Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 29, 2015

ආරක්ෂාකාරී ලෙස ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතය නවත්වන්නේ කෙසේද?

ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ යනු මොනවාද? ස්ටීරොයිඩ් යනු ප්‍රබල ප්‍රතිප්‍රදාහිත බලපෑමක් ඇති ඖෂධයකි. එමගින් විවිධ ප්‍රදාහයන් (රතුවීම, ඉදිමුම, ආසාදන) අඩුකරයි. ගිලින පෙත්තක් ලෙසද, නාසයට ඉරීමට ඉන්හේලරයක් හෝ නාසයට දමන ස්ප්‍රේ එකක් ලෙසද, ක්‍රීම් සහ ointments ලෙසද ස්ටීරොයිඩ් (Steroid) ඖෂධ භාවිතා කරයි.ස්ටීරොයිඩ් පෙති (Steroid pills) ආතරයිටිස් වැනි රෝග වලදී වේදනා නාශක සහ ප්‍රතිප්‍රදාහිත...

May 27, 2015

ත්‍රිමාණ මුද්‍රිත හක්ක නිසා ජීවත්වන මුහුදු කැස්බෑවා

අතීතයේදී  නැවක හෝ බෝට්ටුවක අවර පෙත්තක් හා ගැටුණු මුහුදු කැස්බෑවෙකුගේ ජීවිතය පිළිබඳව විශ්වාසයක් නොතිබුණි. එහෙත් දැන් ත්‍රිමාණ මුද්‍රිත හක්ක පැළඳවීමෙන් එලෙස  තුවාල ලැබූ මුහුදු කැස්බෑවකුගේ ජීවිතය ගලවා ගෙන තිබේ. එපමණක් නොව මෙම කැස්බෑවාට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට අවස්ථාවද උදා වී ඇත. අවර පෙත්තේ වැදී තුවාල වූ කැස්බෑවාගේ හකුව සම්පූර්ණයන් විනාශ වී මරණාසන්න වූ විට...

ඔබේ මොලයේ සංඥාවෙන් අන් අයකුගේ අත පාලනය කළ හැකිද?

මිනිස් ශරීරයේ ඉතාම සංකීර්ණ සහ පුදුම සහගත ඉන්ද්‍රිය මොලයයි. නම කිවූ සැනින් එහි සංකීර්ණත්වය සිහි වූව ද මොලය පිළිබඳ මිනිසා ලබා ගෙන ඇත්තේ ස්වල්ප දැනුමකි. සියළුම අධ්‍යාපන මට්ටම්වල සෑම සිසුවෙකුටම ස්නායු විද්‍යාව පිළිබඳ දැනුමක් වැටහීමක් ලබා දීමේ කාර්යයට උරදී ඇති පුද්ගලයෙකි ග්‍රේග් ගේජ්. “මොලයේ ක්‍රියාකාරීත්වය ගැන අපි තවම දන්නේ සුළු ප්‍රමාණයකී” 2012 වසරේ පැවති TED කථාවලදී ග්‍රේග්...

May 20, 2015

ජෛවඅනුකරනයෙන් නැනෝ ලෝකයට

තාක්ෂණ ක්ෂේත්‍රෙය් ඉදිරිපත් කරන නිර්මාණ හා සැසදීමේදී ස්වභාව ධර්මයේ ශාක සහ සතුන් පවතින්නේ සිය දහස් වතාවක් ඉදිරියෙනි. අපගේ  ගැටලු වලට විසදුම් සෙවීමට හොදම ස්ථානය සොබාදහම බව විද්වතුනගේ පිලිගැනීමයි. මෙසේ ස්වභාවික නිර්මාණ වල සූක්ෂම ස්ථාන ග්‍රහනයෙන් නව නිර්මාණ බිහි කිරීම ජෛවඅනුකරනය නම් වේ. ස්වභාව ධර්මයේ ශාක සහ සතුන් අධ්‍යනයෙන් නැනෝ ව්‍යහ නිපදවා ඇත. කාන්තාර වල වෙසෙන...

ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවට ඔබත් ගොදුරු වී ඇත්ද?

ප්‍රතිජීවක යනු මොනවාද?   ප්‍රතිජීවක යනු බැක්ටීරියා, සමහර පරපෝෂිතයින් සහ දිලීර වර්ග සමග සටන් කර රෝග මැඩපවත්වන ‍ ‍‍ඖෂධ වේ. වෛරස් මගින් ඇති කරනු ලබන සෙම්ප්‍රතිශ්‍යාව, උණ (colds, flu) වැනි ආසාදන සඳහා ප්‍රතිජීවක මගින් සටන් කරනු නොලැබේ. ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව යනු කුමක්ද?    බොහෝ ප්‍රතිජීවක භාවිතය සහ නුසුදුසු පරිදි ප්‍රතිජීවක භාවිතය නිසා ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාව...

May 18, 2015

රක්ත වාතයට Methotrexate (මෙතොට්‍රික්සේට්) ගන්නවාද?

Methotrexate යනු කුමක්ද? ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩුකරන ‍‍ඖෂධයකි. එය සමහර පිළිකා තත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමටද ගනු ලැබේ. තවද උත්සන්න වූ  රුමැටොයිඩ් ආතරයිටිස් (Rheumatoid arthritis) හා පොතුකබර (Psoriasis) රෝගය සඳහා විකල්පයක් නොමැති විට Methotrexate ඒ සඳහා යොදා ගනී. රුමැටොයිඩ් ආතරයිටිස් හා පොතුකබර යනු ස්වප්‍රතිශක්තීකරණ...