July 11, 2016

මුදුිත මුහුණක් සවීකළ ලෝකයේ ප්‍රථම මිනිසා














එංගලන්තයේ මොරිස්ටන් රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසින් මෙම විශ්මිත නිර්මාණය කර ඇත.මෙය සිදුකර ඇත්තේ  එංගලන්තයේ කාඩීෆ්හි ස්ටීවන් නැමති පුද්ගලයාටයි. ඔහුගේ මුහුණ මෝටර් සයිකල් අනතුරකින් සමිපුර්ණයෙන් පොඩි විය.

පසුව ඔහුගේ විනාශ වු මුහුණ වෙනුවට ත්‍රිමාණ මුදුණ යන්ත්‍රයකින් මුද්‍රණය කර තැනු කෘතීම මුහුණේ කොටස් සවිකිරිමෙන් අනතුරුව ඔහුගේ එම සැත්කම සාර්ථක වු බව ස්ටිවන් කියා සිටියේය.මෙම සැත්කම සදහා පැය අටක් පමණ ගත වී ඇති අතර එසේ බද්ධ කළ කොටස් තිුමාණ ක්‍රමයට මුදුණය කරවා ගෙන එනු ලැබුවෙි ඛෙල්ජියමෙි ආයතනයක් විසිනි.මෙය වෛද්‍ය විද්‍යාව ලැබු විශාල ජයගුහණයක් බව එම වෛද්‍ය කණ්ඩායම තව දුරටත් පවසා සිටියි. 


-විදාතා සම්පත් මධ්‍යස්ථානය,

නොච්චියාගම

2 comments:

මුද්‍රිත මුහුණක් සවිකළ ලෝකයේ ප්‍රථම මිනිසා ලෙස මාතෘකාව නිවැරදි වියයුතුයි.

ස්තුතියි. නිවැරිදි කළා

Post a Comment