Free
and Open Source මෘදුකාංග
ක්ෂේත්රෙoය් පියා ලෙස
හැදින්වෙන Richard Matthew Stallman මෙහු වර්ෂ 1953 මාර්තු 16 වැනි දින උපත ලැබූ අයෙකි. අද වන විට මුළු
මහත් ලෝකය පුරා වඩාත් ප්රeසිද්ධ චරිතයක්
වන මොහු, වර්ෂ 1980දී තම ජීවිතයේ
ඇත්විදීමට සිදුවන ගැටළුවක් නිසා අද ඔහු මේ තත්වයට ගෙනගියා කිව්වොත් නිවැරදි වෙයි. Richard
Matthew Stallman මොහු වර්ෂ 1980දී MIT(Massachussetts
Institute of Technology) විශ්වවිද්යාළලයේ
පරිගණක අධ්යතන අංශයේ කෘතීම බුද්ධිය පිලිබදව තිබූ විද්යාeගාරයේ සිටිය මොහු, එක් දිනක විද්යාtගාරයේ තිබූ මුද්රlණ යන්ත්රවයකින් පිටපතක් ලබාගැනීමට උත්සහ
ගැනීමේදී එය ඔහුට අවශ්ය ආකාරයට ලබාගැනීමට
නොහැකී විම නිසාවෙන්, ඔහු ඒ ගැන
සොයාබැලීමත් සමඟ එම මුද්ර්ය යන්තයේ මෘදුකාංගය විසින් එය භාවිත කරන පුද්ගලයාට අවශ්ය
ආකාරයට ක්රිකයාකරගැනීමට නොහැකි වන අයුරින් නිපදවා ඇති බව ඔය විසින් තේරුම් ගැනිනි.
ඉන් පසුව එම අදාලා මුද්රාය යන්ත්රෙඅය් නිෂ්පාධන Xerox ආයතනයට දුරකථන ඇමතුමක් ලාබාදී මේ පිලිබව
දන්වා සිටියා. එහිදී ඔවුන් කියා සිටියේ මාස හයකින් අලුත් මෘදුකාංගයක් නිකුත් කරන
බවත් ඒවන තුරු ඉවසන ලෙසත්ය. පිටපත ලබාගැනීමට එතරම් කාලයක් බාලාසිටීමට නොහැකි නිසා
ඔහු එම සමාගමෙන් මෘදුකාංගයේ Source Code ඉල්ලා සිටියත්, ඔවුන් එයට ප්ර්තිචාර දක්වන ලැබුයේ, එම මෘදුකාංගයේ Source
Code එක අයිති
වන්නේ එම සමාගමට බවත්, එය අනෙකුත්
පුද්ගලයන් අතරේ බෙදාදීමට නොහැකි බවත්ය.
මෙය GNU
Project එකෙන් ආරම්භය
ලෙස සැලකිය හැකියි. ඉහත සදහන් කල සිද්ධිය නිසාවෙන්, 1983 දී Richard Stallman මහත්මයා විසින් එලක
සිටපු විද්වතුන් වෙල ලිපියකින් ඔහු විසින් GNU (GNU's Not Unix) Operating
System එකක් තමන්
විසින් සෑදීම ආරම්භ කරන අතරම, එයට මුදල්
මෙන්ම Code කලහැකි
මිනිසුන් අවශ්යන බව සදහන් කරමින් ලියුමක් යැවූ අතර, එයට සැලකිය හැකි තරම් ප්ර තිචාර ලැබීමෙන්
අනතුව වර්ෂ 1984දී Richard
Stallman මහත්මයා MIT(Massachusetts Institute of Technology) ඉවත් වී GNU
Operating System එක සකස් කිරීම
ආරම්භ කලේය. ඉන් පසුව වර්ෂ 1985 දී Free
Software Foundation ආරම්භ කරමින්
නිදහස් මෘදුකාංග නිපදවන පුද්ගලයන්ට අත
හිත දීම සහ ඔවුන්ට අවශ්‍ය නීතිමය උපදෙස් ලබාදීමට කටයුතු කලේය. GNU Project එකෙහි වැඩ කටයුකු වර්ෂ
1989 වන විට බොහෝ
ලෙස අවසන් වී තිබුනි. එහෙත් Operating System එකක ප්ර්ධාන කොටස වන Kernel එක නිදපදීම අතින් GNU
සදහා නිපදවා තිබුණු HURD
Kernel එක අසාර්ථක
විය. පසුව එයට පන පොවන්නට පැමිනෙන්නේ Linus Benedict Torvalds නම් විශ්ව විද්යාlල සිසුවාය.
1991 වෙනකොට Linus
Benedict Torvalds සිටියේ Helsinki
විශ්ව විද්යාුලයේ දෙවන
වසරේ. එවිට ඔහුගේ වයස 21යි. මේ කාලයේ Linus
පසුව Linux
Kernel එක බවට පත්වූ
ව්යා පෘතිය පටන් ගන්නවා. මුලින්ම එය Linus විසින් විශ්ව විද්යානලයේ විශාල UNIX
severs වෙත ඇතුළු වීම
සඳහා යොදාගත් Terminal Emulator එකක් (වෙනත් පද්ධතියකට පිවිසීමට හැකි මෘදුකාංගයක්) . මේක
දියුණු කලේ GNU C compiler එක මගින් MINIX
මත ඉඳගෙන. අවසානයේදී Linux
වටහා ගත්තා ඔහු
මෙහෙයුම් පද්ධතියක Kernel එකක් ලියා ඇති
බව. 1991 අගෝස්තු 25 වෙනිදා ඔහු ඒ බව comp.os.minix
නම් Mailing
Group එකට නිවේදනය
කලා.
