Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

February 28, 2017

අන්තර්ජාලයෙන් තොරතුරු යැවීම.

පරිගණකයේ මධ්‍යම සකසනයේ පාලනයට පෞද්ගලිකත්වය ඍජුව සම්බන්ධ වීමෙන් සිදුවිය හැකි අවධානම පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට නම් අන්තර්ජාල මුඛ්‍ය තාක්ෂණය තුලදී පුද්ගලික දත්ත කෙසේ පැතිරේ දැයි දැන ගත යුතුය. තම කුඩා දරුවාගේ ජායාරූපයක් Email පණිවිඩයක් සමඟ අමුණා Gmail මඟින් තම ඥාති හිතමිතුරන්ට යැවීම වැනි පුද්ගලික දත්ත කෙරෙහි කිසිදු උපද්‍රවයක් ඇති නොවේ. එහෙත් සත්‍ය නම් පුද්ගලික තොරතුරු...

February 27, 2017

වීඩියෝ දසුන්වල හිරු රශ්මිය සහ සුළග අපට දැනීමට සලසන උපකරණ

සජීවී තත්වය නිරුපනය කරන අතත්‍ය උපකරණ වලට ඇස සහ කණ බොහෝ සේ රැවටිය හැක. එනම් අප භාවිතා කරන ශ්‍රව්‍ය හා ද්‍රශ්‍ය උපකරණ වන තිරය  හා ශබ්ද විකාසන යන්ත්‍ර ඇතුළු උපකරණ තුළින් රූප සහ ශබ්ද සත්‍ය ලෙස දැකීමටත් ඇසීමටත් හැකියාව තිබේ. ඒආකාරයෙන්ම මිනිසාගේ අනෙක් ඉන්ද්‍රියන්ද රැවටිය හැකි අතත්‍ය උපකරණ ළගදීම එළිදකිනු ඇත. විවිධ දේශගුණික තත්ව සජීවීව අතත්‍ය ලෝකයේදී දැනවීමට හැකි උපකරණ නිර්මාණය...

February 21, 2017

පියාඹන කාර් සිහිනය

ඩොලර් බිලියන ගණනක වත්කම් සහිත තාක්ෂණික යෝධයකු වු Uber ආයතනය තාක්ෂණික කුලීරථ සේවාවක් ලෙස පොළවට උඩින් පියාඹන කාර් නිපදවීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා නාසා ආයතනයේ හිටපු ඉංජිනේරුවර‍යකුද සම්බන්ධ කර ගෙන තිබේ. නාසා ආයතනයේ ඉංජිනේරු Mark Moore  සිරස් ලෙස ගුවන් ගත වීම හා නැවත භූගත වීම (VTOL) පිළිබඳ ප්‍රායෝගික විස්තර පත්‍රිකාවක් අවුරුදු 07 කට පෙර ලියා තිබේ. පුද්ගලික ගුවන් ගමන්...

February 20, 2017

සෑම වර්ගයකම ක්ෂය රෝග නිවාරණයට නව ඖෂධ

ක්ෂය රෝගය ලොව ප්‍රධාන මරණිය බෝවෙන රෝගයකි. නව ඖෂධ ප්‍රතිකාර දෙකක් මගින් සෑම වර්ගයකටම අයත් ක්ෂය රෝග සුව කිරීමට හැකි වූ බව වාර්තා වේ. සුව කිරීමට වඩාත් අපහසු ක්ෂය රෝග තත්වයන් පවා මැඩ පැවැත්වීමට මෙම ප්‍රතිකාර යුගලය සමත්වී ඇත. “සෑම එක් ක්ෂය රෝගියකුටම අවශ්‍ය ප්‍රතිකාර නිර්මාණය කිරීමට අපි සමත් වූවෙමු.”  යැයි TB Alliance (ක්ෂය රෝග පෙරමුණ) හි සභාපති Mel Spigelman පවසයි. අප...

February 15, 2017

සුළගින් දුවන විදුලි දුම්රිය

නෙදර්ලන්ත දුමිරිය සමාගම විසින් 2015 වර්ෂයේදී ගන්නා ලද එක් සුවිශේෂි තීන්දුවක් හේතුකොට ගෙන ප්‍රවාහන ක්ෂේත්‍රය තුල වැදගත් වෙනසක් ඇති කිරීමට ඔවුන්ට හැකියාව ලැබිණි. එනම් ඔවුන් භාවිතා කරන මගීන් ප්‍රවාහන විදුලි දුම්රිය සඳහා විදුලිය උත්පාදනය කිරීමට සුළං බලශක්තිය යොදාගත යුතු බව දුම්රිය සමාගම විසින් තීරණය කිරීමයි. මෙම ව්‍යාපෘතියට අනුව 2018 වර්ෂය ආරම්භ වන විට එරට සියලු මගී...

සදාකාලිකව කොලෙස්ටෙරෝල් අඩු මට්ටමක තබා ගත හැකි එන්නතක්

ජීවිතයේ ඉතිරි කාලය සඳහා ඔබගේ කොලෙස්ටෙරෝල්  මට්ටම අඩුව පවත්වා ගැනීමට හැකි එන්නතක් නිපදවීමට හැකි  විභවයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ. කිසිදු අතුරු ආබාධයකින් තොරව හදවත් රෝග වලින් අඩු අවදානමක් සහිත වීම සඳහා අවශ්‍ය විශේෂ ජාන විශේෂයන් අකර්මන්‍ය කරන සහජ විකෘතිතාවයකින් (mutant) යුත් මිනිසුන් අප අතර සිටියි. මේ හා සමාන ලෙස මෙම සුවිශේෂි ජාන අකර්මන්‍ය කරන එන්නතක් සතුන්...

