Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

August 28, 2017

DNA வில் ஒரு கணணி வைரஸ்

வாசிங்டன் பல்கலைக்கழகத்தை சேர்ந்த ஆய்வாளர்கள், DNA ஐ பயன்படுத்தி கணனியில் malware ஐ நிறுவி அந்தக் கணணியை கட்டுப்படுத்தமுடியும் என்று காட்டியுள்ளனர்.  இவர்களது பிரதான நோக்கம், DNAவில் கணணி ப்ரோக்ராம் கோடுகளை வடிவமைக்க முடியுமா என்று ஆய்வு செய்வதே. உயிரினத்தின் பிரதான அடிப்படைக் கட்டமைப்பான DNA நியுக்கிளியோடைட்டுகள் எனப்படும் கட்டமைப்பால் உருவாக்கப்பட்டுள்ளது. இவற்றில்...

August 25, 2017

හදිසි හෘදයාබාධ මරණ වැලැක්වීමට පෙනහළු සීත කිරීම

හෘදවස්තුව නැවතී විනාඩි 5 ක් වැනි ඉතා සුළු කාලයකින් නැවත ක්‍රියාත්මක වීම ආරම්භ නොවුයේ නම් මොළයට පිළිසකර කළ නොහැකි හානි සිදුවීම ආරම්භ වේ. එහෙත් නව පර්යේෂණයක් අනුව පෙනහළු උණුසුම හුවමාරු කරන්නෙකු ලෙස භාවිතා කර රුධිරය සීත කිරීම මගින් මොළයට හානි සිදුවීමේ ආරම්භය ප්‍රමාද කළ හැකි බව වාර්තා වේ. හෘදවස්තුව ආසන්නයේ සිදුවන මෙම සීත කිරීම සම්බන්ධ නව තාක්ෂණයෙන් ශරීරය වේගවත්ව සීතල කොට ශක්තිය...

August 24, 2017

ඔක්සිජන් නොමැතිව මාස ගණනක් ජිවත්වන ගෝල්ඩ්ෆිෂ්

ගෝල්ඩ්ෆිෂ් (රන්මසු), කාෆ් (කාපියා) සහ එම පරපුරේ මත්ස්‍යයින්ට මාස 5 ක දිගු කාලයක් ඔක්සිජන් ආශ්වාස නොකර ජීවත්විය හැකිය. ඔක්සිජන් ප්‍රමාණය ඉතා පහල මට්ටමක තිබෙන විට කාබෝහයිඩ්රේට් මධ්‍යසාර බවට පත්කළ හැකි එන්සයිම කාණ්ඩයක් මෙම මත්ස්‍යයින්ට පරිනාමනයෙන් ලැබී තිබේ. මෙලෙස මධ්‍යසාර බවට කාබෝහයිඩ්රේට් පරිවර්තනය වූ පසු ඒවා උන්ගේ ශරීරයෙන් ඉවත්වේ. මිනිසා ඇතුළු බොහෝ සතුන්ට ඔක්සිජන් හිග...

பூமியின் பேரழிவு வெளியில் இல்லை, பூமிக்கு உள்ளேயே தான் இருக்கிறது.!

உலகெங்கிலும் சுமார் 20 அறியப்பட்ட சூப்பர்வல்கனோஸ்கள் உள்ளன. இந்த 20 எரிமலைகளில் ஏதாவது ஒன்று வெடிப்பை நிகழ்த்தினால் கூட - அது உமிழும் எரிமலை குழம்பின் விளைவாக ஏற்படும் சாம்பல் சூரியனை மறைத்து பல ஆண்டுகள் நீடிக்கும் எரிமலை குளிர்காலத்தை உருவாக்கி - சூரியனைப் புதைத்துவிடலாம்.ஒரு திட்டவட்டமான முறை விண்கல் மோதலை விட மிகவும் மோசமான கிரக பேரழிவு விளைவுகளை காட்டிலும் மோசமான நிகழ்வாக...

August 18, 2017

ඇඟ මස නිසා නැසෙන සමුද්‍රික ක්‌ෂීරපායීයා - මුහුදු ඌරා

ලොව පුරා වෙසෙන සත්ව විශේෂ අතරින් මරණයට කැපවූ තවත් එක් සත්ව වර්ගයක් ලෙස හැදින්විය හැකි මුහුදු ඌරා, ශ්‍රී ලංකාව අවට මුහුදේ හමුවන මුහුදු ක්‌ෂීරපායීන් අතරින් වඩාත්ම තර්ජනයට ලක්‌වූ සාමාජිකයාද වේ.   විද්‍යාත්මකව Dugong dugon   ලෙස මෙම සත්වයා හඳුන්වන අතර, 'ඩියුගොන්' යන ඉංගීරිසි වචනය මැලේ භාෂාවෙන් "සමුද්‍රයේ ආර්යාව" (Lady of the sea) යන තේරුම ඇති නමක්‌ ...