මෙයට ලැබුනු
ප්‍රචාර වලින් ධෛර්යමත් වූ Linus 1991 සැප්තැම්බර් වලදී Linux 0.01 නිකුත් කලා. ලොව පුරා ක්රනමලේඛකයන් මේ වටා
රොක් වුනා. ඔවුන් Linux බාගත කරගත්තා
පරීක්ෂා කලා අඩුපාඩු නිවැරදි කලා අළුත් දේ එකතු කලා පසුව නැවත Linus වෙත ලබා
දුන්නා.ඔක්තෝම්බර් 5 වෙනිදා Linux
0.02 නිකුත් වෙනවා. තවත්
සති කීපයකින් 0.03 පිටවුනා.
දෙසැම්බර් වෙනකොට Linux 0.10 වෙනකම් ඇවිත්
තිබුනා. මේ විදිහට බොහොම ඉක්මනින් Linux දියුණු වෙමින් ඉදිරියට ගියා.
Linux නම ලැබුනේ
කොහොමද?
Linus මුලින් අදහස්
කරගෙන හිටියේ මේ Kernel එකට නිදහස්
අර්ථය එන්න "Free" සහ UNIX
ආභාෂය ලත් නිසා "x"
අකුරත් එකතු කරල "Freex"
කියල නම් කරන්න. නමුත්
Helsinki විශ්ව
විද්යාටලයේ FTP server එකේ ලිනක්ස්
ගබඩා කරපු Ari Lemmke නම් Linus
ගේ මිත්රකයා ඒක Linux
විදිහට වෙනස් කලා. මේ
නම ජනප්රි ය වීමත් එක්ක Linus ද එය ඒ ආකාරයට
භාවිතා කරා.
Linux
සුරතලා Tux
1996 දී Linus
විසින් Linux සඳහා නිල සංකේතය(Mascot)
විදිහට Tux නම් පෙන්ගුයින් නම්
කලා. නිදහස් හා විවෘත මෘදුකාංග ලෝකයේ බොහෝ වෙලාවට සංකේත ලෙස යොදාගැනෙන්නේ සතුන්.
මුලින් Linus
විසින් Linux නිකුත් කලේ තමන්ගේම
බලපත්රaයක් යටතේ. GNU
Operating System එක නිර්මාණ
කරමින් තිබෙන මේ කාලයේදී ඔවුන්ගේ Kernel එක අසාර්ථක වීමෙන් පසුව Richard
Stallman මහතා විසින් Linus
Torvalds සමඟ සාකාච්චා
කර තිබුනි. ඒ වගේම ඔහු පාවිච්චි කල සමහරක් මෘදුකාංග GNU ව්යාඑපෘතියේ GNU General Public
License යටතේ
ලියාපදිංචි කල ඒවා. උදාහරණයක් විදිහට Linux 0.01 හි GNU ලාගේ Bash Shell එක අන්තර්ගත උනා. 1992 දෙසැම්බර් මාසයේ GNU/Linux
මෙහෙයුම් පද්ධතියේ
පලමු පිටපත නිකුත් වුනා 'GNU/Linux Version 0.99' එක හැටියට. පසුව Linus කීවේ Linux GNU
GPL යටතේ නිකුත් කිරීම
තමන් කල හොඳම දෙයක් බවයි. මේ නිසා Linux Kernel එක පාවිච්චි කරල මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය
කරන ඕන කෙනෙක් එය පිටකිරීමේදී Source Code එක ලබා දිය යුතු උනා. Linux අද වන විට මේ තත්වයට
එන්න මෙය ඉතා ඉවහල් වුනා කිව්වොත් නිවැරදියි.
GNU/Linux අද
GNU/Linux
සතු නම්ය ශීලී සුමට
ගුණය නිසා පරිගනක ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම GNU/Linux අද පැතිරිලා. එය Super
computer වල සිට අතේ
ගෙන යන කුඩා පරිගනක(palmtops) දක්වා සෑම
උපාංගයකටම ඇතුලත් වෙලා ඉවරයි. දැනට ලෝකයේ තියන වේගවත්ම සුපිරි පරිගනක 100න් 95ක් පමණ ධාවනය වෙන්නේ GNU/Linux
වර්ගයේ මෙහෙයුම්
පද්ධති. GNU/Linux වල හැකියාව
එයින්ම මැනගත හැකියි. ඒ වගේම 50MB තරමට කුඩා වූ Damn small Linux හා 100MB වූ Puppy Linux වැනි මෙහෙයුම් පද්ධතිද තිබෙනවා. දශක දෙකක්
පුරා පරිගනක ලෝකයේ රැඳී සිටිමින් ඕනෑම ආකාරයේ ආක්රටමණයකට තමන් සූදානම් බව GNU/Linux
ඔප්පු කර තිබෙනවා.
මේ සෑම දෙයකටම
ආරම්භකයා වූ GNU/Linux අදටත් සරල
මිනිසෙක්. ඔහු බිල් ගේට්ස් වගේ ධනවතෙක් නෙමෙයි. ඒත් අද ලෝකයේ සිටින ජනප්රිමයම
ක්ර්මලේඛකයා ඔහුයි. පරිගනක පරිශීලකයන් අතර බිල් ගේට්ස්ට වඩා ඉහල තැනකGNU/Linux
ඉන්නවා කිව්වොත්
නිවැරදියි. ඒ තම අසහාය නිර්මාණය ඩොලර් ගණනකට තක්සේරු නොකර එය සමස්ත ලෝකයාගේම හිත
සුව පිණිස නිදහස් කරන්නට ඔහු තීරණය කල නිසයි.
තෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ
නිලධාරී
හාලිඇල
0 comments:
Post a Comment