Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

January 29, 2016

විකාශන /ප්‍රචාරක මධ්‍යස්ථානයක් වු ස්මාට් ෆෝන්

නව වසරේදී තාක්ෂණික සහ ව්‍යාපාරික ලෝකයේ දියුණුව වෙනුවෙන් තම උපායමාර්ග පරීක්ෂා කිරිමට අවශ්‍ය උපකරණ හෝ සේවා පිළිබඳව බොහෝ සමාගම් නිරන්තරයෙන් විමසිලිමත් වේ. එහිදී Twitter මගින් හඳුන්වාදී ඇති වීඩියෝපට පුද්ගලිකව ප්‍රචාරය හෝ විකාශනය කළ හැකි නව උපකරණ  / සේවාවක් වූ Periscope  (පාරිදර්ශකය) කෙරෙහි අවධානය යොමු කර තිබේ. Periscope ක්‍රියාපිලිවෙල හදුන්වා දීමටද පෙරදීම 2015...

January 27, 2016

තිත්ත රසය හදුනන ආශාව පාලනය කරන රසායණික

රසවත් ආහාරයක් ඔබගේ දිවට රුචිය ලබාදේද? එසේම තිත්ත රසය ඔබට හදුනාගත හැකි වේද?  එසේනම්  ඒ සඳහා උපකාරී වූ ආශාව පාලන කරන ස්නායු සම්ප්‍රේක්ෂක රසායණිකය වන Serotonin ට ඔබ ස්තුතිවන්ත විය යුතුය. ස්නායු විද්‍යා සගරාවේ පසුගිය මස කලාපයේ මේ පිළිබඳ අධ්‍යනයන කළ වාර්තාවක් පල වී තිබේ.             ඔබ තිත්ත රසැති ආහාරයක් අනුභව...

January 26, 2016

විද්‍යාව පැහැදිලි කිරීමට මරණයට අභියෝග කිරීම

  මේ වන විට අතුරුදහන් වෙමින් පවතින ‘උමතු විද්‍යාඥයෝ’ නමැති ප්‍රජාව සදහා නැවත ජීවය ලබා දීමට හෞතිකඥ  ඇන්ඩ්‍රීස් වෝල් (Andreas Wahl ) මෑතදි සමත්විය. ඒ සඳහා ඔහු මරණයට අභියෝගි කරමින් භෞතික  විද්‍යා නියමයන් පැහැදිලි කිරීමට තමාම පරීකෂණ මෙවලම බවට පත්විය. දුම්රියක හෝ බස්රථයක ආසනයක් ලබා ගැනීමට පවා මිනිසුන් ඉතා අනතුරුදායක ලෙස කටයුතු කරන ආකාරය සැලකු විට  මෙය හුදෙක් සෘජු පෞද්ගලිකත්වය...

January 25, 2016

කුඩා චිත්තාවේගී මොලය නිසා පුද්ගලයා වියරු වේද?

   මිනිස් මොලයේ Frontolimbic  ප්‍රදේශය හෙවත් චිත්තාවේග පාලනය කරන ව්‍යුහය , පුද්ගලයාගේ කලහකාරී හැසිරීම කෙරෙහි ජීව විද්‍යාත්මකව සුවිශේෂි ලෙස බලපාන බව ස්නායු පරීක්ෂණ අධ්‍යනයක අදහසක්  ලෙස එළි දක්වා තිබේ. ජීව විද්‍යාත්මක මනෝ චිකිත්සාව (Biological Psychiatry) සඟරාවේ ආරම්භක කලාපයේ  පළ කර ඇති නව ලිපියක් මේ බව වාර්තා කරයි. එමගින් ඥානය සම්බන්ධ ස්නායු විද්‍යාව...

January 21, 2016

භාවිතයෙන් පසු දිරාපත්වන රොබෝවරු

දිරාපත් නොවන රොබෝවරු යනු අතිතයට අදාල නිර්මාණයන් ලෙස සැලකීම නුදුරු අනාගතයේදී  සිදුවනු ඇති අතර රොබෝ වරුන් සඳහා ද මිනිසාට මෙන්ම සුසාන භූමි නිර්මාණය වනු ඇතැයි වාර්තා වේ. වර්තමානයේදී නිපදවන  බොහෝ  රොබෝවරු හෝ රොබෝයන්ත්‍ර ප්ලාස්ටික් සහ ලෝහ වැනි දිරාපත් නොවන ද්‍රව්‍ය වලින් නිපදවනු ලැබේ. එහෙත් ඉතාලියානු තාක්ෂණික ආයතනයේ ( IIT ) විද්‍යාඥයින් විසින් රොබෝ නිපදවීම සඳහා...

මිනිසුන් රහිත අනාගත යුද්ධයේ ඉදිරි පියවරක්

අනාගත යුද්ධවල ප්‍රධාන කොටස්කරුවන් රොබෝවරුන් වනු ඇත. එහෙත් වර්තමානයේදී එසේ සිදු නොවන අතර යුද්ධ සඳහා මිනිසුන් වෙනුවට රොබෝවරුන්  යොදා ගැනිම සිදුවීමට තව බොහෝ කාලයක් ගත වේ. ඇත්ත වශයෙන්ම එය එසේ සිදුවිය යුතුද යන්න මිනිසාගේ තීරණය මත රදා පවතියි. කෙසේ වෙතත් ඉහත ප්‍රකාශයෙන් රොබෝවරුන් යුද්ධය සඳහා නිර්මාණය ‍නොවනු ඇතැයි ගම්‍ය නොවේ. වර්තමානයේ පෙන්ටගනයේ තෝරා ගැනීම නම් මිනිසා සහ...

