහාරයට ගැනීම ද වැදගත් වේ.
උපුටා ගැනීම : http://www.newszoom.com/mens-health/12-best-fat-burning-foods
0 comments:
Post a Comment