Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 30, 2013

ඔබේ රහස් කතාවලට කන් දෙන ගිනිකූර

හමුදා මෙහෙයුම් සඳහා යොදාගත් සංවේදී උපකරණයක් (sensor), ජනයාගෙන් පිරුණු වීදියකදී ඔබ මිතුරෙකු හා කරන කතා බහ ඔබ දෙදෙනාටම නොදැනී පටිගත කිරීම හෝ ශ්‍රවණය කිරීම දක්වා වර්ධනය වී ඇත. උද්‍යානයකදී හෝ වීදියකදී මිනිසුන්, වාහන, සතුන්, යන්ත්‍ර සූත්‍ර නිකුත් කරන විවිධාකාර ශබ්ද අතරින් මිනිස් හඬ වෙන් කර හඳුනා ගැනීමට පවා විශාල කවාකාර මයික්‍රෝෆෝන් (microphone) හා අදාල ශබ්ද නිකුත් කරන ස්ථානය...

September 24, 2013

உங்களுக்கு மட்டுமா இதயம்...! தக்காளிப் பழத்திற்கும் உண்டு...!

நீங்கள் விரும்பிய வடிவங்களில் (இதயம், நட்சத்திரம்.…) மரக்கறிகள்,  பழங்களை உற்பத்தி செய்து வைபவங்களில் உணவு பரிமாறலின் போது ஆனந்தமடையுங்கள்.  அது எப்படி…? நீங்கள் செய்ய வேண்டியது இதுதான்… விருப்பமான நவீன வடிவமைப்புகளை கொண்ட பிளாஸ்ரிக் அச்சுக்கள் இதற்காக விற்பனைக்குண்டு அவற்றை மீண்டும் மீண்டும் பயன்படுத்தி பயன் பெறலாம். விவசாயிகளுக்கு இது ஒரு அரிய சந்தர்ப்பம். சிறிதளவு...

සතුන් නොමරා හම් හා මස් නිපදවමු

ඇන්ඩ්‍රස් ෆොගස් මහතා ඔහුගේ පියා සමඟ ත්‍රිමාණ මුද්‍රණයෙන් මනුෂ්‍ය පටක හා ඉන්ද්‍රියන් නිෂ්පාදන සමාගමක් ආරම්භ කළ මුල් කාලයේදී එය උන්මත්තක ක්‍රියාවක් ලෙස සැලකුවද, ඔවුන්ගේ හා ලෝකයේ වෙනත් පරීක්‍ෂණාගාර වල ඇති වූ දියුණුවත් සමඟ සාමාන්‍ය තත්වයට පත්විය. එයින් උත්සුක වූ ඔවුන් මනුෂ්‍ය ශරීර අවයව කොටස් මෙන්ම හම්, මස් වැනි සත්ව නිෂ්පාදන රෝපණය කිරීමට අදහස් කළ නමුත් ආරම්භයේදී මෙයද සාවද්‍ය අදහසක්...

September 23, 2013

සූර්යය ගිනිදැල් පෘථිවිය ගිල ගනීවි ද ???

  "පෙනෙන ලෙසට තව මාස දෙක තුනකින් සුර්යයාගේ සම්පූර්ණ චුම්භක ක්‍ෂේත්‍රයම විතැන් වීමක් අපට දක්නට ලැබේවි".මෙලෙස සදහන් කරන්නේ ස්ටැන්ෆඩ් විශ්වව්ද්‍යාලයේ සුර්ය භෞතිකවිද්‍යාඥ (solar physicist) ටොඩ් හොක්සේමා විසිනි. මේ සම්බන්ධයෙන් සිය පැහැදිලි කිරීම ඉදිරිපත් කළ විද්‍යාඥයන් කීවේ මෙය වසර 11 කට වරක් සූර්යයා මත සිදු වන තත්වයක් බවය. ඔවුන් මෙය හඳුන්වන්නේ සූර්යය ක්‍රියාකාරී...

September 22, 2013

තෙල් නැති අනාගත ලෝකය

තෙල් නැති ලෝකය කෙසේ වෙයි ද? නැවතත් අපට හුළු එළි හා පන්දම් යුගයක්, බරකරත්ත යුගයක් හා මී ගව නඟුල් යුගයක් සමග උදාවෙයි ද? පොසිල ඉන්ධන යොදා ගනිමින් අප ගොඩනඟාගෙන ඇති දැවැන්ත නගර, නැව්, ගුවන් යානා, යාන වාහනවලට එවිට කුමක් වේවි ද? කොටින්ම මිනිස් ශිෂ්ඨාචාරය එවිට අවසන් ද? ලෝකය පැත්තෙන් මේ පිළිබඳව සිතා 2030 වන විට ලොවේ බලශක්ති අවශ්‍යතාවය ජලය, සුළං හා සූර්ය බලයෙන් තනිකරම සැපයිය හැකි...

September 20, 2013

රුධිර සීනි ඉහළ ගිහින්ද? සිවිකාචයෙන් අහන්න

බටහිර ඔන්ටාරියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජින් ෂැන්ග් මහතා විසින් රුධිර ගත සීනි මට්ටම වෙනස් වීමේදී වර්ණය වෙනස් වන සිවි කාචයක් නිපදවා ඇත. මෙමගින් රුධිර පරීක්ෂා කිරීමෙන් තොරව දියවැඩියා රෝගීන්ගේ රුධිර ගත ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමට හැක. නැනෝ අංශු සිවිකාච මත බද්ධ කිරීමෙන් කඳුලු වල ඇති ග්ලූකෝස් අනු සමග ඒවා ප්‍රතික්‍රියා කරයි. මෙම ප්‍රතික්‍රියාව මගින් සිවිකාච වල වර්ණය...

