ද්‍රව්‍යය
මධ්‍ය ප්‍රමාණයේ බහු අවයවික මත්ස්‍ය තටාකයක්, වැලි සහ බොරළු, ජලය, වායු
නලයක් හා පාලන කට්ටලයක්, බාල්දියක්, උණුසුම් මැලියම්, මින්මැදුරු පොම්ප හා ෆිල්ටර,
ආරක්ෂක කූරක්, සෙනගල් බිචීර් මත්ස්‍යායා (Seuegal Bichir)
ක්‍රමය
මත්ස්‍ය තටාකයේ එක් බිත්තියක පතුලේ සිට අඟලක් උඩින් කුඩා සිදුරක් විදින්න.
අඟලක වැලි සහ බොරළු ප්‍රදේශයක් සිදුර ඉදිරියෙන් සකසන්න. එහි 1/6” ක උසකට ජලය පුරවන්න. ජලාපවනය සඳහා
වායු නලය තටාකයේ ජලය දක්වා සිදුර තුලින්
ඇතුළු කරන්න.නලයේ අනෙක් කෙලවර ජාල තටාකයට පහළින් බාල්දියක් තබන්න. කාන්දු වළක්වා ගැනීම
සඳහා මැලියම් යොදා හොඳින් මුද්‍රා කරගන්න.
බාල්දිය ජලයෙන් පුරවා පෙරණය (Filter) T සන්ධිය මගින් වායු නලය
සම්බන්ධ කරන්න. ජල තටාකයට පැලෑටි එක්කර මාළුවාට සුදුසු පරිසරය සකස් කළ යුතුය. දැන්
Senegal Bichir මත්ස්‍යා ටැංකියට දමන්න.
උපුටා ගැනීම:
Teach your
fish how to walk.Recreate an ancient evolutionary milestone in your own
home by Shannon Palus.
https://www.youtube.com/watch?v=mKxRe0hAQmg
0 comments:
Post a Comment