September 16, 2015

ගස් ගැන රස කතා


වැඩිම වට ප්‍රමාණයක් සහිත ශාකය
වැඩිම වට ප්‍රමාණක් සහිත ශාකය ලෙස සලකන්නේ Montezuma Cypress න කමින් හදුන්වන ශාකයයි. මෙය ඇමරිකාවේ මෙක්සිකන් ප්‍රන්තයේ ඇත. ශාකයේ වට ප්‍රමාණය අඩි 190 ක් වන බව කිවේ.

උසම ශාකය
උසම ශාක වශයෙන් සලකන්නේ Coast Redwoods නමින් හදුන්වන ශාකයයි.මේ විශේෂය නම් කර තිබෙන්නේ Sequoia Sempervirens   යන විද්‍යාත්මක නමිනි. ලොව උසම ශාකය හැටියට සලකන්නේ  මේ විශේෂයටම  අයත් ශාකයකි. එය හයිපෙරියොන්  (Hyperion) නමිනුත් හැදින්වේ. එහි උස 379.3 m කි.


   විශාලම ශාකය
විශාලම ශාකය ලෙස නම් කර ඇත්තේ Sequoiaderdron Giganteum යන විශේෂයට අයත් ශාකයකි. ශාකය තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේය. විශාලම ශාකය ලෙස සලකන  මෙහි බර ටොන් 1900 කට  වැඩි බවට ඇස්තමේන්තු කර ඇත. 
 
වේගවත්ම ශාකය
Bunchherry Dogwood  ශාකයේ පුෂ්පය විවෘත වූ පසු  ඉතා වේගයෙන් පරාග  වායුගෝලයට විහිදුවන බව කියවේ. එතරම් වේගයෙන් පරාග වායුගෝලයට විහිදු වන වෙනත් ගසක් නැති බව විද්‍යාඥයෝ පවසති.


පැරෂුට් මල්
මේ මල් වල ස්වරූපය  පැරෂුටයක් මෙනි. මලට මල් පෙති වලින් සැදුනු ඉතා දිගු මුකුටක් ඇත.
නැම්බියා කතරෙහි ගස
Welwrtschia mirabilis   යන විද්‍යාත්මක   නමින් හැදින්වෙන ශාක වසර සිය ගණයක් පුරා  නැම්බියා   කතරෙහි වැඩෙන්නකි. ඒ වුනත්  ඇත්තේ කොළ(ශාක පත්‍ර) 2 ක් පමණි. 

  මාංශභක්ෂක ශාක
ශාකය මතට එන කෘමීන් වැනි කුඩා සතුන් අල්ලා ගන්නා ශාක මේ කොටසට අයත් වේ. සතුන්ගෙන් අවශෝෂණය කර  ගන්නට  හැකි පෝෂණ කොටස්  ලබා ගැනීමට ශාක මෙම  උපක්‍රමය යොදා  ගනී.

 ටැනින් රසයේ  රහස
ශාක තුල තිබෙන බොහෝ රසායනික  සතුන්ට අහිතකරය. නැත්තම් සතුන්ට අප්‍රසන්නය බවක් ඇති කරයි. ඒත් ටැනින්  නැමැති  රසායනිකයෙන් නැගෙන තිත්ත රසයට මිනිසා කැමතිය ඔහු බොන්නේ ඒ නිසයි.
හිසරදයට  විලෝ
සැලිසිලික් අම්ලය නිපදවන්නේ  විලෝ ගස් වලය. මේ අම්ලය වඩාත් වැදගත් වන්නේ හිසරදයට ඖෂධයක් ලෙසිනි.
ෆොක්ස්ග්ලවුස්
මේ ශාක  විශේෂයෙන් විෂ වර්ගයක් නිපද වේ. මේ විෂ වර්ගය බොහෝ සතුන්ට මරණය කැදවයි. ඒත් මිනිස්සුන් මේ ශාක විශේෂය ඖෂධයක් ලෙස භාවිත කරයි. එයින් නිපදවන ඖෂධය වැදගත් වන්නේ     අවධානම් ලෙස වේගවත් වන හෘද ස්පන්දනය මඩින්නටය.

මැලේරියාවට එරෙහි ඹෟෂධය
දකුණු ඇමරිකානු ස්වදේශිකයන් සින්කෝනා ශාකයේ යුෂ මැලේරියාවට බෙහෙතක් ලෙස භාවිතයට ගනී. ක්වීනික් නැමැති මේ ඹෟෂධය අදටත් මැලේරියාව එරෙහිව සටන් කරන්නට තිබෙන ප්‍රබල අවියකි.
 
සැකසුම - ඒ.ඒ.සී.වී. අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි 
අරණායක

16 comments:

. For being the first person to come in and the last person to leave, we commend your dedication and hard work!

templatetoaster crack
clip studio-paint ex crack
sidify music converter crack

I really appreciate your smart writing, like the design of your blog.
Problems with payment or did you pick it up yourself?
Either way, it's best to keep a record.
It is not difficult to see such a beautiful place.
driver booster crack
remote desktop manager enterprise crack
quarkxpress crack
driver booster pro crack

Hey, I'm happy to hear that you did an excellent job.
I'm going to return to read it and recommend it to my acquaintances based on my impressions.
I'm sure they'll find something useful from this website.
clip studio paint ex crack
bulk image downloader crack
idimager photo supreme crack

Excellent post! We will be linking to this great post on our site. Keep up the good writing.This is one of the best posts in the world I am very happy to you share this post was very impressive for the people.
pure crack
werewolf the apocalypse earthblood crack
Pro Cycling Manager Crack

Hello there, wonderful blog! Does it take a lot of oof work to manage a business like this? I don't know much about programming,
mass effect andromeda full game
vyprvpn crack serial key
wave tune real-time crack download
imyfone fixppo crack

Hello Everyone this page has usefull information,as i found the content in post this also have the relative ideas, Thanks...!!
wondershare tunesgo crack/
iskysoft data recovery crack
vmix pro crack

Thank you for letting me voice my thoughts about your article. You write every blog post so well. Keep it up and best of luck. I hope to see a useful post in the future.

SketchUp Pro Crack


I am very thankful for the effort put on by you, to help us, Thank you so much for the post it is very helpful, keep posting such type of Article.
Windows Repair Toolbox Crack
Traktor Pro Crack

ගස් ගැන රස කතා ~ ප්‍රභාස්වර >>>>> Download Now

>>>>> Download Full

ගස් ගැන රස කතා ~ ප්‍රභාස්වර >>>>> Download LINK

>>>>> Download Now

ගස් ගැන රස කතා ~ ප්‍රභාස්වර >>>>> Download Full

>>>>> Download LINK p4

https://windowsactivators.org/wondershare-video-converter-ultimate-crack/
Your work is greatly appreciated. My favorite blog

I used to be proposed this site by my cousin. I'm at this point uncertain if this set up is made through him as no other person perceive such exact around my difficulty. You are awesome! Much appreciation to you! Edgerunner David jacket

Post a Comment