මොළයෙන් මොළයට අන්තර්ජාල කතාබහක්

ලොව ප්‍රථම වරට මිනිස් මොළයෙන් - මොළයට අන්තර් සම්බන්ධතාව ඇති කල හැකි බව පර්යේෂකයකු ඔහුගේ චලනය පාලනය කිරීමෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ඇත. 2013 අගෝස්තු මස 27 වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ පරීක්‍ෂණ කණ්ඩායමක් එක් පර්යේෂකයෙකුගේ මොළයේ සංඥාවක් අන්තර්ජාල හරහා වෙනත් පර්යේෂකයෙකුට යැවීම මඟින් දෙවැනි පර්යේෂකයාගේ අතේ චලනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කොට ආක්‍රමණය නොවන ලෙස මිනිස් මොළ අතර අන්තර්ජාල...

மாரடைப்பை தடுக்கும் புது வித மருந்து கண்டுபிடிப்பு

ரத்தத்தில் கொழுப்பு சத்து அதிகரிப்பதால் மாரடைப்பு, பக்கவாதம் மற்றும் இருதய நோய்கள் ஏற்படுவதாக மருத்துவ நிபுணர்கள் தெரிவிக்கின்றனர். எனவே கொழுப்பு சத்துள்ள உணவு பொருட்களை குறைத்து கொள்ளும்படி வலியுறுத்துகின்றனர். இருந்தும் ரத்தத்தில் உள்ள கொழுப்பு சத்தை கட்டுப்படுத்த ஸ்டேடின்ஸ் என்ற ஊசி மருந்தை சிலர் தினந்தோறும் பயன்படுத்தி வருகின்றனர். இந்த மருந்தை இங்கிலாந்தில் மட்டும்...

September 18, 2013

දහනව වසරක් අධි ශීත ගැබේ සිට මෙලොවට ආ බිලිඳු පුතා

කෙලී බර්ක් සිය පුතු ලියම් ජේම්ස් සමඟ ඇමරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා වල වාසය කරන කෙලී බර්ක් 45 හැවිරිදි නාසා ආයතනයේ සේවය කරන විද්‍යාඥවරියකි. ඇය මාස නවයක් වයසැති ලියම් ජේම්ස්ගේ මවයි. වෛද්‍ය විද්‍යාව දියුණු අද වගේ යුගයක වයස අවුරුදු හතලිස් පහේදී මවක් වීම පුදුමයට කරුණක් නොවේ. එසේනම් කුමක්ද මෙහි ඇති විශේෂත්වය? ඇය මෙම දරුවා බිහිකර ඇත්තේ අවුරුදු 19ක් එනම් 1994 දී අධිශීත කිරීම...

September 16, 2013

ඩිජිටල් ලෝකයේ පික්සල් අත ගා බැලීම

පරිගණක ඉතිහාසය පුරාවට අපි උත්සහ කළේ අප හා ඩිජිටල් තොරතුරු අතර ඇති පරතරය අඩු කිරීමටයි. භෞතික ලෝකය හා දර්ශණ තිරයේ දිස්වන ලෝකය අතර පරතරය මඟින් අපේ සිතුවිලි වලට දුරස්ථ වීමට සිදු වේ.මෙම පරතරය කෙටි වී, වඩාත් කෙටි වී දැන් ස්පර්ශ තිර (touch screen) වීදුරුවක ඝනකම වූ මිලිමීටරයකට අඩු ප්‍රමාණයකට කෙටි වී තිබේ. එලෙසම පරිගණක ශක්තිය සෑම කෙනෙකුටම පාහේ ළඟා කර ගත හැකිය. ළඳරුවාද පරිගණකය හඳුනයි....

September 12, 2013

රොබෝ ඇසින් ලෝකය දකින මිනිසා

චිත්‍රපට නිෂ්පාදකයෙකු වන රොබ් ස්පෙන්ස් මහතාගේ ශරීරය දැන් ස්වභාවිකව චිත්‍රපට නිර්මාණය කරයි . වයස අවුරුදු 6 දී රොබ් ස්පෙන්ස් මහතාගේ දකුණු ඇස හදිසි අනතුරකදී වෙඩි වැදීමක් නිසා ශෛල්‍යකර්මයකින් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවිය.අහිමි වූ ඇස වෙනුවෙන් තම බාහිර ස්වරූපය රැක ගැනීමට බොරු ඇසක් හෝ වෙනයම් ප්‍රතිකර්මයක් කිරීමේ සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව කටයුතු කල ඔහු මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමෙන්...

කථාකරන - සෙල්ලම් කරන පරිගණක පැටව්

විවිධ දේ අහුලමින් විසි කරමින් ක්‍රීඩා කල ඔබගේ කුඩා කාලය සිහි ගන්වන ලෙස ඉල්ලමින් මම මෙය ආරම්භ කිරීමට කැමැත්තෙමි. එමඟින් අවකාශයේ සම්බන්ධතා තේරුම් ගැනීමෙන් හා කළමනාකරණය කිරීමෙන් සිතීමට හා ගැටළු විසඳීමට ඔබ උගත්තේය. අප අවට ලෝකයේ බොහෝ දේවල් හඳුනා ගැනීමට මේ අවකාශ නිරීක්‍ෂණය ඉතා ගැඹුරින් සම්බන්ධය. මගේ උපදේශක පැටී මහතා හා සහකරු ජීවන් කලන්ති මහතා සමඟ පරිගණක විද්‍යාඥයෙකු වූ මම භෞතික...