Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 23, 2018

සරල සංවේදී දුරස්ථ පාලක පරීෂකය

දුරස්ථ පාලක සම්පේෂක පරීක්ෂා කිරීම සඳහා මෙම හුරුබුහුටි සරල දුරස්ථ පාලක පරීක්ෂක පරිපථය රූපවාහිනී සහ වෙනත් දුරස්ථ පාලක සම්පේෂකයන්  පරීක්ෂාව සඳහා භාවිතා කරයි. පරිපථය 7805 IC, IR සංවේදක මොඩියුලය සහ අනෙකුත් පහසුවෙන් ලබාගත හැකි සංරචක භාවිතා කර ඇත. දුරස්ථ පාලක පරීක්ෂක පරිපථය දුරස්ථ පාලකය මගින් සම්පේෂකය වන IR සංඥා, සරල සංවේදී දුරස්ථ පාලක පරීක්ෂකයෙහි IR සංවේදක...

May 22, 2018

දියවැඩියාවට කුරැදු සහ මී පැණි

දියවැඩියාව යනු රැධිරයේ ඉන්සියුලින් වල ක්‍රියකාරිත්වය අඩු වීමකි.මෙහිදී රැධිර සීනි මට්ටම වැඩිවිමක් පෙන්නුම් කරයි.සීනි සහිත ආහාර ශරීරයට සතුරැ වේ. මී පැණි පැණිරසකාරකයක් වුවත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගත හැක. ඒ මන්ද යත් මී පැණි වල ඇමයිනෝ අම්ල සහ ආරක්ෂක පෝෂක බහුල වේ. ...

மரபணுச்சிகிச்சை

மரபணுச்சிகிச்சை. உயிரின் அடிப்படை மூலக்கூறாகிய டி.என்.ஏ என்தை உயிரின் அடிப்படை இதுவே என்கின்றனர் அறிவியலர்கள். மற்ற எந்த மூலகூறுகளுக்கும் இல்லாத சிறப்பியல்பாக தன்னைத் தானே இரட்டிப்பாக்கம் செய்துகொள்வது இதன் சிறபுபியல்பாகும். டின். என். ஏ-வைப் பற்றிச் சொல்லும்போது அடுத்து நமக்கு நினைவுக்கு வருவது ஜீன் ,து மனிதர்களின் உடலில் உள்ள அடிப்படையான இயல்புகளுக்கு மரபணுவே முதற்காரணமாகும். அறிவியலர்களும் அத்தகைய ஒரு பட்டியலில் மனிதர்களின் மூளைக்கு சவால் விடும் பல அத்தாட்சிகளை சேர்த்துள்ளனர். அவற்றில் ஒன்று இந்த ஜீன் என்னும் மரபணு ஆகும். மரபணுவை பயன்படுத்தி...

ලේසර් ආලෝකය භාවිතයෙන් ගේ දොර ආරක්ෂක ඇඟවීමේ පද්ධතිය

මෙම ලිපියේ අරමුණ වන්නේ ලේසර් ආලෝක ආරක්ෂණ අනතුරු ඇඟවීමක් වන අතර එය නිවෙස් ආරක්ෂක පද්ධතියක් ලෙසද භාවිතා කළ හැකිය. මෙම ව්‍යාපෘතිය ඕනෑම අයෙකුට සොරකම්වලින් තම නිවස රැක ගැනීමට නිවසේදීම අත් හදා බැලිය හැකි ය. අවශ්‍ය උපකරණ ·         Soldering iron(ඊයම් උණු කීරීමට බවුත් එකක්) ·         Soldering flux(ඊයම්...

May 20, 2018

ස්වයංකීයව නාදයක් නිකුත් කරමින් ඔබගේ නිවසේ මල් පැල සඳහා ජලය සපයන ඉලෙක්ට්‍රොනික මිතුරා

අපගේ සුපුරුදු කාර්යබහුල ජීවිතය තුළ, අපගේ නිවසේ  මල් පැල තබා ගැනීමට පසුබට වන අය එක් එක් හේතුවක් නම්, අපට දිනපතා ජලය දැමීමට අමතක වීමයි. මෙම ගැටළුව විසඳීම සඳහා කිසිදු ප්‍රයත්නයකින් තොරව ස්වයංකීයව පැලෑටි වලට ජලය දැමීම සඳහා ප්‍රයෝජනවත් පරිපථයකි. මෙම පරිපථය පරිශීලකයා විසින් සකස් කර ඇති කාලයකට අනුව ජලය සැපයීම සිදුවේ. සෑම දිනකම උදෑසන පැළෑටි වලට ජලය ගලා යන ආකාරයට සකස් කල හැක. පරිපථය...

May 18, 2018

දැඩි ලෙස ගිලන් වූ ගුවන් මගියෙකුගේ ජීවිතය ඉංජිනේරු සිසුවෙක් රැක ගනී

ඉංජිනේරු නිපුණතා සහ ඉක්මනින් සිතීම නිසා සිසුවෙකුට ගුවන් මගියෙකුගේ ජීවිතය ගුවන් ගමන අතරතුරදීම රැකදීමට හැකිවීම පිළබද පුවතක් වාර්තා වේ. දිගු ගුවන්ගමනක නියැලී සිටියදී ඔබ හදිසියේම තදබල ලෙස රෝගාතුර වුයේ නම් ගුවන් යානයේ වෛද්‍යවරයෙක් සිටීම ඔබගේ එකම අපේක්ෂාව වනු ඇත. කෙසේවෙතත් මෙම සිදුවීමේදී රෝගියාට වෛද්‍යවරයෙක් පමණක් නොව මුලික ඉංජිනේරු නිපුණතා සහ ක්ෂණිකව සිතීමේ හැකියාව සහිත සිසුවෙක්...

ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහල

ස්වභාවික පියස්සක් ලෙස දිස්වෙන සුර්යකෝෂ වහළක් ඉදිකිරීමට අවශ්‍ය නව උළු වර්ග නිපදවීමට සහ අලෙවිය සදහා ලොව ප්‍රසිද්ධ Tesla (ටෙස්ලා) සමාගම කටයුතු කළ බව වාර්තා වේ.  සූර්ය කිරණ වලින් බලශක්තිය ලබාගත හැකි වන පරිදි වීදුරුමෙන් වූ උළු වලින් වහළය සාදා ඇති අතර පාරම්පරික නිවාසවල වහළට සමාන වහළක් ලෙස දිස්වෙන සේ එම උළු සැලසුම් කර තිබේ. සවි කර ඇති සමහර උළු, සුර්යාලෝකයෙන් විදුලිබලය නිපදවිය...

May 16, 2018

සම මත ත්‍රිමාණව මුද්‍රණය කරන පැළඳිය හැකි තාක්ෂණික උපකරණ

ඉලෙක්ට්‍රොනික උපකරණ කිහිපයක් තමාට අවශ්‍ය විට තම අත්ල මත මුද්‍රණය කර ලබාගැනීමට පහසුකම් සලසන අඩු වියදම් 3D (ත්‍රිමාණ) මුද්‍රණ යන්ත්‍රයක් පළමු වරට නිපදවා තිබෙන බව වාර්තා වේ. එය ඊළඟ පරම්පරාවට අවශ්‍ය පැළඳිය හැකි ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවීම සඳහා මඟ පාදනු ඇත. මෙම අනුවර්තනීය මුද්‍රණ යන්ත්‍රය ස්වයංපාලක හා ප්‍රවාහණීය වේ. එනම් එය තමන්ට අවශ්‍ය සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ තමාට අවශ්‍ය...