
මානව ඉතිහාසයේ වසර
දහස් ගණනක සිටම මිනිසුන්ට ලුණු ඉතා වැදගත් හා වටිනා ද්‍රව්‍යයක් බවට පත්ව
ඇත.සෝඩියම් හා ක්ලෝරයිඩ් වලින් සෑදි ඇති ලුණු පහසුවෙන් නොබිදෙන ශක්තිමත් අණුවලින්
සෑදී ඇත.මිනිස් සිරුරට සෝඩියම් නිපදවා ගත නොහැකි වීමත් ලුණු මගින් සෝඩියම් ශරීරයට
ලබා ගත හැකි වීමත් නිසා ලුණු ආහාරයට ගැනීම වැදගත්වේ.ලුණු ශරීරයට අත්‍යවශ්‍ය වූවද
ප්‍රමාණය ඉක්මවා ආහාරයට ගැනීම නුසුදුසුවේ.වයස අවුරුදු...