August 9, 2016

චීනයේ Road-Sraddling බස් රථයේ ප්‍රථම පරික්ෂණාත්මක චාරිකාව

 
චීනය නිෂ්පාදානය කළ  Road-Sraddling බස් රථය වනාහි මහා මාර්ගයේ සාමාන්‍යයෙන් ගමන් කරන රථවාහන වලට ඉහලින් එහෙත් මහාමාර්ගයේ පිහිටි රේල් පිළි මත ගමන් කළ හැකි වාහනයකි.

මෝටර් රථයේ ගමන් කරන ඔබගේ හිසට උඩින් මගින් සහිත විශාල බස් රථයක් ගමන් කරනු දකින ඔබට කුමක් සිතේද? එවැනි ප්‍රශ්ණයක් චීන පුරවසියකුගෙන් හෝ චීනයේ සංචාරය කළ අයෙකුගෙන් ඇසීමට ලගදීම ඔබට හැකි වනු ඇත.

අති විශාල ජනගහනය නිසා ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ චිත්තාකර්ෂණිය හා අශාස්ත්‍රීය (ගතානුගතික නොවන ) නිර්මාණ සදහා චීනය යොමුවූයේ වසර ගණනාවකට පෙරය Transit Explore Bus සමාගම විසින් නිර්මාණය කරන ලද  Sraddling බස් රථය එම තරගයේ වත්මන් ජයග්‍රාහකයා වී ඇති බව පෙනීයයි. Sraddling බස් රථයේ මගී ප්‍රදේශයේ විශාල කුහරයක් තිබේ.එම කුහරය පොළවෙන් ඉහළටඋස්ව පිහිටා ඇත්තේ ඒ තුළින් සියලු රථවාහන කිසිදු අනතුරකින් අනතුරකින් තොරව ගමන් කළ හැකි වන පරිදිය.

 Sraddling බස් රථය සංකල්පයක් ලෙස මිට පෙර ඉදිරිපත් කර තිබුනද ප්‍රථම වරට පරික්ෂණාත්මක චාරිකාව යෙදෙමින් යතාර්ථයක් බවට පත්වුයේ පසුගියදාය. මෙම පරීක්ෂණයේදී වඩා විශාල වූ සැබෑ රථවාහන අවහිරයක් භාවිත නොවුණු අතර ගමන මීටර 300 කට සිමා විය.එනිසා එවැනි තත්වයක් අනුව  Sraddling බස් රථ ධාවනය සදහා තව කෙටි කාලයක් ගතවිය හැකි වුවත් මෙය ආවුර්තභිතිකාවට හොද පිලියමක් විය හැකිය. වීඩියෝව නරඹන්න.

https://www.youtube.com/watch?v=ZiKGjnG01KY

අන්තර්ජාලය ඇසුරෙණි.

0 comments:

Post a Comment