
"ස්මාර්ට්
බහු අවයව" සඳහා නිෂ්පාදන ක්ෂේත්‍රයේ
මෙන්ම පර්යේෂකයන්ගේ ද වැඩි අවධානයක් දිනා ඇත්තේ ඒවා, සුවිශේෂී ගති ලක්ෂණවලට අනුව නිර්මාණය කලහැකි නිසයි. බහු අවයව "ස්මාර්ට්" කරන ලක්ෂණ, අවට පරිසරයේ ඉතා සුළු වෙනස්කම් අනුව පවා ප්‍රතිචාර දැක්වීමට සමත්
වේ. ස්මාර්ට් බහු අවයව ශක්තිමත්, ඔරොත්තු දියහැකි, නම්‍යශීලී, පහසුවෙන්
හැසිරවිය හැකි ය.
ස්මාර්ට්
බහු අවයව වර්ගීකරණය
ස්මාර්ට්...