May 15, 2018

ඹීරාව


ඹීරාව යනු ශරීරය වටා ඇති චුම්බක ක්ෂේත්‍රයක් වන අතර එය ශරීරය ආරක්ෂයක් ලෙස ක්‍රියා කරන අතර බිත්තරයක් වටා ඇති කටුවකට සම කල හැකිය.
මෙම ශක්ති වලල්ල ඹබගේ සෞඛය තත්වය මනස සහ අනෙක් අය සමග ගැටීම අනුව වෙනස් වේ.
මනස ශක්තිමත් බවින් යුක්ත මින්සුන්ගේ ඹීරාව ඉතා ඝන ශක්තිමත් වේ.



මනස දුර්වල මිනිසුන්ගේ ඹීරාව තුනී අතර අන් අයගේ ග්‍රහනයට ලක් විය හැකිය.




මිනිසා වටා ඇති ශක්ති වලල්ල මිනිසාගේ භෞතික ශරීරයේ ඇති චක්‍ර සමග බැදී පවතී.

ඹීරාව අපට දැකිය හැකිද?
මනස සන්සුන් කර කර ගැනීම තුලින් මෙය දැකිය හැකි වේ.
මද අදුරේදී බාගෙට දෑස් විවෘත කිරීම මගින් ඹීරාව දැක ගත හැකිය.
ඹීරාව විවිධ පැහැයෙන් යුක්ත වන අතර
කහ පැහැය මගින් ප්‍රීතිය සහ එළිය ගෙන දෙයි.
රතු පැහැය මගින් තරහ සහ මනස නොසන්සුන් බවක් පෙන්නුම් කරයි.
නිල් පැහැය මනසේ නිහඩ බව  පෙන්නුම් කරයි.


රෝස පැහැය කලාත්මක හැකියාවන් පෙන්නුම් කරයි.
කොල පැහැය මනසේ නිහඩ බව සහ හීලිං කිරීමේ හැකියාව පෙන්නුම් කරයි.
අදුරැ පැහැය සහ කලු පැහැය රෝග සහ මරණය පෙන්නුම් කරයි.
පුද්ගලයකු අසනීප වූ විට හෝ මරණය මොහොතට ආසන්න වූ විට ඹීරාව කලු පැහැ ගැන්වෙන බව නිරීක්ෂණ වලින් හෙලි වී ඇත.
ඹීරාව අවට ඇති අන්තර්ග්‍රහන මගින් දූෂණයට ලත්වේ.
ඹීරාව මෙන්ම භෞතික ශරීරයේ චක්‍ර  ඇතුලු වල ස්ථාන දූෂණයට ලක් වීමෙන්
ශරීරය රෝග වලට පත් වේ.
අල්ලේ සහ පාද සම්භාවනයෙන් ශක්ති චක්‍ර දුර්වල වූ ස්ථාන නැවතත් ප්‍රතිස්ථායනය කල හැකිවේ.

උපුටා ගැනීම-අන්තර්ජාලය

1 comments:

විද්‍යාත්මක කරැණු තියන අඩවියක මිත්‍යාව තිබීම ලංකාවේ සාමාන්‍ය දෙයක් වී තිබේ...

Post a Comment