Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 29, 2017

නව පුනර්ජනන බලශක්තියක් ලෙස වාෂ්පීභවනය

සුර්යයා, සුළං සහ ජලය මගින් නිපදවන පුනර්ජනන බලශක්තින් අතරට නව පුනර්ජනන බලශක්ති නිර්මාණයක්   ලෙස වාෂ්පීභවනය භාවිතා කිරීමේ විභවයක් ඇතිවී තිබේ. බලශක්ති මුලාශ්‍රයක් ලෙස වාෂ්පීකරණය අනෙක් බොහෝ මුලාශ්‍රවලට වඩා අඛණ්ඩව ලබා ගත හැකි එකකි. දැනට මෙම තාක්ෂනය කුඩා පරිමාණයෙන් පමණක් ක්‍රියාත්මක කර ඇති අතර එය ඉහල පරිමාණයෙන් ක්‍රියාතමක් කළ හැකි නම් විදුලිය ලබා ගැනීම සදහා වඩාත් පලදායි...

ජීවමාන ස්වරුපයේ රොබෝ

ජීවමාන ස්වරුපයේ රොබෝ නිර්මාණය කිරීමට සුදුසු මෘදු මෙන්ම ඉතා ශක්තිමත් මාංෂපේශී කෘතිමව නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත් වෙති. රොබෝවරුන්ගේ මොලය වර්ධනය කිරීම පසුගිය වසර කිහිපය තුල අඛණ්ඩව සිදුවුවද ඔවුන්ගේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් වුයේ සුළු වශයෙනි. 1970 දශකයේ  විද්‍යාත්මක ප්‍රබන්ධ වල දුටු යාන්ත්‍රික රොබෝ පෙනුම ඉවත් කිරීමට මේතාක් සමත්වී නැත. එනයින් බලනකළ මෙමක් විප්ලවීය නව ද්‍රව්‍ය අනාගත...

September 28, 2017

ආලෝකය, ශබ්දයක් ලෙස ගබඩා කිරීම

ආලෝකය, ශබ්දයක් ලෙස ගබඩා කිරීමට විද්‍යාඥයින් ප්‍රථම වරට සමත්වී තිබේ. ඕස්ට්‍රේලියාවේ Sydney (සිඩ්නි) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ආලෝක තරංග මගින් දරාගෙන යන ඩිජිටල් (digital / සංඛ්‍යාංක) තොරතුරු microchip (මයික්‍රෝචිපය) තුල ශබ්ද තරංග බවට පරිවර්තනය කර තිබේ. දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය සදහා ඉලෙක්ට්‍රෝන වෙනුවට ආලෝකය භාවිතා කරන පරිගණකවල photonic integrated circuit (ෆොටෝනමය...

September 27, 2017

එකම පසුතලයක රුප දෙකක්

එකම පසුතලයක එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් පින්තුර හෝ ප්‍රතිරුප දෙකක් වෙන් වෙන්ව නැරඹිය හැකිසේ නිර්මාණය කිරීමට සමත් නව නැනෝ pixel (පික්සල්) විශේෂයක් හඳුන්වාදී තිබේ. සාමාන්‍ය පික්සල් යනු පින්තුරයක හෝ ප්‍රතිරූපයක ඇති පාලනය කළ හැකි කුඩාම කොටසයි. එය යම් විශේෂ වර්ණයක් හා දීප්තියක් සහිත ඉතා සියුම් සමචතුරශ්‍රයකි. එක්සත් ජනපදයේ Glasgow විශ්ව විද්‍යාලයේ Alasdiar Clark හා ඔහුගේ කණ්ඩායම...

September 26, 2017

දියනොවන අයිස්ක්‍රීම්

දරුවන් බොහෝ ප්‍රිය කරන පොප්සිකල් අයිස්ක්‍රීම් ඉක්මනින් දියවීම නිසා එය සිත්සේ රසවිදීම හා පිරිසිදුභාවය පිළිබද අපහසුතා ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මෙම තත්වය වෙනස් කිරීමට සමත් දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් නිපදවීමට ජපානයේ ඉංජිනේරුවන් පිරිසක් කටයුතු කර ඇති බව වාර්තා වේ. විශේෂත්වය නම් ඒ සදහා දායක වී ඇත්තේ වසර 6 කට පෙර ජපානයේ සිදුවූ සුනාමි හා භුකම්පනයන්ය. ජපානයේ Kanazawa...

