November 28, 2016

පෙන් (pen) එකෙන් රැම්(Ram) එකක් සාදාගන්නා ආකාරය

රැම් කාඩ් එකක් මිලදී ගන්නේ නැතිව මෙම ක්රමය මගින් ඔබගේ පරිගනකයේ රැම් ධාරිතාව වැඩිකර ගත හැක. මේ සදහා ඔබට අවශ් වන්නේ USB Pen Drive එකක්පමනි. එසේම ඔගේ පරිගනකයේ  windows 7  ස්ථාපනය කර තීබිය යුතුය.
  
පහත පියවර අනුගමනය කරන්න.

  1. Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න.
  2. My Computerවෙත පිවිසෙන්න.
  3. දැන් ඔබගේ Pen Drive එක “My Computer” තුල පෙන්වනු ලබයි එය මත රයිට් ක්ලික් කර  “Properties” වෙත යන්න.
  4. දැන් “ReadyBoost”   ටැබ් එක තෝරන්න.
  5. දැන් පහතින් ඇති රේඩියෝ බටන් අතරින්  “Use this device” තෝරන්න.
  6. දැන් පෙන් එකෙන් රැම් එකට ලබා දීමට කැමති ධාරිතාව තෝරා OK කරන්න

0 comments:

Post a Comment