Windows Experience Index (Windows Rating)

விண்டோஸ் கணினியின் performanceஐ அளவிட Windows Experience Index (Windows Rating) என்கிறார்கள். இந்த Rating வன்பொருள்,மென்பொருள் வேலை செய்யும் திறனை CPU, RAM, GPU, Hard Disk உடன் சேர்த்து கணக்கிட்டு தரப்படுகிறது. இது ஒரு கணினியின் செயல்பாட்டை பொறுத்து மதிப்பிடப்படுகிறது. இது பற்றிய விவரங்களை இந்த பதிவில் காண்போம். இதை நீங்கள் கணினியில் Start -> Control Panel –>...

විවිධ සත්ව වර්ග 100 ක පමණ වාසභවන වූ නිවාස

නිවාස වල වෙසෙන සන්ධිපාදිකයන් පිළිබඳ ප්‍රථම වරට කරන ලද පුළුල් පරීක්ෂණයට අනුව සාමාන්‍යයෙන් දැකීමට අකමැති සත්ව විශේෂ 100 ක් පමණ නිවාස වල වාසය කරන බව අධ්‍යනය කර තිබේ. සංකීර්ණ පරිසර පද්ධතියක් වූ සමහර සත්ව විශේෂ නියපොතු කැබලි, පාන් රොඩු වැනි ආහාර මත යැපේ. ඉතිරි කොටස අහඹු ලෙස මෙම  භියකරු ලෝකයේ සිර වූ ආගන්තුකයන්  වන අතර ඔවුන්ව බොහෝ ගේහිමියන් නොහදුනති. මේ පරීක්ෂණය...

January 18, 2016

ඔතාගෙන යන TV එකක්.............

          තාක්ෂණික ලෝකයට එක් වන නවතම හදුන්වාදීම් අතරට බටයක් ලෙස එතිය හැකි රූපවාහිනියක් එක්ව තිබේ.ඉතා නම්‍යශීලී තිරයක් සහිත මෙම අගල් 18 ක රූපවාහිනි තිරය එසේ එතූ විට වට ප්‍රමාණය සෙ.මී 3 කි.මෙය කිසිම අපහසුවකින් තොරව එහා මෙහා ගෙන යා හැකි අතර එයට වැඩි ඉඩකඩක් ද අවශ්‍ය නොවේ.භාවිතා නොකරන අවස්ථා වලදී කැලැන්ඩරයක් මෙන් ඔතා වෙනත් තැනක තැබිය හැකිය. ය...

January 13, 2016

ஏன் பிராய்லர் கோழிகளை உண்ணக்கூடாது

மதுவை விட பாதிப்பு கூடியது. 40 நாட்களில் வளர்க்கப்பட்டு விற்பனைக்கு வந்துவிடும் பிராய்லர் கோழி வளர 12விதமான கெமிக்கல்ஸ் பயன்படுத்தப்படுகின்றது, கோழி சாப்பிடும் உணவில் சேர்க்கப்படுகின்றது. அளவுக்கதிகமான ஆன்டி பயாட்டிக் சேர்க்கப்படுகின்றது. இதனால் இறைச்சியை சாப்பிடுபவர்களுக்கு நோய்க்கூறுகள் தோன்றுகின்றன என சிஎஸ் ஐ நடத்திய ஆய்வில் தெரிய வருகிறது. ஆண்களின்...

January 12, 2016

කොකෝවා

සෞඛයට හිතකරයි ශරීරයෙන් මේදය  ඉවත් කරයි කොකෝවා නිෂ්පාදනය කරනුයේ  Theobroma cacoa නම් ශාකයෙනි. එහි උපන් බිම දකුණු අප්‍රිකාවයි. මෙහි ඵල මුල් අවස්ථාවේ දී කොල පැහැ වන අතර පසුව තැබිලි පැහැයට හුරැ වේ.ඵලය ඝනකම් පොත්තක් සහිත වන අතර ඇතුලත මාංසල බීජ රැසකින් යුතුය. එය චොක්ලට් තැනීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයයි. එය දෙවියන්ගේ ආහාරයක් ලෙසද නම් දරා ඇත. මෙහි ඵල වල ඇන්ටිඹක්සිජන්,පයිටොකෙමිකල්...

January 5, 2016

ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන්

අපේ අන්ත්‍ර වල ජීවත් වන බැක්ටීරියා වල කාර්යයන් පිලිබදව විවිධ පර්යේෂණ සිදුවෙමින් පවතී. ආහාර ජීර්ණය පහසු කිරීමට අවශ්‍ය විටමින වර්ග නිපදවීම බැක්ටීරියාවල කාර්යයන් අතර ප්‍රධාන තැනක් ගනී.මෙම බැක්ටීරියා මිනිසාගේ මනසටද බලපෑම් ඇති කරන බව මෑතදී කළ බොහෝ පර්යේෂණ වලින් තහවුරු වී ඇත. මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වන බවපෙන්වා දී ඇති අතර එනම් ඩොපමීන්,...