
පරිසර හිතකාමී
හා බලශක්තිය නිපදවන ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ඇති නැඹුරුව සලකන විට උෂ්ණත්වය පාලනය
කරමින් විදුලිය නිපදවිය හැකි ජනේලය පුදුමයක් නොවේ.
ෂැංහැයි විශ්ව
විද්‍යාලයේ යැන්ෂෙං ගාඕ ගේ මූලිකත්වයෙන් නිපදවුන බහු කාර්ය ජනේලය, විනිවිද පෙනෙන,
උෂ්ණත්වයේ උච්චාවචන පාලනය කරන, ක්‍රියාකාරී වීමට බාහිර විදුලිය භාවිතා නොකරන
වීදුරු කවුළුවකි.
පර්යේෂක
කණ්ඩායමේ මූලික අරමුණ වූයේ විනිවිද...