Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 30, 2016

பிளாஸ்டிக் (நெகிழி) என்னும் உயிர்க்கொல்லி பற்றி…

நவீன யுகத்தில் வாழ்கின்ற நாம் இன்றைய அறிவியல் வளர்ச்சியைக் கண்டு பெருமைப்படும் அதேவேளை அறிவியல் என்பது தனிப்பட்ட ஒரு சிலரின் கைகளில் அகப்பட்டுக்கொண்டு அல்லல்படுகின்றது-பணத்தைப்போல. அது மக்களுக்கான அறிவியல் கண்டுபிடிப்புகளாக மாறாதவரை அதை மனித சமுதாயத்திற்கான அறிவியல் வளர்ச்சி என்று கூறமுடியாது. குறிப்பாக இன்றைய அறிவியல் வளர்ச்சி, நம் பண்பட்ட நாகரீக வாழ்க்கையின் பண்பாட்டுத்தளங்களை...

Google ආයතනයේ සියුම් අධ්‍යන තාක්ෂණය මගින් රෝග විනිශ්චය

ප්‍රමාණවත් පරිදි ජායාරුප ලබාදී නිවැරිදි අල්ගොරිතමයද ඇතුලත් කළ හැකි නම් පරිගණකයට ජායාරුප වඩාත් නිවැරිදිව නිරීක්ෂණය කළ හැකිය. එපරිද්දෙන් හානියට පත්වූ ඇස්වල ජායාරුප පරිගණකයට ලැබෙන්නේ නම් එයට මිනිස් ඇසට වඩා සියුම්ව අක්ෂි රෝග හදුනාගත හැකි වේ. දියවැඩියා රෝගීන් නිතරම පාහේ diabetic retinopathy නම් අක්ෂි පටල රෝගයට භාජනය වේ. මෙහිදී ඇසේ පිටුපස රෙටිනාවේ ඇති කුඩා රුධිර වාහිනී හානියට...

විද්‍යාඥයෝ නිවිති බෝම්බ පරීක්ෂකයෙක් කරති

මීයන්, මී මැස්සන් පමණක් නොව ඩොල්පින් වැනි මත්ස්‍ය වර්ගද බිම් බෝම්බ හඳුනාගැනීමට දැනටමත් පුහුණු කර තිබේ. පුපුරණ ද්‍රව්‍ය  හඳුනාගැනීමට සාමාන්‍යයෙන් භාවිතා නොකරන වඩාත් වෙනස් ද්‍රව්‍යයන් කෙරෙහි මේ වන විට විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇති අතර නිවිති පලා වර්ගයද ඒ අතර වෙති. සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන පලා වර්ගයක් ලෙස ප්‍රසිද්ධ නිවිති ලඟදීම මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන උපකරණයක්...

November 29, 2016

“නිවාරණ ඖෂධයක් ලෙස විද්‍යාත්මක සාක්‍ෂි නොමැත.” යයි ලේබලයක්

සුපිරි අලෙවිසල්වල අලෙවිකරණ බොහෝ භාණ්ඩ විශේෂයෙන් ආහාර සදහා එහි නිෂ්පාදිත දිනය, කළ ඉකුත්වන දිනය, ප්‍රමාණාත්මක බව, මිල යනාදිය පමණක් නොව සමහර භාණ්ඩවල අන්තර්ගත ද්‍රව්‍යවල රසායනික ප්‍රමාණයන්ද සදහන් ලේබලයක් තිබීම අප රටේද අනිවාර්ය වේ. එලෙසම වට්ටෝරු ගත නොවන ඖෂධ ලෙස අලෙවි කරන හොමියෝපති ඖෂධ අලෙවිකරණයේදී  “රෝග නිවාරණ ඖෂධයක් ලෙස විද්‍යාත්මක සාක්ෂි නොමැත” යන ලේබලය ඇතුලත් කල යුතු...

November 28, 2016

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් මගින් පුද්ගලිකත්වය පුරෝකථනය

ඔබගේ අංකිත ඇඟිලි සළකුණු  සැම තැනම පැතිර ඇති අතර එමගින් ඔබ පිළිබද බොහෝ දේ  හෙළිදරව් කරනු ඇත. සැමවිටම සම්බන්ධව පවතින සමාජ මාධ්‍ය සහ “Internet Thing (අන්තර්ජාලකරණය)” තුළින් ගෙගාබයිට් බිලියන 2.5 ක ඇස්තමේන්තුගත පෞද්ගලික දත්ත (තොරතුරු) සෑම දිනකම එළි දැක්වේ. එම තොරතුරු සියල්ල විවිධ සමාගම්වලට, රජයන්ට පමණක් නොව සාහසිකයන්ටද ලබා ගත හැකිය.  එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ්...

පෙන් (pen) එකෙන් රැම්(Ram) එකක් සාදාගන්නා ආකාරය

රැම් කාඩ් එකක් මිලදී ගන්නේ නැතිව මෙම ක්‍රමය මගින් ඔබගේ පරිගනකයේ රැම් ධාරිතාව වැඩිකර ගත හැක. මේ සදහා ඔබට අවශ්‍ය වන්නේ USB Pen Drive එකක්පමනි. එසේම ඔගේ පරිගනකයේ  windows 7  ස්ථාපනය කර තීබිය යුතුය.    පහත පියවර අනුගමනය කරන්න. Pen Drive එක පරිගනකයට සම්බන්ද කරන්න. “My Computer” වෙත පිවිසෙන්න. දැන් ඔබගේ Pen Drive එක “My Computer” තුල පෙන්වනු ලබයි එය...

November 24, 2016

සුපිරි සන්නායකත්වය

නවක විද්‍යාඥයකුගේ ජිවිත කාලයෙන් අඩක් එනම් වසර 30 ක පමණ කාලයක සිට ලොව විප්ලවකාරී ලෙස වෙනස් කරන නව සොයාගැනීමක් සදහා තිබු අපේක්ෂාව ඉතා දීර්ඝකාලීන වේ. චීනයේ චංචුං හි ජිලන් විශ්ව විද්‍යාලයේ යන්මිං මා පවසන පරිදි තෝරාගත් පර්යේෂක කණ්ඩායමක් මිනිසුන්ගේ සාමාන්‍ය ජිවන රටාව වෙනස් කළ හැකි විප්ලවකාරී සොයා ගැනීමක් ආසන්නයේ සිටියි. කාමර උෂ්ණත්වයේ සහ පරිමන්ඩිත පීඩනය තුළ ක්‍රියාකාරී වන...