Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

May 31, 2019

සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද DNA සහිත ලොව ප්‍රථම ජීවීයා

විද්‍යාඥයන් විසින් සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරන ලද DNA සහිත ලොව ප්‍රථම ජීවීයා (living organism) නිර්මාණය කර ඇති බව වාර්තා වේ. සම්පුර්ණයෙන්ම සංශ්ලේෂක (synthetic/කෘත්‍රිම ) සහ රැඩිකල් (radically) ලෙස වෙනස් කරන ලද DNA කේතයක් ඇති, වෛද්‍ය ප්‍රතිලාභ සඳහා ප්‍රයෝජනවත් වීමේ  විභවයක් සහිත ලොව ප්‍රථම ජීවීයා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසින් නිර්මාණය කර ඇත. ජාන...

May 30, 2019

වලාකුළු පරිගණකකරණය....................

විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වලාකුළු පරිගණකකරණය අපගේ පරිගණක හා ජංගම දුරකථන භාවිතයට සැලකිය යුතු ලෙස බලපානු ඇති බවයි. වලාකුළු පරිගණකකරණ සංකල්පය යනු අන්තර්ජාලයට සම්බන්ධ ඕනෑම පරිගණක උපාංගයක් පරිගණක ජාලයකදී භාවිතා කල හැකි වීමයි. වලාකුළු පරිගණක ක්‍රමයේ වාසිය වන්නේ නඩත්තු කිරීමේ අපහසුව හා වියදම අවම කිරීම, කාර්යක්ෂමතාවය, වේගවත් කිරීම හා සම්පත් වැඩි දියුණු කර ගනිමින් ඔබගේම පරිගණක...

වායු පිරිසිදුකාරක කුළුණු

මෙම බාහිර වායු පිරිසිදුකාරක කුළුණු නවතම විද්‍යාත්මක සොයාගැනීමකි. මීටර 7ක් (අඩි 23ක්) උසැති ආකෘතියක් වන අතර එමගින් වාතයේ අඩංගු අතිශය සිහින් අංශූ [ULTRA FINE PARTICLES] අයන තාක්ෂණය උපයෝගි කරගෙන ඉවත් කරයි.මෙම අයන තාක්ෂණය පේටන්ට් බලපත්‍රලාභී  තාක්ෂණයක් වන අතර එය ඩෙල්ෆ්ට්  විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් විසින් සංවර්ධනය කොට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වායු දුෂණය මානව...

පර්යේෂණාගාර මුසිකයන් සැමරීමට ස්මාරකයක්

පොදුවේ ගත් කළ විද්‍යාගාර පරීක්ෂණ සඳහා බහුලව භාවිතා වන සත්වයා ලෙස මීයන් හෝ මුසිකයන් හඳුන්වාදිය හැකිය. විද්‍යාවේ නාමයෙන් ඔවුන් බොහෝ රටවලදී තම ජීවිතය පරිත්‍යාග කරන බව අප කවුරුත් දන්නා කරුණකි. මිනිස් සංහතියේ ඉදිරිගමන සඳහා අවසන් පූජාව ලෙස නිර්මාණය කර ඇතැයි යයි සිතෙන තරමට ඔවුන් විද්‍යාව සමග එක්ව රෝග පිලිබඳ අධ්‍යනයේ සිට ප්‍රතිකාර සංවර්ධනය කිරීම දක්වා වූ ඉතා වැදගත් කාර්යභාරයක්...

May 27, 2019

කඩොලාන විනාශයට ග්‍රාමීය ව්‍යවසායක නිෂ්පාදනයක් දහයියා දර?

2008 මැයි මාසයේදී Nargis සුළි කුණාටුව නිසා මියන්මාරයේ සිදුවූ landfall (භුමිය කඩා වැටීම / නිවර්තන සුළි කුණාටුවක කේන්ද්‍රය, වෙරළ තීරය හා අන්ත:ඡේදනය) මගින් රටෙහි ග්‍රාමීය හා පහත් බිම් ප්‍රදේශයක් වන Irrawaddy Delta (ඉරවඩ්ඩි ඩෙල්ටා)ව විනාශ කර දැමීය. 100,000 කට අධික පිරිසක් මිය ගිය සහ තවත් බොහෝ දෙනෙක් අවතැන් වූ මෙය මියන්මාරයේ  මාරාන්තික ස්වභාවික ව්‍යවසනයක් ලෙස සටහන් වී තිබේ....

