Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 29, 2016

විශ්වයේ මූලික බල 4 එක් බලයක් වීම ( Grand Unified Theory).

  විශ්වයේ මූලික බල 4 ලෙස භෞතික විද්‍යාවට අනුව ගුරුත්වාකර්ෂණ බලය, දුර්වල අන්තර්ක්‍රියා (දුර්වල න්‍යෂඨික)බලය, විද්‍යුත් චුම්බක බලය, ප්‍රබල අන්තර්ක්‍රිය (ප්‍රබල න්‍යෂඨික) බලය යන බල  හැදින්වේ. එහෙත් බොහෝ භෞතික විද්‍යාඥයන් විශ්වාස කරනුයේ මෙම මුලික බල 04 ම එක තනි බලයක ව්‍යාප්තියක් හෙවත් කොටස් බවයි. මුලික බල 04 හි එකතුව වූ තනි බලය මෙතක් හදුනාගෙන නොමැත. එනමුත් විදුලිය,...

February 19, 2016

විශ්වයේ ගුරුත්වාකර්ෂණ රැළි

සර් අයිසෙක් නිව්ටන් ඇපල් ගෙඩියක් පොළවට වැටීම නිරීක්ෂණය කරමින් පෟථිවිය වෙනත් ස්කන්ධයන් ආකර්ෂණය කරන බව එනම් ගුරුත්වාකර්ෂණය  සොයාගත්තේය. අහස්යානා වැනි පෟථිවිය තුළ භාවිතා කරන වස්තු මෙන්ම රොකට් වැනි පෟථිවිය කක්ෂය පසුකර යන යානා නිර්මාණයට සහ විවිධ ක්‍රියාවලින් හදුනාගැනීමට ගුරුත්වාකර්ෂණ දැණුම බෙහෙවින් උපකාරී විය. කෙටියෙන් එය විද්‍යාවේ ඉදිරිගමනේ එක් සුවිශේෂ පරිච්ඡේදයක ආරම්භය...

ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල ඔසු සහ මිනුම් ක්‍රම

ඉපැරණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල අඩංගු ඊටම ආවේණික වූ ඔසු සහ මිනුම් ක්‍රම භාවිතා කරයි කළං 01            - මංචාඩි 20 කළං 01            - ග්‍රෑම් 05 මංචාඩි 01         - මිලිග්‍රෑම් 250 පත 02             ...

පෘථිවියේ සිට පියවි ඇසින් දුටු ක්ෂීරපථය (Milky way Galaxy)

අපි ‍වෙසෙන පෘථිවිය කෙතරම් විශ්මය ජනක ලෝකයක්ද? බටහිර ඔස්ට්‍රේලියාවේ නැම්බුන් ජාතික උද්‍යානයේදී රාත්‍රි කාලයේ ලබාගත් මෙම ඡායාරූපය ඒ සඳහා පිළිතුරු සපයයි. මෙම ඡායාරූපයේ ඉදිරි දර්ශන කොටසින් අස්භාවික උල් වූ කොත් වැනි කඳු දිස්වේ. ඒවා පැරණි සිප්පිකටු (හුණුගල්) වලින් මිනිසෙකුගේ සාමාන්‍ය ප්‍රමාණයෙන් යුතුව නිර්මිත වී තිබුණද මෙම උල් කොත් කෙසේ බිහිවූයේද යන්න අභිරහසකි. මැද ඇති...

February 16, 2016

වෛද්‍ය විද්‍යාව සදහා 2015 නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට

වසර 1901 දී ඇල්ෆර්ඩ් නොබෙල් විසින් ආරම්භ කරන ලද නොබෙල් ත්‍යාගය මගින් ලොවට යහපත් දෑ නිර්මාණය කළ පුද්ගලයින්ව ඇගයීම සිදුකෙ‍රේ. විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ නොබෙල් ත්‍යාගය පිරිනමන අතර පසුගිය වසරේ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අමිල සේවයක් කළ අය වෙනුවෙන් පිරිනමන ලද නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට පිරිනමා ඇත. ලොව පුරා ලක්ෂ ගණනින් ජීවිත අහිමි කරන මැලේරියා රෝගය සඳහා සාර්ථක ඔසුවක් Artemisinin වූ...

එන්නත් ගහනවට බය අයට සතුටුදායක ආරංචියක්.

14.00 ලොකු පොඩි කවුරුත් අසනීප වෙන එකට වැඩියෙන්ම බය වන්නේ අසනීප වි ප්‍රතිකාර ගැනීමට ගිය විට නර්ස්ලා විදින ලොකු ඉන්ජක්ෂන් කටු දුටුවාමයි. එහි අමිහිරිතම වේදනාව ඇත්තේ සුදුසු ස්ථානය සොයා ගත නොහැකි වී කිහිපවිටක් ශරීරයේ ස්ථාන කිහිපයකට විදින්න සිදුවීමයි. විශේෂයෙන් වයසට ගිය අයගේ නහර සොයා ගත නොහැකි වීමෙන් රෝගියා වේදනාවට පත්වීම ප්‍රතිකාර කරන අයටත් විශාල ගැටළුවක්. නවීන තාක්ෂණයට...