වර්තමානය
වන
විට ජංගම දුරකථනය,
ස්මාට්
ජංගම දුරකථතනය දක්වා විකාශණය
වී ඇත.
එය
තවදුරටත් විකාශණය වෙමින්,
පරිගණයේ
භාවිතයේ සිට ගරාජයේ දොර විවෘත
කළ හැකි තරමේ ස්මාට් ජංගම
දුරකථනයන් භාවිතයට පැමිණ ඇත.
එය
universal
remote control ලෙස
හදුන්වයි.
$100
කට
මිළ නියම කර ඇති මෙම Blackberry
ජංගම
දුරකථනය මගින් තම නිවසේ ඇති
සෑම TiVos,
Blu-Ray players, iPods and VCR වැණි
අංගයක්ම පාලනය කළ හැකිය.
තවද
මෙය Bluetooth
තාක්ෂණය
අන්තර්ගත කොට ඇත.
උපුටා ගැනීම -
0 comments:
Post a Comment