July 13, 2016

සුව දිවියට හකුරු වල වැදගත් කම

සිනි වෙනුවට ආදේශකයක් ලෙස හකුරු ජනප්‍රිය වෙමින් පවති. එසේම ඉතා හිතකර සෞක්‍යමය ප්‍රෙයා්ජන නිසා හකුරු අතිවිශිදුන්වෂ්ඨ පැනිරස කාරනයක් ලෙස හදුන්වයි.
හකුරු යනු
ආසියාවේ හා අප්‍රිකාවේ නිෂ්පාදිත පිරිපහදු නොකරන ලද සිනි ලෙසද සමහර විට නිෂ්පාදන ක්‍රියාවලියේදි මොලැස් ඉවත් නොවන නාවන නිසා කෙන්ද්‍රපසාරි නොවන සිනි ලෙස හදුන්වයි.ආසියාව පුරාම විවිධ හකුරු විශේෂ දක්නට ලැබේ.විවිධ රටවල විවිධ  නම් වලින් අමතනු ඇත.ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% ක් ඉන්දියන් නිපදවයි.

මෙයට සමාන නිෂ්පාදන ආසියාව ලතින් ඇමරිකාව හා කැරිබියන් පුරා විවිධ නම් වලින් පැතිරි ඇත.
·         Gur: India.
·         Panela: Colombia.
·         Piloncillo: Mexico.
·         Tapa dulce: Costa Rica.
·         Namtan tanode: Thailand.
·         Gula merah: Malaysia.
·         Kokuto: Japan.
ලෝකයේ හකුරු නිෂ්පාදනයෙන් 70% වක් ඉන්දියාව සතුවන අතර බහුලවම ගුර් ලෙස හදුන්වයි/ මේවා උක් ශාකය මගින්  නිෂ්පාදනය කරන අතර කිතුල් තල් වැනි තාලවර්ගයේ ශාක වලින්ද සමහර රටවල නිපදවයි.ලංකාවේ කිතුල් හකුරු හා තල් හකුරු සදහා ඉතා ප්‍රසිද්ධ සෞඛ්‍යසම්පන්න සිනි ආදේශකයකි. හකුරු නිෂ්පාදනය
සම්ප්‍රදායිකව  උක් මිරිකිමෙන් හෝ තෙල් දිය උනු කිරිමෙන් ලබා ගනි.
මෙහි ප්‍රධාන පියවර තුනකි
1.නිසසාරනය:- පැනිරස යුෂය හෝ තෙල් දිය ලබා ලැනිම
2.පැහැදිලි දියරයක් ලබා ලැනිම සදහා මන්ඩි පෙරිම හෝ උක් මන්ඩි තැන්පත් විමට තැබිම
3. උණු කිරිම
.මේසේ හැදිගාමින්උනු කරන විට අපදව්‍ය ඉවත්ව යන අතරජලය වාෂ්ප වි කහ පැහැති තලපයක් ඉතාරි වේ. මෙම තලපය අච්චුවකට දමා නිවේන්නට තැබුවිට හකුරුසැදේ.
පැහැය ලා රන්පැහැයේ සිට තද දුබුරු වර්ණය දක්වා විහිදේ.තද වර්ණයට වඩා ලා පැහැය වටිනා ලෙස ඉන්දියානුවෝ විශ්වාස කරති.හොදතත්වයේ ලා පැහැති හකුරු වල 70 % සුක්ක්‍රෝස් අඩංගුවේ.ග්ලුකොස් හා ප්‍රක්ටොස් 10% කට අඩුවෙන් පවතින අතර 5% ලෝහලවන අඩංගුවේ.මේවා ඝන කුට්ටි ලෙසද කැටි ලෙසද  දියර ආකාරයෙන්ද වෙළදපොලෙහි ඇත.
හකුරු සිනි වලට වඩා පොෂණියද ?
හකුරු වල මන්ඩි (molasses) ඇති නිසා ඒවා සිනි වලට වඩා පෝෂණය වැඩිය.සිනි නිෂ්පාදනයේ පෝෂණිය අපදව්‍යයක් ලෙස molasses ඉවත් කරයි. එබැවින් හකුරු වලපෝෂණය වැඩිය.නමුත් මේවායේ පෝෂක අගයන් භාවිතා කරන ශාකය මත වෙනස් වේ.
