Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2015

කදුකරයේ රඡකුට සමාන මහ අංකුට්ටා

ඇමරිකාවේ රොකී කඳු ප්‍රදේශවල වෙසෙන මහ අංකුට්ටා ලෙස හැඳින්වෙන කඳුකර එළු වර්ගය බොහෝ විට වෙසෙන්නේ ගල් පරිවත මතය. ඔවුනට අඩි හයක් පමණ ඉහළ ගල් තලාවකට පැනීමට පුළුවන. බොහෝ දුරට එළුවෙකුට සමාන ප්‍රමාණයෙන් විශාල ශරීරයක් ඇති අති විශාල අං දෙකක් සහිත සත්වයෙකි. රවුම් වූ අං යුගලක් තිබීම නිසා බිග් හෝන් යයි හැඳින්වේ.  පැටවුන් ඩැහැ ගැනීමට අහසින් පියඹා එන රාජලියන් වැනි සතුන්ගෙන් පැටවුන්...