රැම් කාඩ් එකක් මිලදී ගන්නේ නැතිව මෙම ක්රමය මගින් ඔබගේ පරිගනකයේ රැම් ධාරිතාව වැඩිකර ගත හැක. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ USB Pen Drive එකක්පමනි. එසේම ඔගේ පරිගනකයේ windows 7 ස්ථාපනය කර තීබිය යුතුය.
පහත පියවර අනුගමනය කරන්න.
- Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න.
- “My Computer” වෙත පිවිසෙන්න.
- දැන් ඔබගේ Pen Drive එක “My Computer” තුල පෙන්වනු ලබයි එය මත රයිට් ක්ලික් කර “Properties” වෙත යන්න.
- දැන් “ReadyBoost” ටැබ් එක තෝරන්න.
- දැන් පහතින් ඇති රේඩියෝ බටන් අතරින් “Use this device” තෝරන්න.
- දැන් පෙන් එකෙන් රැම් එකට ලබා දීමට කැමති ධාරිතාව තෝරා OK කරන්න
0 comments:
Post a Comment