Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

October 31, 2017

බැටරි අවශ්‍ය නොවන ජංගම දුරකථනයක්.............

නූතන ජංගම දුරකථනයේ අධික ජව පරිභෝජනයට විසදුමක් ඇමරිකානු පරිගණක විද්‍යාඥයින් පිරිසක් හා විදුලි ඉංජිනේරුවන් පිරිසක් විසින් සොයා ගෙන තිබෙනවා.             මෙම අධික ජව පරිභෝජනයට හේතුව වන්නේ ශබ්දය වැනි ඇනලොග් සංඥා ඩිජිටල් දත්ත බවට පරිවර්තනයේදී සිදුවන ජව උත්සර්ජනයයි.බැටරි රහිත ජංගම දුරකථනයක් මගින් පුද්ගලයකු කථා කිරීම හෝ ඇමතුමකට...

October 30, 2017

ඉවුම්-පිහුම් සඳහා විදුලිය භාවිත කිරීම යෝග්‍යද?

ආහාර යනු අප සැමට ජීවත් වීම සඳහා නැති ව ම බැරි දෙයකි. මේ නිසා අපි විවිධ ආහාර වර්ග හා ඒවා සැකසීම සඳහා විවිධ ක්‍රම භාවිත කරමු.  යෝග්‍ය බලශක්‌තිය අපේ නිවෙස්‌වල ඉවුම් පිහුම් කටයුතු සඳහා විවිධ බලශක්‌ති ප්‍රභව භාවිත වේ. අපේ අවශ්‍යතාව හා ඉන්ධන සුලබතාව අනුව අපට යෝග්‍ය ඉන්ධන වර්ගය තෝරාගත හැකි ය. අපේ රටේ ප්‍රධාන බලශක්‌ති ප්‍රභවය දර ය. එසේ ම ද්‍රව පෙට්‍රොලියම් වායු (LP ගෑස්‌)...