Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 31, 2016

දියවැඩියාවට කෝපි

දෙවන වර්ගයේ දියවැඩියාව  අග්න්‍යාශයෙන් අවශ්‍යතරම් ඉන්සියුලීන් නිෂ්පාදනය නොවීම හෝ ශරීරයේ සෛල ඉන්සියුලීන් වලට ප්‍රතිචාර නොදැක්වීම. දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමට ප්‍රධාන හේතු ජානමය සාධක අමතර  බර වැඩිවීම හෝ තරබාරු වීම නිසා ඉන්සියුලීන් ප්‍රතිරෝධය ඇතිවිය හැක. දැන් මෙම දෙවන වර්ගයේ දියවැඩියා තත්වය, කුඩා දරුවන්, නව යොවුන්වියේ අය සහ වැඩිහිටියන්ටද ඇතිවිය හැකි වන...

May 30, 2016

පිළිස්සුණු ඉබිකටුව වෙනුවට ත්‍රිමාණ මුද්‍රිත ඉබිකට්ටක්

   “Animal Avengers (සත්ව ප්‍රතිහිංසකයෝ)” නම් ස්වේච්ඡා කණ්ඩායමක ආධාරයෙන් විකලාංග වූ සත්වයෙකු බේරා ගැනීමට ත්‍රිමාණ මුදුණයට හැකි විය. ඉබි කටුවෙන් 85%ක් පමණ පිළිස්සී විනාශ වී ගියද මරණයට පත් නොවූ මෙම ඉබ්බා ගැහැණු සතෙකු විය. කැලෑ ගින්නකට  හසු වී  මියයමින්  සිටි ඉබ්බා පශු වෛද්‍ය වරයෙකු වූ රොද්‍රිගු රුබලෝට විසින් බේරා ගෙන තිබේ. දරුණු ලෙස තුවාල වී තිබුණද...

May 27, 2016

පුනර්ජනන බලශක්තිය නිසා විදුලිය භාවිතාකිරීමට රජයෙන් පරිභෝගිකයාට ගෙවීම.

අපගේ බලශක්ති අවශ්‍යතාවය අධික වීම නිසා විදුලි පරිභෝජනය වෙනුවෙන් ගෙවීමට සිදුවී ඇති විදුලි බිල අඛණ්ඩව වැඩිවීම නිසා පාරිභෝගිකයාට එය දරාගැනීමට අපහසු වූ තත්වයක් දක්වා වර්ධනය වී තිබේ. එහෙත් ස්වභාවධර්මය මගින්  අපට දායාද කර ඇති සුළං, සූර්ය, න්‍යෂඨික වැනි ස්වභාවික  බල නිසා මෙම මහත් වූ අපහසුතාව ආශ්චර්යමත් ලෙස වෙනස් කිරීමට ලෝකය සමත් වූ අවස්ථා කිහිපයක් වාර්තා වේ.ජර්මනිය ප්‍රායෝගිකව...

May 25, 2016

අජිනමොටෝ හෙවත් MSG ඔබ හිතනවාට වඩා මාරාන්තිකයි

මොනොසෝඩියම් ග්ලූටොමේට් හෙවත් අජිනමොටෝ Chinese food වල ප්‍රධාන වශයෙන්ම අන්තර්ගතය.අජිනමොටෝ භාවිතයේ අතුරු විපාක කවරේදැයි තවමත් බොහෝ දෙනා නොදනී.විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන් අජිනමොටෝ සහිත ආහාර පරිභෝජනයෙන්  වඳභාවයට පත්විය හැකි බව සොයා ගෙන ඇත. තවද  කුඩා ළමයින්ට මෙම අජිනමොටෝ අන්තර්ගත ආහාර පරිභෝජනය බෙහෙවින්ම අනතුරුදායක බව සොයා ගෙන ඇත. MSG හෝ ග්ලූටමික් අම්ලය අඩංගු ආහාර...

May 24, 2016

කොලෙස්ටරෝල් පාලනයට

කොලෙස්ටරෝල් යනු  මේද වර්ගයකි.අප ගන්නා ආහාර  හැරුණු විට අප ශරීරය විසින්ද කොලෙස්ටරෝල් නිපදවනු ලැබේ.අප ආහාරයට ගන්නා කිරි,කිරි නිෂ්පාදන,සත්ව ආහාර,කුකුල් මස් හා අනෙකුත් රත් පැහැති මස් වර්ග වලින් සෘජුවම සිරුරට කොලෙස්ටරෝල් ලැබෙන අතර අප ආහාර පිණිස ගන්නා සංතෘප්ත මේදය හා ට්‍රාන්ස් මේදය උපයෝගී කරගෙන අක්මාවෙන්ද සැලකිය යුතු කොලෙස්ටරෝල්  ප්‍රමාණයක් නිපදවේ.      ...