May 22, 2019

දරුවන්ගේ කණ තුල සිදුවන ආසාදන හඳුනාගැනීමට Smartphone මෘදුකාංගයක්

දරුවන්ගේ කණ තුල සිදුවන ආසාදන නිසා දෙමව්පියෝ සෑමවිටම පාහේ ළමා රෝග වෛද්‍යවරුන්ගේ සහය පතති. කන්බෙරයේ (කර්ණපටහයේ) පිටුපස මැද කණ තුල වර්ධනය වූ ද්‍රව ආසාදනය වීම මගින් බොහෝවිට දරුවන්ගේ කණ තුල ආසාදනයන් ඇතිවේ. කණ තුලට මෘදු ශබ්දයක් නිකුත් කර  එම ශබ්දය පරාවර්තනය වී පැමිණෙන ආකාරයට සවන්දී දරුවාගේ කණ තුල ආසාදනයක් තිබේදැයි හඳුනාගත හැකි ඇප් (app) මෘදුකාංගයක් සකස් කර ඇතැයි වාර්තා...

කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර නිපදවීම.

කාබන්ඩයොක්සයිඩ් වලින් මත්ස්‍ය ආහාර නිෂ්පාදනය කිරීමට පර්යේෂකයෝ සමත් වි ඇතැයි වාර්තා වේ. එනම් එමගින්  කර්මාන්තශාලා වලින් නිපදවෙන කාබන්ඩයොක්සයිඩ් අපගේ ආහාර දාමයට එක් කිරීමට හැකියාව ලැබී තිබේ. බිලියන 7.2 ක් වූ ලොව මනුෂ්‍ය ජනගහනය සමග ඉහළ යන බිලියන ටොන් ගණනින් විශාල වූ කාබන්ඩයොක්සයිඩ් (CO2) නිෂ්පාදනය පෘථිවියේ පැවැත්මට විශාල ලෙස බලපාන බව සදහන් වේ.  Nottingham (නොටින්හැම්)...

May 17, 2019

ඝෝෂාවකින් අවශ්‍ය කටහඬ ශ්‍රවණය කිරීම.

සමහර අවස්ථාවලදී ඝෝෂාකාරී වාතාවරණයක් තුළ මිනිසුන් පවසන දේ දැනගැනීමට අපහසුය. ඔබේ මනස කියවීමට උපකාරී වන උපකරණයක් මගින් ඔබට ඇසීමට අවශ්‍ය කටහඬ හඳුනාගෙන එහි ශබ්දය වැඩිකර ඔබට ඇසීමට සැලැස්වීම මෙම ගැටළුවට විසඳුමක් වේ. එක් හඬකින් තවත් හඬක් වෙන් කර හඳුනාගැනීමේ මොළයේ ස්වභාවික කුසලතා අනුකරණය කර එක් හඬක් අනාවරණය කිරීමට හා ඉන්පසුව එහි ශබ්දය වැඩි කිරීමට හැකි පර්යේෂණාත්මක  තාක්ෂණයක්...

May 15, 2019

மூளையின் பிரதான நிணைவுத்தறணைப் பாதிக்கும் வாகனப்புகை

அதிக வாகன நெரிசல் காணப்படக்கூடிய நகர்ப்பறங்களில் வாழக்கூடிய மக்களுடைய மூளையில் வாகன மாசுத்துகள்கள் சேர்வதால் அல்சைமர்ஸ் எனும் ஞாபக சக்திப் பிரச்சனை என்கின்ற நோய் மனிதனை தாக்குகிறது. இது இப்பிரச்சனைக்கான நோய்க்காரணிகளில் ஒன்றாக சமீபத்திய ஆய்வுகள் தெரிவிக்கின்றன. ஐக்கிய இராச்சிய விஞ்ஞானிகள் மேற்கொண்ட இந்த ஆய்வைன் முடிவுகள் நகரவாழ்க்கையின் ஆபத்தினை சுட்டிக்காட்டுகின்றன. அதீத...

භාෂාව සඳහා අවශ්‍ය දත්ත (ඩේටා) ප්‍රමාණය floppy තැටියක මතකයද?

ඔබ පළමු භාෂාව ඉගෙන ගන්නා විට, ඔබගේ මොළය තුල ගබඩා කරන තොරතුරු සදහා මෙගාබයිට් 1.5 ක පමණ මොළයේ ගබඩා  ඉඩක් වෙන්කර ගන්නා බවද එය තමා අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝසෙයින් අඩු බවත් නිව්යෝක්හි රොචෙස්ටර් විශ්ව විද්‍යාලයේ ආචාර්ය Frank Mollica (ෆ්රෑන්ක් මොලිකා) පවසා තිබේ. එය මුල් යුගයේ පරිගණක සඳහා භාවිතා කළ floppy  තැටියක මතක ප්‍රමාණයට සමානය. මෙම අධ්‍යනය සඳහා මොලිකා...