සඳ වියලිව ඉපදුනාද?

න්‍යෂ්ඨික පරීක්ෂණ සිදුවූ ස්ථානවල සැදී ඇති විදුරු වර්ග අනුව සඳ වියලිව ඉපදුනාදැයි විද්‍යාඥයෝ සැක පහල කරති. සඳුගේ නිර්මාණයට හේතුවූ ස්වභාවිකව සිදුවූ ඝට්ටනය ප්‍රායෝගිකව ඇති කිරීමට මිනිසාට හැකියාව නැති නමුත් මනුෂ්‍යා විසින් වෙනත් සුවිශාල පිපිරීම් සිදුකර තිබේ. කාලයකට පෙර සිදු කරන ලද න්‍යෂ්ඨික අවි පිපිරීම් වල අවශේෂ නිරීක්ෂණය කිරීම මගින් චන්ද්‍රයාගේ අතීතය අවබෝධ කර ගැනීමට පර්යේෂකයන්...

February 14, 2017

පිරිසිදු ජල හිගයට ලාභදායි සුර්ය බලශක්ති ජල පෙරණය

ලොව මිලියන ගණන් මිනිසුන් මුහුණ දෙන ශෝචනීය ගැටළුවක් ලෙස පිරිසිදු ජල හිගතාවය සදහන් කළ හැකිය. ශ්‍රී ලාංකිකයන්ටද මෙම ගැටලුව පිළිබද බොහෝ කටුක අත්දැකීම් තිබේ. ලොව පුරා පවතින මෙම ගැටලුවට යම් ප්‍රමාණයක සහනයක් ලෙස ලවණ මිශ්‍ර හා අපිරිසිදු ජලය පිරිසිදු කිරීමට හැකි ඉතා අඩු වියදම් ජල පෙරණයක් නිපදවීමට පර්යේෂක කණ්ඩායමක් සමත් වී ඇතැයි වාර්තා වේ. වානිජමය නිෂ්පාදනයන්ට වඩා 2.4 ගුණයක වැඩි...

February 13, 2017

වසර දහයක ආයු කාලයක් සහිත බැටරි විශේෂයක්

වසර දහයක ආයු කාලයක් සහිත විදුලි කෝෂ (බැටරි) නිසා පුනර්ජනන බල ශක්තියේ අනාගතය විප්ලවකාරී වනු ඇත.හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් වසර දහයකට වඩා කල්පවතින නව විදුලි කෝෂ විශේෂයක් නිර්මාණය කර තිබේ. ඉතා පහළ මට්ටමේ අවක්‍රමනයක් සහිත මෙම නිර්මාණය ඵල දැරුවුවහොත් පුනර්ජනන ප්‍රභව වලින් නිෂ්පාදනය කරන බලශක්තිය ගබඩා කිරීමේ ප්‍රමුඛයා වීමට එයට හැකියාව තිබේ. Michael Aziz සහ...

February 9, 2017

විශ්මයජනක තාරකා ක්‍රියා නිරීක්ෂණය කිරීම.

මෙම දශකයේ හොඳම සොයා ගැනීම ලෙස සැලකෙන ගුරුත්වාකර්ෂණ තරංග සොයාගැනීම සඳහා යොදා ගත් අනාවරක දැන් විශ්මයජනක තාරකා හා ඒවායේ ක්‍රියාවන් ගැන වඩාත් නිරවද්‍යව නිරීක්ෂණය කිරීම ආරම්භ කර තිබේ. ගුරුත්වාකර්ෂණ තරංග වැනි හෝ ඊටත් වඩා සුවිශාල තරංග සදහා සූදානම් වන මෙම ගුරුත්වාකර්ෂණ තරංග අනාවරක වොෂින්ටන් සහ ලුසියානා වල පිහිටුවා තිබේ. සුර්යා නිසා, පරිසර හානි නිසා, ග්‍රහ වස්තුන් නිසා පෘථිවිය...

February 8, 2017

ලෝදිය පිට කරන “අපායට පිවිසුම”

ඉතියෝපියාවේ පිහිටි අඛණ්ඩව ගිනිගන්නා ලෝ දිය විලක් නිසා “අපායට පිවිසුම” යයි නම් පටබැඳි පිටාර ගලන ගිනි කන්දක වර්ණවත් ඡායාරූප නාසා ආයතනයේ චන්ද්‍රිකා මඟින් ලබාගෙන ප්‍රසිද්ධ කර තිබේ. මෙම වසරේ ජනවාරි 26 දින මෙම ඡායාරූපය ගන්නා ලද්දේ, නාසා හා ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයේ චන්ද්‍රිකාවක් වූ Land Sat 8 විසිනි. නාසා ආයතනය පවසන පරිදි මෙම ඡයාරූපය භූ චලන භූ තැටි තුනක් එකිනෙකින් ඈත්වන...

February 7, 2017

නවීන (smart) නගර සදහා දියුණු අන්තර්ජාලයක්

අන්තර්ජාලයේ ක්‍රියාකාරිත්වය  ඉහළ දැමීමට සුදුසු කාලය පැමිණ තිබෙන බව එක්සත් රාජධානියේ පර්යේෂකයෝ ප්‍රකාශ කරති. ඒ සදහා ඔව්හු ජාතික මට්ටමේ නව වර්ගයේ අන්තර්ජාල යටිතල පහසුකම් පිළිබද සොයා බැලීමේ උත්සහයක යෙදී සිටිති. Internet “Playground” / අන්තර්ජාල “ක්‍රීඩාපිටිය” නම් මෙම ව්‍යාපෘතිය බොහෝ විශ්ව විද්‍යාල සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක වේ. සැතපුම් සිය ගණනක ඇතක සිට ක්‍රියාත්මක කරන...