හතරවැනි මාදිලියේ නව චොකලට් විශේෂයක්

පැණි රසැති ආහාර වලට ප්‍රියකරන පාරිභෝගිකයන්ගේ සතුට වඩවන හතරවැනි මාදිලියේ නව චොකලට් විශේෂයක් විද්‍යාඥයින් විසින් නිපදවා තිබේ. මෙය දැනට පවතින චොකලට්ම රතුකැට ආකාරයෙන් මිහිරැති මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කිරීමක් නොවේ. වසර 80 ක් වැනි දිගු කාලයකට පෙර සුදු චොකලට් ලොවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරිපත් කළ ප්‍රථම නවතම චොකලට් වර්ගය ලෙස මෙය හදුන්වාදී  තිබේ. නව චොකලට් රෝස පැහැති වීමට...

September 19, 2017

සමනළ තටුවල වර්ණ රටා රහස්

සමනළ තටු (පියාපත්) වල වර්ණ සහ රටා වෙනස් කිරීමට විද්‍යාඥයින් සමත් වී ඇති බව වාර්තා වේ. “painting gene (චිත්‍රණ ජාන)” සුළු වශයෙන් වෙනස් කිරීමෙන් ඔවුන් මෙම ප්‍රතිපල ලබා ගෙන තිබේ. සමනළයාගේ සාමාන්‍ය පියාපතක් (වම් පස) හා ජාන වෙනස් කර ඇති කළ පියාපතක් (දකුණු පස) අතර සංසන්දනාත්මක වෙනස රුපයෙන් දැක්වේ. මෙහිදී පර්යේෂකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ “rule of life (ජිවන රීතිය)” ලෙස හදුන්වන...

September 15, 2017

පරිගණක කේත විසදුමට $ මිලියනයක ත්‍යාගයක්

“Queen Puzzle” නමින් ප්‍රසිද්ධ චෙස් ක්‍රීඩාවේ සරල ප්‍රහේලිකාවක් විසදීමට සුදුසු කාර්යක්ෂම ,පහසු හා වේගවත් පරිගණක කේත (computer code) නිර්මාණය කළ හැකි නම් ඒ සදහා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදීමට සුදානම් බව Mail Online / Science Tech සඟරාව වාර්තා කර තිබේ. St Andrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන පරිදි එවැනි පරිගණක කේතයක් සකස් කළ හැකි නම් එමගින් තොරතුරු තාක්ෂණ සේවය...

September 13, 2017

වේදනාව හඳුනන පරිගණකය

පුද්ගලයා කොතරම් වේදනාවකින් පෙළෙන්නේදැයි ඔහුගේ හෝ ඇයගේ මුහුණු නිරීක්ෂණය කර වෛද්‍යවරයාට වාර්තා කිරීමට සමත් පරිගණක ක්‍රමවේදයක් නිර්මාණය කර තිබේ. රෝගියාට කළ යුතු ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයාට විශාල සහයක් මෙමගින් ලැබේ. එක් එක් පුද්ගලයාට අදාල මුහුණේ සියුම් ඉරියව් හඳුනාගැනීමෙන් හා ක්‍රමාංකනය කිරීමෙන් සකස් කර ඇති නව පරිගණක ක්‍රමවේදය මගින් සාමාන්‍යෙයන් මිනිස් ඇසට තිබෙන සියුම් ඉරියව්...

September 12, 2017

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම පිළිබදව මෑතකදී විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් කරන ලද අධ්‍යනයක තොරතුරු වාර්තා වී තිබේ. ඔබට සත්‍යවශයෙන්ම දැඩි වේදනාවක් (පීඩාව)  දැණුනු වෙන්වීම් පිලිබද මතක තිබේද? එයින් ඔබ කොතරම් අපහසුතාවයකට පත්වුයේද? ආහාර ප්‍රිය නොවීම, නින්ද නොයාම මෙන්ම ඇත්තවශයෙන් ඔබ තවදුරටත් නොපවතින්නේය යන හැඟීම් සහ අවස්ථාවන්ට ඔබ මුහුණ දුන්නේද? “Comparative Rejection...