Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 30, 2014

ඔබත් සුදුහඳුන් කියා කොකේන් වලට රැවටුනාද ?

සුදුහඳුන් ශ්‍රී ලංකාව තුල සුදුහඳුන් ශාකයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. අතීතයේ සිට අද දක්වා මෙම ශාකයේ කොටස් විවිධ ප්‍රයෝජනවත් කාර්යන් සදහා යොදා ගැනේ. දේශීය ඖෂධයක් වශයෙන් ආයුර්වේද වෙදකමේදී මෙම ශාකයට හිමි වන්නේ ඉතා ඉහල පිලිගැනීමකි. ඖෂධීයව ඉතා වැඩි වටිනාකමක් ඇති මෙම ශාකය ලෝකය පුරා විවිධ ප්‍රයෝජනවත් කාර්යන් රැසකට යොදාගනී. ඒ අතර සුදුහඳුන් තෙල් නිස්සාරණය, සුවඳ විලවුන් හා රූපලාවන්‍යය...

සුපිරි ද්‍රව්‍ය ග්‍රැෆීන් සාදන පහසු ක්‍රමය

පළමුව ග්‍රැෆයිට් පවුඩර් ස්වල්පයක් බ්ලෙන්ඩරයට දමන්න. ඉන්පසුව එයට වතුර සහ සේදුම් දියර එක්කර අධිවේගයෙන් මිශ්‍ර කරන්න. ඔබට සුභ පැතුම් ඔබ විශ්මයජනක සුපිරි ග්‍රැෆින් ද්‍රව්‍යය නිෂ්පාදනය කර ඇත. එහෙත් මෙය ඔබ නිවසේදී අත්හදා නොබලන්න. මක්නිසාදයත් සේදුම් දියර, වතුර සහ ග්‍රැෆයිට් පවුඩර් මිශ්‍ර කළ යුතු මාත්‍රාව භාවිතා කරන ග්‍රැෆයිට් පවුඩර් වල තත්වය අනුව වෙනස් වන බැවිනි. ඒ නිසා මෙම ක්‍රමයෙන්...

May 28, 2014

"Should I Remove It?" மென்பொருள்

இன்று நாம் ஒரு கம்ப்யூட்டரை வாங்கும் போதே, கம்ப்யூட்டரை வடிவமைத்துத் தரும் நிறுவனம், தான் விரும்பும் சில புரோகிராம்களைப் பதிந்து தருகிறது. காலப் போக்கில், நாமும் சில புரோகிராம்களைப் பதிகிறோம். அவை காலஞ் சென்ற பின்னரும், நாம் பயன்படுத்தாத போதும், அவற்றை நீக்காமல் வைத்திருக்கிறோம். சில புரோகிராம்கள், அப்போதைய சிஸ்டம் வடிவமைப்புடன் ஒத்துப் போகாதவையாக இருக்கலாம். இருப்பினும்...

සුපිරි සුද රෝගයකට මුලද?

සුදෝසුදු පැහැයෙන් බබලන අත් තුවා, ළදරු තුවා, ටිෂු කඩදාසි වගේම සනීපාරක්ෂක තුවා වර්තමානය වනවිට භාවිතය බහුල වෙලා. ඇත්තටම අපි මේවා භාවිතයට පෙළඹෙන්නේ පහසුවට සහ ඒවායේ පවතින සුපිරි සුදට ආකර්ශනය වීම නිසයි. නමුත් කොහොමද මේ කඩදාසි සහ රෙදි කැබලිවලට සුදුපාට ලැබිලා තියෙන්නේ. යම්කිසි පාට වෙනස් කිරීමේ ක්‍රියාවලියක්, එනම් විරංජන ක්‍රියාවලියක් මගින් තමයි මේ සුපිරි සුද ලබාගන්නේ. විරංජන...

May 27, 2014

හොද දැක්මක් ඇති බ්‍රිට්ල්ස්ටාර්

බ්‍රිට්ල්ස්ටාර් යනු පසගිල්ලාට සමීප සම්බන්ධයක් ඇති මූදු ජීවියෙකි. උගේ විශේෂත්වය වන්නේ ඇස් දහසකින් දකින්නාක් මෙන් විස්මිත ලෙස පැහැදිලි දෘෂ්‍ය උපකරණයක් ඌ සතුවීමය. ඇමරිකවේ නිව්ජර්සිහි ලුසන්ට් තාක්ෂණ ආයතනයට අයත් බෙල්රසායනාගාරයේ ඉංජිනේරුවරියක වන ජොවානා අයිසන්බර්ග් හා ඇගේ සහයකයන් විසින් අනාවරණය කරගනු ලැබූ පරිදි පළිගුමය ද්‍රව්‍යකින් සෑදී නම්‍යශීලී සන්නාහයක් වන් උගේ සිරුර පුරාම...