බටහිර ඔන්ටාරියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජින් ෂැන්ග් මහතා විසින් රුධිර ගත සීනි මට්ටම වෙනස් වීමේදී වර්ණය වෙනස් වන සිවි කාචයක් නිපදවා ඇත. මෙමගින් රුධිර පරීක්ෂා කිරීමෙන් තොරව දියවැඩියා රෝගීන්ගේ රුධිර ගත ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමට හැක.

0 comments:
Post a Comment