
ලොව පුරා
මිලියන 382 පමණ දියවැඩියා රෝගයෙන් පෙළෙන බව සොයා ගෙන ඇත.තුන්වන ලෝකයේ රටවල් අතර
දියවැඩියාව වැළදීමේ අවදානම වැඩි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. දියවැඩියාව
වැළදීමට ප්‍රධානතම හේතුව වන්නේ සිනී හා සිනී සහිත ආහාර අධික ලෙස පරිභෝජනය කිරීම,
අවිධිමත් ආහාර රටාව, ඉවක් බවක් නොමැතිව ආහාර ගැනිම, දිගු කාලීන මානසික ආතතිය වැනි
හේතු වේ.
...