April 19, 2018

පාද සම්භාවනයෙන් දියවැඩියාව පාලනය

දියවැඩියාව පාලනය කිරීමට පාද සම්භාවනය කරනු ලැබේ.මෙම ප්‍රතිකාර ක්‍රමය සදහා වසර 100ක පමණ ඉතිහාසයක් ඇත.මෙය ස්නායු ප්‍රතිකර්මයකි.

Reflexology  යනු අතුරැ ආබාධ රහිතව තමාටම තනිවම කලහැකි ප්‍රතිකර්මයකි.මෙය දියවැඩියාව පාලනයය කිරීම පමණක් නොව මුළු ශරීරයේම සෞඛ්‍යය රැක ගැනීමට ඉවහල් වේ.
රැධිරගත සීනී සාන්ද්‍රනයට හේතු වන්නේ කාබෝහයිඩ්‍රෙට් හෝ ග්ලූකෝස් වල පරිවෘත්තීය ක්‍රියාවල ගැටලුවකි.
මෙය අග්‍යනාශයේ අක්මාවේ හෝ ආමාශයේ ගැටලුවක් විය හැකිය.
කාබෝහයිඩ්‍රෙට් යනු  අප ගන්නා ආහාර වල ඇති ප්‍රධාන පෝෂ්‍ය පදාර්ථයකි.
කාබෝහයිඩ්‍රෙට් ජීර්ණය රැධිරයේ ග්ලුකොස් යාමනයට ප්‍රධාන ලෙස වැදගත් වේ.


පාදය හා සම්බන්ධ Reflex point  පහත රෑපසටහනේ පරිදි වේ.

Solar plexus
මෙය පාදයේ හමුවන ප්‍රධාන Reflex point  එකකි.මෙය ප්‍රධාන ස්නායු සංකීර්ණයකි.මෙය උදර මොළය ලෙස හදුන්වයි.
මෙය උත්තේජනය කිරීම මගින් කාබෝහයිඩ්‍රෙට් ජීර්ණය සදහා වැදගත් වේ.
දකුණු පාදයේ මෙම ප්‍රදේශය මත මාපට ඇගිල්ල මගින් පීඩනයක් ඇති කරන ගමක් තත්පර 05ක් හුස්ම ඉහලට ගන්න.අනික් අතින් මෙම ප්‍රදේශය මතට ගෝලීය පීඩනයක් ලබා දෙන්න.හුස්ම ගැනීම නිදහස් කරන්න.මෙලෙස 04 ගමනත් පමණ කරන්න.
අනෙක් පාදය සදහා ද මෙලෙස කරන්න.
කුඩා බඩවැල
ග්ලූකෝස් ජීර්ණය සහ අවශෝෂණය සදහා වැදගත් වන ප්‍රධාන කොටසකි.
මාපට ඇගිල්ල මගින් Reflex point   මත පීඩනයක් ඇති කිරීම මගින්  ග්ලූකෝස් ජීර්ණය සහ අවශෝෂණය පහසු කරවයි.
අක්මාව
මෙය ප්‍රධාන ග්ලිකොජන් සහ මේද ගබඩා කරන ඉන්ද්‍රියයි.
අග්න්‍යාශය ප්‍රධාන අන්තරාසර්ග ග්‍රන්ථියකි.
මෙම ස්ථාන සම්භාවනය කිරීම මගින් රැධිරයේ සීනි මට්ටම යතා තත්වයට ගත හැකිය.

Reflexology ප්‍රතිකර්ම මගින් දියවැඩියාව නිසා ඇති වන සංකූලතා අවම කර ගත හැකිය.
ස්නායු ආබාධ හිස බෙල්ල සහ සුසුම්නාව යන Reflex point   සම්භාවනය කිරීම මගින් දියවැඩියාව නිසා ඇති වන සංකූලතා අවම කර ගත හැකිය.
අක්ෂි ආබාධ 
අක්ෂි සම්බන්ධ Reflex point   සම්භාවනය කිරීම මගින් දියවැඩියාව නිසා ඇති වන සංකූලතා අවම කර ගත හැකිය.
හෘද ආබාධ
හෘද සම්බන්ධ Reflex point   සම්භාවනය කිරීම මගින් දියවැඩියාව නිසා ඇති වන සංකූලතා අවම කර ගත හැකිය.
වකුගඩු ආබාධ
වකුගඩු සම්බන්ධ Reflex point   සම්භාවනය කිරීම මගින් දියවැඩියාව නිසා ඇති වන සංකූලතා අවම කර ගත හැකිය

උපුටා ගැනීම  අන්ගර්ජාලය

0 comments:

Post a Comment