
නාසා හි Wide
Ifrared survey Explorer
(WISE) මෙහෙයුම HOT - DOGS
නමින් හදුන්වන අති විශාල කලු කුහර රාශියක් හා දූවිලි නිසා අදුරු වූ
මන්දාකිණි රාශියකගේ සොයා ගැනීමට මග පාදා ඇත.
දුරේක්ෂ
භාවිතයෙන් ලබාගත් ඡායාරූප මගින් දූලි
වලින් පිරි අදුරු කුහර විශාල ප්‍රමාණයක් සහ තවත් 1000 ක් පමණ දූලි වලින් සමන්විත
වස්තූන් සහිත දැනට සොයා ගෙන ඇති දීප්තිමත්ම මන්දාකිණිය අනාවරණය...