April 19, 2018

දුම්බර කදු වැටිය හා අෙප් උරුමයන්

ස්වාභාවික සම්පත් වලින් පිරි රටක් ලෙස විශ්ව කීරතියට පත් ශ්‍රි ලංකාෙව් ස්වාභාවික වනාන්තර අපට මහඟු සම්පතකි. භූගෝලීය පිහිටීමත් දේශගුණය අනුව වනාන්තර වරග 5කි. ඒනම්
·         පහතරට තෙත් සදාහරිත වනාන්තර
·         කදුකර සදාහරිත වනාන්තර
·         වියළි මිශ්‍ර වනාන්තර
·         කටු පදුරු සහිත ලදු කැළැ
·         පතන සහ තලාව
මෙම වනාන්තර මඟින් සිදුකරන කාර්යභාරය ඉතා විශාල වන අතර දුම්බර කදුවැටිය සහ ඒහි සේවය විස්තර කරමු. මෙහි නකල්ස් කදුවැටියෙ වනාන්තර වරග කිහිපයක් තිබේ. ඒනම්
·         කදුකර වනාන්තර
·         උපකදුකර වනාන්තර
·         අරධ සදාහරිත වනාන්තර
·         කනල්ස් කදුවැටියෙ උස අඩි 3000 ට වැඩිය
·         උෂ්ණත්වය 26-21 දක්වා වන අතර 18.5 උසම ස්ථානවල වෙ.
තෙතමනය 50% -100% අතර අගයක් ගැනීම

මෙලෙස පුළුල් පරාසයක දේශගුණික විපර්යාස ඇති බැවින් ෙජෙව විවිධත්වය විශාලය.නිතරම මිනිස් ක්‍රියාකාරකම් වලට හසුවන බැවින් ඒනම් හෙන් වගාව, ගිනි තැබීම් වලට හසුවන බැවින් ස්වාභාවික වෘක්ෂලතා වර්ග කිහිපයක්ද නකල්ස් වනාන්තරයේ ඇත. ඒනම්
·         තෙත් පතන තෘණ භුමි
·         වියළි පතන තෘණ භුමි
·         වගා තෘණ භුමි
මීට අමතරව ලදු කැළැ, ගෙවතුද දක්නට ලැබෙ.කෘෂිකාර්මික ඉඩම් හා වනවගා (ෆයිනස්,යූකැලිප්ටස්) ෙමම වනාන්තර ශාකතුල 141කට අයත් සපුෂ්පක ශාක විශේෂ 1033 දක්නට අැත. ඒයින් 160ක් සපුෂ්පක ශාකවෙ. ලංකාවෙ මුළු භුමි ප්‍රමාණයෙන් 0.5% නකල්ස් වනාන්තරටට අැත. දිවයිනේ දක්නට ලැබෙන සපුෂ්පික ශාක විශේෂ අතරින් 3/1ක් ම නකල්ස් තුල හමුවේ. ඊට අමතරව එහි දීලීර, අක්මා ශාක පරිණාංග ලයිකණ වැනි පහතරට ශාක විශේෂ රැසක්ද අැත.
උදේ හා රාත්‍රී කාලවල ඝන මීදුමින් වැසි අැත. විශාල වශයෙන් අතු බෙදුනු අැඹරුණු ශාක කදුකර වනාන්තර වලට ලක්ෂණයක් වේ. අවුරුද්ද පුරා දැඩි සුළඟ අැති බැවින් ශාක ඒ් සඳහා අනුවර්තනය වී උස සීමා වී අැත. ඒබැවින් ෙමම වනාන්තර “පිග්මී” වනාන්තර ලෙසද හදුන්වයි.
කදුකර වනාන්තර මුලික ජල පොෂක හා ජලාධාර ප්‍රදෙශ ලෙස වැදගත් මෙහෙයක් ඉටුකරයි. වනාන්තරයෙ වියන ස්ථරය ඉතා ඝනව වැඩී අැති බැවින් බිම් ස්ථරයෙ ශාක ඉතා අඩුවෙන් අැති අතර තැනින් තැන කාෂිටීය අරෝහක දක්නට ලැබේ. වනාන්තරයෙ විශාල සත්ව විවිධත්ව ද අැත.
වනාන්තරය තුල වසර පුරාම ජලය ගලාබසින දිය දහරා බහුලව පිහිටා තිබේ. වනාන්තරය තුල ෙජෙව විවිධත්වය තීරණ කරනු ලබන ප්‍රධාන සාධකය ජලය වේ. තෘණ භුමි පිහිටා අැති අතර ඒ්වා නිතර ගින්නට හසුවේ. ඉන්පසු අැතිවන දළු අාහාරයට ගැනීමට සතුන් පුරුදු වී අැත.
ලදු කැළැ වනාන්තර අවශ්‍ය අැති අතර සවානා තෘණ බිම් කාලයක් ලැව්ගිණි අැති නොවීම හේතුකොට ගෙන ලදු කැළැ බවට පත්ව අැත. ෙමම ලදු කැළැ සතුන් සඳහා වාසස්ථාන වන අතර අාරක්ෂාව තහවුරුකර ගතහැකි ස්ථානයකි.
ෙගවතු මේ අාශ්‍රිත පවතින අතර මිනිසුන් විසින් තම අවශ්‍යතා ඉෂ්ඨ කිරිමට වගාකර අැත. කොස්,දෙල්,තේක්ක,අඹ,අලිගැටපෙර,පොල්,කිතුල්,අලවර්ග, පළතුරු වර්ග, එළවළු ,ඔෟෂධ වර්ග අැති අතර වනාන්තර අාරක්ෂාකර ගැනීම සම්බන්ධව විශාල කාරයක් ඉටුකරයි.

කෘෂිකාරමික ඉඩම්
මෙහි තේ වගාව සරුවටම කර අැති අතර වී ගොවිතැන බෑවුම්වල සිදු කරයි. හෙන් ගොවිතැනද මෙහි දක්නට අැත. එළවළු වගාවද මෙහි නිවාස අාශ්‍රිතව බහුලව පවති.
නකල්ස් වනාන්තර ෙජෙව විවිධත්වයට සතුන්ගෙන් ලැබෙන දායකත්වය අති විශාලය. මකුළු වර්ග විශාල සංඛ්‍යාවක් අැති අතර කෘමීන්, ගොළුබෙල්ලන්,සමනලුන් වර්ග 60ක් පමණ ද අැත. පෘෂ්ඨ  247 පමණ වනාන්තරයෙ ජීවත් වන අතර 28% ශ්‍රී ලංකාවට අාවේනික වේ. ඒමෙන්ම වනාන්තරය තුල දිය පහරවල් වල මිරිදිය මත්ස්‍ය විශේෂ 25ක් පමණ වේ. උභය ජීවින් විශේෂ 23න් 17ක්ම මෙහි අැති අතර ක්ෂිරපායි විශේෂ 31 ජිවත් වේ. ෙජෙව විවිධත්වයක් අැති නකල්ස් වනාන්තරය අපි අාරක්ෂා කර ගනිමු.


0 comments:

Post a Comment