
රුපයේ දැක්වෙන අච්චු ගැසු
කාමරය ත්‍රිමාණව අච්චු ගැසු ලොව පළමු ගොඩනැගිල්ල නොවේ. එහෙත් එය පරිගණක ප්‍රතිලේඛණයකින්
සැලැසුම් කළ වර්ග මීටර 16 ක වර්ග ප්‍රමාණයක් සහ මීටර 3.2 ක් උසක් සහිත ත්‍රිමාණව
මුද්‍රණය කළ ලොව ප්‍රථම ගොඩනැගිල්ල වනු ඇත. එහි විශාල මතුපිටක්
සහිතය. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් වලින් කරන නිර්මාණය වෙනුවට මේ ත්‍රිමාණ මුද්‍රණය
සඳහා සාමාන්‍ය ගොඩනැගිලි ද්‍රව්‍යයක් වන වැලි යොදා...