පරික්ෂණ වලට අනුව 100 ග්‍රැම් වල අඩංගු පොෂණඅගයන් පහත වේ.Calories: 383.
  • Sucrose: 65–85 grams.
·         Fructose and glucose: 10–15 grams.
·         Protein: 0.4 grams.
·         Fat: 0.1 grams.
·         Iron: 11 mg, or 61% of the RDI.
·         Magnesium: 70-90 mg, or about 20% of the RDI.
·         Potassium: 1050 mg, or 30% of the RDI.
·         Manganese: 0.2–0.5 mg, or 10–20% of the RDI.
කෙසේ වුවදඑක් වරකදි පුද්ගලයකු පරිභොජනය කරන ප්‍රමානය ග්‍රම් 20පමණ වේ.එසේම හකුරු වල විටමින් බි, ලොහ, කැල්සියම්,සින්ක් හා ලොස්පරස්, කොපර් ද සුළු වශයෙන් අඩංගුය.ස්භාවික බි විටමින් සදහා හොදමආහාරයක් ලෙස කිතුල් හකුරු හැදින්විය හැක.සිනිවල කැලරි පමනක් අඩංගු වන අතරකිසිදු පෝෂණයක් නැත.නා පෝෂණය සලකද්දි ඉතා ඉහල වටිනාකමක් තිබුනද තවමත් සිනි සදහා වැඩි ඉල්ලුමක් ඇති නිසාවිශාල කැලරි ප්‍රමානයක් පරිභෝජනය කරයි.
එබැවින්සැලකියයුතු පෝෂණයක් සදහා වැඩි පුර හකුරු පරිභෝජනයට හුරු විය යුතුය..
සිනි ලෙසම හකුරුද කැම හාබිම වලදි සිනි වෙනුවට  භාවිතා කල හැක.මෙහිදි දේශිය රසකැවිලි නිෂ්පාදනයේදි බහුලව යොදා ගත හැක.එසේම ස්භාවික රෙදි වර්නක හා වයින් නිපදවිමට යොදා ගනි.
සුදු සිනිවලට වඩා වැඩි පෝෂණයක් සහිත බැවින් හකුරු ජනප්‍රිය වුවද විවිධ සෞක්‍යමය ප්‍රෙයා්ජන ඇත.ජිර්ණය වැඩි කරයි.රක්තහිනතාව අවම කරයි,අක්මාවිෂ අඩුකරයි.ප්‍රතිශක්තිය දියුණු කරයි..
·        ජිර්ණය පහසුව               
ඉන්දියාවේ ආහාරය පසු හකුරු කැම බහුලය.ජිර්ණ පද්දතියේ සංකොචන සදහා උදව් වන අතර මලබද්දය වලකයි.
·        නිරක්තය වැලක්විම අධ්‍යනවලදි සොයාගෙන ඇතිපරිදිහකුරු වල11 mg යකඩ 100 grams වල අඩංගුය.
බොහෝ ආහාර වල විෂ මගින් ඉවත් කරන අතරහකුරු මේ සදහා පහසු කරයි.
හකුරු වල ඇති මිනරල් හා ප්‍රතිඹක්සිකාරක රෝග වලින් මිදිමට ප්‍රිශක්ති පද්දතියට අදව් කරන බව මිනිසුන් විශ්වාස කරයි.එසෙම රොග වුවිට ශක්කිය සැපයිමට උදව් වේ.නමුත් මේවා සදහා පැහැදිලි සාක්ෂි නැත.
සිනි භාවිතයෙන් බොනොවන රෝග සදහා අවදානමක් ඇති බැවින්ද හකුරු වල පෝෂණයසුළු වශයෙන් පමනක් වෙනස් කම් පමනක් ඇති බැවින්ද ප්‍රමාණයට වැඩිය අනුභවය එතරම් සුදුසු නැත.
එස්.ඒ.පි. ශිරෝමි,
විද්‍යා හා තාක්ෂණ නිළධාරි.
කරන්දෙණිය.
උපුටා ගැනිම

authoritynutrition.com

0 comments:

Post a Comment