March 30, 2016

ප්‍රභාස්වර ලිපියට සම්මානයක්

2015 වසර තුල සිංහල භාෂාවෙන් පළවූ බ්ලොග් රචනා අතුරින් “ගෘහස්ත කාරණා” කාණ්ඩය යටතේ වු සම්මානය සඳහා ‘ප්‍රභාස්වර’ හි පළවූ “දියවැඩියාව පරදවන්නට” නම් ලිපිය තේරී ඇත. ලිපිය ඉදිරිපත් කළ හාලිඇලි විදාතා සම්පත් මධ්‍යස්ථානයේ විද්‍යා හා තාක්ෂණ නිලධාරී එච්. එම්.  තුෂංග හේරත් මහතාට මෙම සම්මානය හිමි විය.

ශ්‍රි ලංකා බ්ලොග් අඩවි සංනිවේදක සම්මාන සඳහා කොළඹ ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2015 මාර්තු මස 26 දින පැවැති 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළලේ ප්‍රධාන ආරාධිතයා වූයේ කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමාය.


2015  නෙලුම්යාය බ්ලොග් සම්මාන උළලේ සංවිධායක මණ්ඩලයට ප්‍රභාස්වර බ්ලොග් පිටුවේ ස්තුතිය මෙයින් ප්‍රකාශ කරමු.

8 comments:

සුභ පැතුම්....................

සුබ පැතුම්,
සිංහල බ්ලොග්ගල.

ස්තුතියි.
ප්‍රභාස්වර

ස්තුතියි
ප්‍රභාස්වර බ්ලොග් ට

සුභ පැතුම්!!!

තුෂාංග හේරත්ව මුණ ගැසීමට ලැබීම සතුටක්. ඔහුට අයත් සම්මානය ලබා දුන්නේ බදුල්ල මහා රෝහල ඉදිරිපිට පාරේදී :)

Post a Comment