Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

April 25, 2016

ආහාරවල පවතින ස්වභාවික විෂ රසායන සංයෝග

ආහාර වශයෙන් අප ගනු ලබන ද්‍රව්‍ය මගින් පිෂ්ඨය, ප්‍රෝටීන, මේදය, විටමින, ඛනිජ ලවණ වැනි මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය සංඝඨක බොහොමයක් ලබා ගනී. එහෙත් ස්වභාවිකව පවතින විෂ රසායන සංයෝග ද ඇතැම් විට ආහාරමය ද්‍රව්‍ය හරහා සිරුරට එකතු වීමෙන් විවිධ මට්ටමේ අසාද්මිකතා, රෝගී තත්ත්වයන් ඇති විය හැකිය. මේ අතර එලෙස හඳුනා ගෙන ඇති රසායනික සංයෝග කිහිපයක් කෙරෙහි සැලකිල්ල යොමු කරමු. 01....

April 18, 2016

දියවැඩියාවට එරෙහිව සැල්මොනෙල්ලා එන්නත

සාමාන්‍ය භාවිතයේදී කෙටියෙන් දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන මධු දියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. (සින්ඩ්‍රෝමයකි) මෙය ඇතිවන්නේ සිරුර තුළ ඉන්සියුලින් නැමැති හෝමෝනය දේහයට නොලැබීමෙනි. මෙම ඉන්සියුලින් හිඟතාවය එම හෝමොනය කෙරෙහි දේහයෙහි ප්‍රතිරෝධතාවයක් නොමැතිව...

April 9, 2016

ජෛව තාක්‌ෂණය

ජෛව තාක්‌ෂණය යනු ජානයක් හෝ ජාන කොටසක්‌  නවීන ජෛව තාක්‍ෂණ ක්‍රමවේද ඔස්‌සේ වෙනත් ජීවියකු හෝ සෛලයක්‌ වෙත ප්‍රතිවර්ත්‍ය නො වන ආකාරයට ප්‍රවේශ කිරීම මඟින් නව ලක්‍ෂණ සහිත ජීවියකු හෝ සෛල බිහි කිරීම ජාන ඉංජිනේරු විද්‍යාව නමින් හඳුන්වයි. 1980 දශකයේ අගභාගයේ බිහි වූ මේ තාක්‍ෂණය ඔස්‌සේ මේ වන විට කෘමි හා රෝග හානි ප්‍රතිරෝධී ජීවින්, අධික වර්ධනයක්‌ සහිත බෝග හා සතුන් ඖෂධ වර්ග හා පෝෂක...

April 8, 2016

‍ඖෂධීය ගුණ සපිරි දෙහි

 ඖධීය ගුණයෙන් පිරි දෙහි, පොදු ජනවහරේ පැගිරි කුලයට අයත් යැයි පවසනු ලබන අතර, විද්‍යාත්මකව හදුන්වන්නේ රුටේෂි  ශාක කුලය ලෙසය. මෙම කුලයට අයත් ශාක සම්භවය වී ඇත්තේ උතුරු ඉන්දියාව, උතුරු මියන්මාරය හා දකණු මධ්‍යම චීනයේ යුහාන් ප්‍රදේශය තුලය. මෙම ප්‍රදේශය තුල සිට ආසියාවේ අවට ප්‍රදේශ වලට මෙම බෝගය ව්‍යාප්ත වී වගාවක් වශයෙන් පවත්වාගෙන ගොස් තිබෙන්නේ වාර්තාගත සාධක පවා සොයා ගැනීමට...

සුවපත් දිවියක් සඳහා ආහාර.

අප ගන්නා ආහාර මගින් ලැබිය යුත්තේ මිනිසාගේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩීමකි. එහෙත් අද අප විසින් ආහාර යැයි ගනු ලබන බොහොමයක් දේ සම්බන්ධයෙන් ඉහත කාරණා ඉටු වේදැයි යන්න පිලිබඳව නැවත නැවතත් සිත් යොමු කළ යුතුය. මේ අතරින් නිෂ්ඵල ආහාර (Junk Foods - අධික සීනි හා ලුනු අඩංගු) , පිරිසැකසූ ආහාර ( Processed Foods - කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය යොදා කල් තබා ගැනීමට සැකසූ ආහාර ) අහිතකර...