
වර්ණක ආහාර වලපෙනුම සහ පාරිභෝගික ආකර්ශනය වැඩි කරන අතර
ඒවා ආකාර 03කින් හදුනා ගත හැකිය.
1.කෘතීම ආහාර වර්ණක
2.ස්වභාවික වර්ණක
කෘතීම වර්ණක
මෙම වර්ණක ස්වභාවිකව නොමැති අතර රසායන ද්‍රව්‍ය යොදා
නිෂ්පාදනය කෙරේ.
අනුමත කෘතිම ආහාර වර්ණක
ආහාර වර්ණක පාරිභෝගික
රැචිකත්වය දිනා ගැනීමේ එක් සාධකයකි.
කෘතීම රසකාරක සහ සුවද වර්ග නිපදවනුයේ ගල් අගුරැ තාර රසායන
සංයුතියකිනි.
දීප්තිමත් වර්ණක අඩංගු...