
“සැන්ඩි” සැඩ කුණාටුව නිසා මිලියන 07ක ජනගහනයට විදුලි බලය අහිමි විය. මීළඟ විදුලිබල
ඇණහිටීමට සූදානම් වීම සඳහා නිවසේ සෑදූ විදුලිජනකයක් නිපදවා ගැනීමට මිනිසුන්ට
ඉගැන්වීමට ක්‍රිස් හැකට්ට අවශ්‍ය විය. ඉවතලන ද්‍රව්‍ය වලින් ප්‍රයෝජනවත් උපකරණ
සෑදීමේ පළපුරුද්ද අනුව පාපැදියක් හා Deep cycle විදුලි
කෝෂයක් (battery) මඟින් විදුලිජනකයක් විනාඩි 06 ක වැනි
සුළු කාලයකදී සාදන අයුරු වීඩියෝවේ දැක්වේ.
අවශ්‍ය...